ෆේස්බුක් හිඟන්නෝ

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ප්‍රශ්නය facebook නොව , භාවිතා කරන්නන්ගේය.:yes:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මටනම් දැන් ෆේක්බුක් එපා වෙලා තියෙන්නේ.
    හරිම ඒකාකාරියි ඒක.
    තමන්ට නිතරම මුනගැහෙන්න බැරි යාලුවොත් එක්ක සම්බන්ධතාවය තියා ගන්නනම් වටිනවා
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    මූ මචන් ලොස්ට් ටිවි සීරීස් එක බලලා රැඩිකල් වෙච්ච පොරක්........:lol::lol:
    I was quite stoned when i read this n 1st i thought u said smthn against me..;) btw i hav never watched lost... I heard finally the viewer got lost..:lol:
     
    *හාවා*

    Junior member
  • Jan 19, 2011
    214
    18
    18
    cool-story-bro.jpeg
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ...
    ප්‍රශ්නය facebook නොව , භාවිතා කරන්නන්ගේය.
    ...

    එකඟ වෙන්න පුලුවන් මේකට විතරයි. ඔය කියන විදියේ අවධානය හිඟා කන අය කොහෙත් ඉන්නවා. FB කියන්නෙ තවත් එක තැනක් විතරයි. පොඩ්ඩක් බලන්න එලකිරියෙම කොච්චර ඉන්නවද කියලා ඒ වගේ අය?? ;)
    නිකම් බොරුවට ඒක හදපු මිනිහට බනින්න එපා. :frown:
     
    sam_c

    Member
    Oct 21, 2010
    475
    104
    0
    සිරා කතාව මචන්... ඔක වෙනස් කරන්න අමාරුයි..
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    mama frind kenek add karanna giyama kiyanawa;

    "do u really know this person personally ?
    to prevent misuse of fb u will not be able to send this frnd request"
    (tibba vidiya hariyatama mathaka ne.meaning eka mekai)

    dan FB eke unda mage frnds lawa danne? or mamda?:P
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    ඕක ගැන උඹ කියන කතාවට එකග වෙන්න මට අමාරුයි මචං... කවුරු හරි තමං කාපු මස් කට්ටෙ ඉදන් ෆේස්බුක් එකේ දැම්මා කියලා තමන්ගේ එදිනෙදා කරන වැඩ අප්ඩේට් කලා කියලා කාටවත් සිදුවෙන කරදරයක් නෑනේ...තමන්ගේ යාලුවෝ ගැන ඇත්තටම සැලකීමක් එහෙම නැත්තන් අපි කියන්නෙ care එකක් තියන කෙනෙකුට තමන්ගේ යාලුවා කරන කියන දේ දැනගන්න එක ඡායාරූපයක් දකින එක මහාමෙරක්... ඇත්තටම ඕනම යාලුවෙක්ගේ විස්තර දැන ගන්න මම පුද්ගලිකව හරි කැමති.. අපිට ආයේ මුණ ගැහුන වෙලාවක කතා කරන්න, එයාලගේ හදවතට සමීප වෙන්න මේ වගේ දෙයක් සිදුවෙන එක අවශ්‍යයි.. උඹ මොනවා කරත්ය් මට මොකද කියලා ඉන්න කෙනෙකුට මේවා ජෝක් වගේ වෙන්න පුලුවන්..ඒ වගේම තමන්ගේ යාලුවගේ වර්තමාන තත්වය, ඒ කියන්නේ, දුකෙන් ඉන්නවද සතුටින් ඉන්නවද අපෙන් උදව්වක් ඕනෙද කියන එක ගැන අදහසක් ගන්නත් මෙවා වැදගත්... මම දකින විදියට යාලුවෝ කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක්...ඒ සාධකයේ සම්බන්දතාවය දියුනු වීමට ලොකු දෙයක් ෆේස්බුක් එකෙන් වෙනවා... මාර්ක්ගේ අරමුණ මට නම් අදාල නෑ..
     
    :yes::yes::yes::yes::yes: ow mchn.. danne nadda ban.. meka dala thiyenne fatta nakiyek
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඕක ගැන උඹ කියන කතාවට එකග වෙන්න මට අමාරුයි මචං... කවුරු හරි තමං කාපු මස් කට්ටෙ ඉදන් ෆේස්බුක් එකේ දැම්මා කියලා තමන්ගේ එදිනෙදා කරන වැඩ අප්ඩේට් කලා කියලා කාටවත් සිදුවෙන කරදරයක් නෑනේ...තමන්ගේ යාලුවෝ ගැන ඇත්තටම සැලකීමක් එහෙම නැත්තන් අපි කියන්නෙ care එකක් තියන කෙනෙකුට තමන්ගේ යාලුවා කරන කියන දේ දැනගන්න එක ඡායාරූපයක් දකින එක මහාමෙරක්... ඇත්තටම ඕනම යාලුවෙක්ගේ විස්තර දැන ගන්න මම පුද්ගලිකව හරි කැමති.. අපිට ආයේ මුණ ගැහුන වෙලාවක කතා කරන්න, එයාලගේ හදවතට සමීප වෙන්න මේ වගේ දෙයක් සිදුවෙන එක අවශ්‍යයි.. උඹ මොනවා කරත්ය් මට මොකද කියලා ඉන්න කෙනෙකුට මේවා ජෝක් වගේ වෙන්න පුලුවන්..ඒ වගේම තමන්ගේ යාලුවගේ වර්තමාන තත්වය, ඒ කියන්නේ, දුකෙන් ඉන්නවද සතුටින් ඉන්නවද අපෙන් උදව්වක් ඕනෙද කියන එක ගැන අදහසක් ගන්නත් මෙවා වැදගත්... මම දකින විදියට යාලුවෝ කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක්...ඒ සාධකයේ සම්බන්දතාවය දියුනු වීමට ලොකු දෙයක්
    ෆේස්බුක් එකෙන් වෙනවා... මාර්ක්ගේ අරමුණ මට නම් අදාල නෑ..

    කෙනෙක්ගෙ දුක සැප දැනගන්න වෙබ් සය්ට් එකකට ලොග් වෙන්න ඕනෙනම් ඒක මහා අවාසනාවන්ත දෙයක්. ඔහොම ගියොත් තව ටික කාලෙකින් අර wall e චිත්‍රපටියෙ වගේ එහා පැත්තෙ ඉන්න මනුස්සය එක්කත් online කතා කරයි මිනිස්සු. ඇත්ත ලෝකයෙ යාලුවොත් එක්ක සැරිසරන එකේ තියෙන ෆන් එක සයිබර් අවකාශයෙ සැරිසැරීමෙන් ලැබෙන්නෙ නැහැ. කවුරු හරි ගැන ඔච්චර care කරනවනම් අඩුම තරමෙ ඒ මනුස්සයට දුරකථන ඇමතුමක්වත් දෙන්න ඕනෙ, නැත්නම් පෞද්ගලිකව හමු වෙන්න ඕනෙ. අනිත් එක මගේ යාලුවො කන්නෙ බොන්නෙ මොනවද, එයා දැන් ඉන්දගෙනද ඉන්නෙ, හිටගෙනද ඉන්නෙ කියන අනවශ්‍යය දේවල් මට දැන ගන්න උවමනා නැහැ. ඔබතුමා කොච්චර ප්‍රතික්ශේප කලත් බහුතරයක් තමන්ගෙ profile එක update කරන්නෙ අනුන්ගේ අවධානය ලබා ගැනීම සඳහාම පමනක් බව පැහැදිලියි. මේක මම විතරක් දරන මතයක් නෙමෙය්, ලෝකයේ දැනට මේ පිලිබඳව research සිදු කෙරෙමින් පවතිනව. උදාහරනයක් මේ
    http://www.thedaonline.com/opinion/...-self-promotion-here-s-what-i-think-1.1576508
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    what kind a maniac mind your own profile man....everyone has rights show up the world...u never realize the real meaning of FACEBOOK.....the real meaning is Connect people even they r not with us they knw everything about us what we doing where we going also us...

    right, just because i have a different opinion im a maniac?:lol: It doesnt matter what facebook was originally intended to be, or what purpose Mark actually wanted it to serve, other than making money of course. what matters is what facebook has become. And for the record connecting with people and self promotion are two different things.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    mama frind kenek add karanna giyama kiyanawa;

    "do u really know this person personally ?
    to prevent misuse of fb u will not be able to send this frnd request"
    (tibba vidiya hariyatama mathaka ne.meaning eka mekai)

    dan FB eke unda mage frnds lawa danne? or mamda?:P

    lol i know, that's just annoying
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මචන් මට Facebook නැත්තේ ඕකයි..ඉස්සර මම වැඩ කරන කාලෙ නම්
    MySpace හිටිය.එත් ඒ මීට අවුරුදු 6 කලින්.ගොඩක්ම හිතවත්තු එක්ක කතා
    බැහැ කරන්න, පණිවිඩ හුවමාරු කරගන්න.
    අදටත් Myspace ශිෂ්ට විදිහට
    තියනවා, FB ඒක ගියේ වැරදි මිනිස්සු අතට.ලංකාවේ නම් ගියේම වැරදි
    මිනිස්සු අතට...

    :yes::yes: ettha sahoo