ෆේස්බුක් වෙත Report කිරීම!!!
අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ හිසට ඌරන්ගේ හා සුනඛයින් වැනි සතුන්ගේ හිස් සම්බන්ධ කරමින් සකස් කළ අපහාසාත්මක රූප පළ කරන ෆේස්බුක් පිටු නැවත ක්‍රියාකාරී වී ඇත.
එවන් රූප දුටු විට ඒවාට comment කිරීමෙන් වළකින්න. Likes යෙදීමෙන් වළකින්න. Share කිරීමෙන් වළකින්න. එමගින් සිදුවන්නේ අදාල පිටු තව තවත් ජනප්‍රිය වීම පමණි.
එසේම ඒවාට Like කර ඇති ඔබගේ මිතුරන් සිටින බව පෙනේනම් ඒවා Unlike කර රිපෝට් කරන මෙන් පවසා ඔවුන්ට පුද්ගලික Message යවන්න.
එවැනි රූප පළකරන පහත් පුද්ගලයින්ගේ අදහස වනුයේද අප විසින් හැකිතාක් අදහස් පළ කරනු දැකීමයි. එමගින් එම පුද්ගලයා ඒවා කියවා පහත් වින්දනයක් ලබයි. ඔවුන්ගේ මනදොළ සැපිරීමට දායක නොවන්න.
ඇතැම් රූප සඳහා සංඛ්‍යා පළ කර ඇති comments ප්‍රමාණය දස දහස ඉක්මවා ඇත. අප විසින් කරනු ලබන වාර්තා පරීක්ෂා කරන ෆේස්බුක් කාර්ය මණ්ඩලයට අපගේ සිංහල භාෂාව ගැන අවබෝධයක් නැත. විශාල comments ප්‍රමාණයක් පළ වී තිබෙනු දැකීමෙන් එම වාර්තා පරීක්ෂා කරන ෆේස්බුක් කාර්ය මණ්ඩලය එම අපහාසාත්මක රූපයන් ඉවත් කිරීමට පසුබට වේ. ඔවුන් සිතන්නේ එය ඉතා ජනප්‍රිය පින්තූරයක් බවත් එනිසාම බොහෝ අය comment කරන බවත්ය.
කළ යුතු දේ නම් comment කිරීමෙන් තොරව රූපය සහ පිටුව ෆේස්බුක් වෙත Report කිරීමයි. එය කරන ආකාරය මෙම පින්තූරයේ දැක්වේ.
put a bump to show others