I was quite stoned when i read this n 1st i thought u said smthn against me..මූ මචන් ලොස්ට් ටිවි සීරීස් එක බලලා රැඩිකල් වෙච්ච පොරක්........![]()
btw i hav never watched lost... I heard finally the viewer got lost..
I was quite stoned when i read this n 1st i thought u said smthn against me..btw i hav never watched lost... I heard finally the viewer got lost..
![]()


...
ප්රශ්නය facebook නොව , භාවිතා කරන්නන්ගේය.
...



tikak wayasaka kenek wage ne ?

ඕක ගැන උඹ කියන කතාවට එකග වෙන්න මට අමාරුයි මචං... කවුරු හරි තමං කාපු මස් කට්ටෙ ඉදන් ෆේස්බුක් එකේ දැම්මා කියලා තමන්ගේ එදිනෙදා කරන වැඩ අප්ඩේට් කලා කියලා කාටවත් සිදුවෙන කරදරයක් නෑනේ...තමන්ගේ යාලුවෝ ගැන ඇත්තටම සැලකීමක් එහෙම නැත්තන් අපි කියන්නෙ care එකක් තියන කෙනෙකුට තමන්ගේ යාලුවා කරන කියන දේ දැනගන්න එක ඡායාරූපයක් දකින එක මහාමෙරක්... ඇත්තටම ඕනම යාලුවෙක්ගේ විස්තර දැන ගන්න මම පුද්ගලිකව හරි කැමති.. අපිට ආයේ මුණ ගැහුන වෙලාවක කතා කරන්න, එයාලගේ හදවතට සමීප වෙන්න මේ වගේ දෙයක් සිදුවෙන එක අවශ්‍යයි.. උඹ මොනවා කරත්ය් මට මොකද කියලා ඉන්න කෙනෙකුට මේවා ජෝක් වගේ වෙන්න පුලුවන්..ඒ වගේම තමන්ගේ යාලුවගේ වර්තමාන තත්වය, ඒ කියන්නේ, දුකෙන් ඉන්නවද සතුටින් ඉන්නවද අපෙන් උදව්වක් ඕනෙද කියන එක ගැන අදහසක් ගන්නත් මෙවා වැදගත්... මම දකින විදියට යාලුවෝ කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක්...ඒ සාධකයේ සම්බන්දතාවය දියුනු වීමට ලොකු දෙයක් ෆේස්බුක් එකෙන් වෙනවා... මාර්ක්ගේ අරමුණ මට නම් අදාල නෑ..




ow mchn.. danne nadda ban.. meka dala thiyenne fatta nakiyekhe heee*හාවා*;10096988 said:ow mchn.. danne nadda ban.. meka dala thiyenne fatta nakiyek
ඕක ගැන උඹ කියන කතාවට එකග වෙන්න මට අමාරුයි මචං... කවුරු හරි තමං කාපු මස් කට්ටෙ ඉදන් ෆේස්බුක් එකේ දැම්මා කියලා තමන්ගේ එදිනෙදා කරන වැඩ අප්ඩේට් කලා කියලා කාටවත් සිදුවෙන කරදරයක් නෑනේ...තමන්ගේ යාලුවෝ ගැන ඇත්තටම සැලකීමක් එහෙම නැත්තන් අපි කියන්නෙ care එකක් තියන කෙනෙකුට තමන්ගේ යාලුවා කරන කියන දේ දැනගන්න එක ඡායාරූපයක් දකින එක මහාමෙරක්... ඇත්තටම ඕනම යාලුවෙක්ගේ විස්තර දැන ගන්න මම පුද්ගලිකව හරි කැමති.. අපිට ආයේ මුණ ගැහුන වෙලාවක කතා කරන්න, එයාලගේ හදවතට සමීප වෙන්න මේ වගේ දෙයක් සිදුවෙන එක අවශ්‍යයි.. උඹ මොනවා කරත්ය් මට මොකද කියලා ඉන්න කෙනෙකුට මේවා ජෝක් වගේ වෙන්න පුලුවන්..ඒ වගේම තමන්ගේ යාලුවගේ වර්තමාන තත්වය, ඒ කියන්නේ, දුකෙන් ඉන්නවද සතුටින් ඉන්නවද අපෙන් උදව්වක් ඕනෙද කියන එක ගැන අදහසක් ගන්නත් මෙවා වැදගත්... මම දකින විදියට යාලුවෝ කියන්නේ ජීවිතයට අත්‍යවශ්‍ය සාධකයක්...ඒ සාධකයේ සම්බන්දතාවය දියුනු වීමට ලොකු දෙයක්
ෆේස්බුක් එකෙන් වෙනවා... මාර්ක්ගේ අරමුණ මට නම් අදාල නෑ..
what kind a maniac mind your own profile man....everyone has rights show up the world...u never realize the real meaning of FACEBOOK.....the real meaning is Connect people even they r not with us they knw everything about us what we doing where we going also us...
It doesnt matter what facebook was originally intended to be, or what purpose Mark actually wanted it to serve, other than making money of course. what matters is what facebook has become. And for the record connecting with people and self promotion are two different things.mama frind kenek add karanna giyama kiyanawa;
"do u really know this person personally ?
to prevent misuse of fb u will not be able to send this frnd request"
(tibba vidiya hariyatama mathaka ne.meaning eka mekai)
dan FB eke unda mage frnds lawa danne? or mamda?
මචන් මට Facebook නැත්තේ ඕකයි..ඉස්සර මම වැඩ කරන කාලෙ නම්
MySpace හිටිය.එත් ඒ මීට අවුරුදු 6 කලින්.ගොඩක්ම හිතවත්තු එක්ක කතා
බැහැ කරන්න, පණිවිඩ හුවමාරු කරගන්න.
අදටත් Myspace ශිෂ්ට විදිහට
තියනවා, FB ඒක ගියේ වැරදි මිනිස්සු අතට.ලංකාවේ නම් ගියේම වැරදි
මිනිස්සු අතට...

ettha sahoo