** ෆේස්බුක් හැක් **
මගෙන් ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක් තමා
** ෆේස්බුක් හැක් ** කරන්නේ කෝමද කියන එක .එක පුලුවන්ද කියල ගොඩක් දෙනා අහන නිසා තම මේක අද ලියන්න හිතුනේ.
ක්‍රම ගොඩක් තියනවා .
හැබැයි ෆේස්බුක් අඩවියට ගිහින් ඕක උස්සනවා කියන එකනම් හීනයක්. ලගදි කට්ටියක් නම් ඒකට සෙට් වෙලාලු .එත් ඒක සිරාවටම අමාරු වැඩක්.
ඒක ඒක සොෆ්ට්වෙයාර් වලට රැවටෙන්න ඕන නෑ . හැබැයි සල්ලි ටිකක් වියදම් කරන්න වෙයි. මොකුත් විශේෂ සොෆ්ට්වෙයාර් ඕන වෙන්නෙ නම් නෑ
මේක ඉතින් රු 3000 /= ක් 4000 ක් වියදම් වෙන වැඩක් . සමහර විට ඊටත් වැඩි වෙයි. එත් ඉතින් දැනගන්න ඕන දේ දැන ගන්නම ඕනනේ . මුලින්ම කියන්නේ මේක සම්බන්දව එන කිසිම ගැටලුවකට මම වග කියන්නේ නෑ.
ඒ හැම දෙයක්ම අදාල කෙනත් එක්ක තමන්ම විසදා ගන්න ගන්න ඕන.
ඒ වගේම නීතිමය ගැටලුත් මට අදාල වෙන්නේ නෑ .
මම මේක කියන්නේ අධ්‍යාපන අරමුණෙන් විතරයි.
ඒක හොදට මතක තියා ගන්න.
හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු.
ඉස්සරලා මේක හරියට කියවල ඉන්න හදිසි නැතුව.
පස්සේ පිලිවලට වැඩේ පටන් ගන්න.
ෆේස්බුක් එකේ පාස්වර්ඩ් ඒක උස්සනවා කියන්නේ ලේසි වැඩක් නෙවේ . ලේසි උනානම් හැමෝම කරනවනේ.
මුලින්ම වෙනම ෆේස්බුක් අකවුන්ට් එකක් හදා ගන්නවනම් ගොඩක් හොදයි කියල හිතෙනවා . ඒක ඔයාලගේ කැමැත්ත .
දැන් අර හැක් කරන්න ඕන කෙනාව යාලුවෙක් කර ගන්න ඕන. රික්වෙස්ට් එකක් දැම්මොත් අක්සේප්ට් නොකර ඉන්නේ නැනේ සාමාන්යෙන්.
හරි දැන් මූලික වැඩ කොටස ඉවරයි.
ඊලගට එයත් එක්ක චැට් එකට යන්න ඕන. එයාට සැකයක් නොහිතෙන විදියට.
දැන් එයත් එක්ක හොදට යාලු කම ඇති කරගන්න එක ඔයාට බාරයි.
ඔයාගේ හොද යාලුවෙක්න්ම් මෙතෙන්ට එනකම් ඔයාට කරන්න වැඩි දෙයක් නෑ .
මේක මගේ පුද්ගලික ඉල්ලීමක්.
මේක හැමෝටම කරන්න යන්න එපා.
පේස්බුක් ඉවර වෙනවා සහතිකයි . ඒකට අපි කව්රුත් කැමති නැනේ.
ඒ වගේම අනුන්ගේ ප්ර්යිවසි ඒක ගැනත් හොදට හිතල බලලම මේ වැඩේට බහින්න.
ඒ වගේම මේකට පෝය දවසක් යොදා ගන්නත් එපා. ඔයාටම තේරෙයි හේතුව......
හරි හරි දැන් අපි වැඩේට බහිමුකෝ.
දැන් යාලුවෝ සෙට් එකකට පොඩි පාටි එකක් දෙන්න සෙට් කරන්න .
අර යාලුවටත් ඉන්වයිට් කරන්න.
හොද සැර බීම නම් මදි නොකියන්න ඕන වෙනවා. සෙල්ලම් වැඩක් නෙවේනේ.
මොනවාද කියන්න දන්නවනේ :ඩී
කට්ටියට හොදට ට්‍රීට් එක දෙන්න .විසේසයෙන් යාලුවට.
හැබැයි වෙනද වගේ කට්ටියට කලින් ඔයා පටන් ගන්න එපා.
මතක තියාගන්න ඌ හොද සිහියෙන් හිටියොත් මේ ට්‍රික් එක දාන්න බෑ .
ඒ වගේම ඔයත් හොද සිහියෙන් ඉන්න ඕන.
දැන් කොම්පියුටරේ ලග තියන් ඉන්න එක හොදයි.
ස්පෙසල් සොෆ්ට්වෙයාර් මොකුත් ඕනි නෑ .
යාලුවට හොදට වෙරි උනාම ඌ දැන් වැටිලා හොදට නින්ද යන්න ඔන්න මෙන්න.
දැන් පොර ගාවට හිමීට කිට්ටු කරලා මේ ටික කියන්න.
ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් ෆේස්බුක් ඩොට් කොම්.
ඔබ මේ පැමිණ සිටින්නේ ෆේස්බුක් වෙබ් අඩවිය වෙතටයි.
කරුණාකර ඉදිරියට යාමට ඔබේ ඊ මේල් ලිපිනය කියන්න .
ඌ කියනවා ෂුවර් .
ටක ගාල ඒක එන්ටර් කොර ගන්න.
දැන් මෙහෙම කියන්න
ස්ථිර කිරීමට ඔබේ මුර පදය කියන්න.
ඌට හොදට ට්‍රීට් එක දුන්නනම් ඌ කියනවා ෂුවර් .
හැබැයි ලෝබකමට හරියට ට්‍රීට් නොදී වැඩේ කොරගන්න ගියොත් ඌ මුර පදේ වෙනුවට වෙන වෙන පද කියන්න ඉඩ තියනවා .
ඒ නිසා ප්‍රවේසමෙන්.
~~මේක මේ කාගෙ හරි නෝට් එකක්ද කොහෙද දැක්කේ බුකියේ, ඔය හැක් කරන්න අහන අයට එහෙම වැදගත් වෙයි කියලා හිතුනා
~~

repost nam sorry wenna one... kamatinam ++ dannata kamak nathoo..