ෆේස්බුක් වෙත Report කිරීම!!!

elakiriputha

Member
May 22, 2011
537
76
0
elakiri maha vidyalaya
ෆේස්බුක් වෙත Report කිරීම!!!

429004_10151419743786934_1811950897_n.jpg




අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ හිසට ඌරන්ගේ හා සුනඛයින් වැනි සතුන්ගේ හිස් සම්බන්ධ කරමින් සකස් කළ අපහාසාත්මක රූප පළ කරන ෆේස්බුක් පිටු නැවත ක්‍රියාකාරී වී ඇත.

එවන් රූප දුටු විට ඒවාට comment කිරීමෙන් වළකින්න. Likes යෙදීමෙන් වළකින්න. Share කිරීමෙන් වළකින්න. එමගින් සිදුවන්නේ අදාල පිටු තව තවත් ජනප්‍රිය වීම පමණි.

එසේම ඒවාට Like කර ඇති ඔබගේ මිතුරන් සිටින බව පෙනේනම් ඒවා Unlike කර රිපෝට් කරන මෙන් පවසා ඔවුන්ට පුද්ගලික Message යවන්න.

එවැනි රූප පළකරන පහත් පුද්ගලයින්ගේ අදහස වනුයේද අප විසින් හැකිතාක් අදහස් පළ කරනු දැකීමයි. එමගින් එම පුද්ගලයා ඒවා කියවා පහත් වින්දනයක් ලබයි. ඔවුන්ගේ මනදොළ සැපිරීමට දායක නොවන්න.

ඇතැම් රූප සඳහා සංඛ්‍යා පළ කර ඇති comments ප්‍රමාණය දස දහස ඉක්මවා ඇත. අප විසින් කරනු ලබන වාර්තා පරීක්ෂා කරන ෆේස්බුක් කාර්ය මණ්ඩලයට අපගේ සිංහල භාෂාව ගැන අවබෝධයක් නැත. විශාල comments ප්‍රමාණයක් පළ වී තිබෙනු දැකීමෙන් එම වාර්තා පරීක්ෂා කරන ෆේස්බුක් කාර්ය මණ්ඩලය එම අපහාසාත්මක රූපයන් ඉවත් කිරීමට පසුබට වේ. ඔවුන් සිතන්නේ එය ඉතා ජනප්‍රිය පින්තූරයක් බවත් එනිසාම බොහෝ අය comment කරන බවත්ය.

කළ යුතු දේ නම් comment කිරීමෙන් තොරව රූපය සහ පිටුව ෆේස්බුක් වෙත Report කිරීමයි. එය කරන ආකාරය මෙම පින්තූරයේ දැක්වේ.

put a bump to show others:yes::yes::yes::yes:
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
samara pages report kalaama FB eken mehema email ewanawa

Hi,

Thanks for your recent report of a potential violation on Facebook. After reviewing your report, we were not able to confirm that the specific page you reported violates Facebook's Statement of Rights and Responsibilities.
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පොඩ්ඩක් ටෙස්ට් කරල බලන්න පිටුවක් තියෙනවනම් දාපන්කෝ..

    වටින දෙයක් අපිවගේ එවුන්ට දැනගන්න තෑන්ක්ස් මචන් බෙදාගත්තට.:yes::D