මොකක්ද බන් උඹේ අවේටර් එකේ 2/3ක්ම empty space නෙහ්..Very good post mchn nice to see finally someone got understand about the truth. +

මොකක්ද බන් උඹේ අවේටර් එකේ 2/3ක්ම empty space නෙහ්..Very good post mchn nice to see finally someone got understand about the truth. +

මොකක්ද ඒ ඇත්තටම.?
පේන්නෙ නෑ හරියටම.




මොකක්ද බන් උඹේ අවේටර් එකේ 2/3ක්ම empty space නෙහ්..![]()
ඒත් බන්....වැඩි හරියක් හිස් තියන එක තමයි ප්‍රශ්නෙ...Brink the Game pic එකක් තියෙන්නෙ මචෝ


ඒත් බන්....වැඩි හරියක් හිස් තියන එක තමයි ප්‍රශ්නෙ...![]()
මචෝ මෙහෙම කිව්වට තරහා වෙන්න එපා... මම දකින විදියට උඹත් සම්ප්‍රදාය කියන මිත්‍යාවේ එල්ලිලා ඉන්න කෙනෙක්.. දර්ශනය වෙනස්,මම එහෙම කිව්වෙ මම අවුලක් නෑ කියලා දකින ගොඩක් දේවල් උඹට වැරදි වගේ පේන නිසයි... ඇත්තටම ඔය උඹ කියන මොබයිල් ෆෝන් එක උඩට කරලා අල්ලන් යන එක, මට නම් එකේ කිසිම අවුලක් පේන්නෙ නෑ.. ඒක අවුලක් වෙන්නේ එහෙම කරන එක ඇඩ් එකක් කියලා හිතන කෙනාට..ඒක ඇඩ් එකක් කියලා හිතන්නෙ නැති කෙනෙක් එහෙම කරන එක එයා දන්නේ නෑ,එයා හිතන්නේ නෑ ඇඩ් එකක් දාන්න.. ඒක බලං ඉන්න කෙනෙක්ගේ මානසිකත්වය වෙනස් වෙන්න පුලුවනි.. තව උදාහරණයක්, දේශණයක ඉදිරි පෙල වාඩි වෙන්න යන කෙනා ඇඩ් එකක් දාන්න යනවා වගේ පෙන්න පුලුවනි,දේශණයක් අතර මගදි අත උස්සලා ප්‍රශ්නයක් අහන එක....... Adlerian psychology යටතේ යටකී දේවල් කරන අය පොර වෙන්න හදන ඇඩ් කරුවෝ කියලා හිතන අය කාණ්ඩ කරලා තියෙන්නේ inferiority complex (එහෙම නැත්තන් හීනමානය ) යටතට.
ටිකක් හොයලා බලන්න එකම කතාව තියෙන්නේ..ඇඩ් දානවද, සාමාන්‍ය ජීවිතය සරලව ගතකරනවද කියන එක කරන ක්‍රියාව අනුව නෙමෙයි චින්තනය මතයි රදා පවතින්නේ...
ඒ වගේම අනික් අය තමාව ඇඩ් එකක් විදියට සලකයි කියලා කවදාවත් තමන් හරියි කියලා හිතන දේ, අනුන්ට කරදරයක් නොවෙන දේ කරන්න පසුබට වෙන්නේ ඇයි..? මම මේක ගැන හිතන්නේ එහෙමයි.. උඹත් එක්ක සංවාදයේ යෙදෙන්න ලැබුනු එකට සතුටුයි, පුද්ගලික මඩ ප්‍රහාර නැතුව මෙහෙම සංවාද අනිවාර්යෙන් අවශ්‍යයි... ඔනෙම අදහසකට විවෘතයි..
කෙනෙක්ගෙ දුක සැප දැනගන්න වෙබ් සය්ට් එකකට ලොග් වෙන්න ඕනෙනම් ඒක මහා අවාසනාවන්ත දෙයක්. ඔහොම ගියොත් තව ටික කාලෙකින් අර wall e චිත්‍රපටියෙ වගේ එහා පැත්තෙ ඉන්න මනුස්සය එක්කත් online කතා කරයි මිනිස්සු. ඇත්ත ලෝකයෙ යාලුවොත් එක්ක සැරිසරන එකේ තියෙන ෆන් එක සයිබර් අවකාශයෙ සැරිසැරීමෙන් ලැබෙන්නෙ නැහැ. කවුරු හරි ගැන ඔච්චර care කරනවනම් අඩුම තරමෙ ඒ මනුස්සයට දුරකථන ඇමතුමක්වත් දෙන්න ඕනෙ, නැත්නම් පෞද්ගලිකව හමු වෙන්න ඕනෙ. අනිත් එක මගේ යාලුවො කන්නෙ බොන්නෙ මොනවද, එයා දැන් ඉන්දගෙනද ඉන්නෙ, හිටගෙනද ඉන්නෙ කියන අනවශ්‍යය දේවල් මට දැන ගන්න උවමනා නැහැ. ඔබතුමා කොච්චර ප්‍රතික්ශේප කලත් බහුතරයක් තමන්ගෙ profile එක update කරන්නෙ අනුන්ගේ අවධානය ලබා ගැනීම සඳහාම පමනක් බව පැහැදිලියි. මේක මම විතරක් දරන මතයක් නෙමෙය්, ලෝකයේ දැනට මේ පිලිබඳව research සිදු කෙරෙමින් පවතිනව. උදාහරනයක් මේ
http://www.thedaonline.com/opinion/...-self-promotion-here-s-what-i-think-1.1576508



ubata facebook ochcharama upset, aprasanna, kaalaya kana thenak nam ai uba thawath eka assema ringanna yanne? ube maha loku mySpace ekata wela idapanko wadayak wenne nathuwa..facebook යනු ආතල් සුන්දර place එකකි යන සම්ප්‍රදායික මතයේ එල්ලී සිටින්නේ ඔබ මිසක් මම නොවේ. ප්‍රශ්නය තිබෙන්නේ දකින පුද්ගලයාගෙ නොව කරන මනුස්සයා අදාල ක්‍රියාව කරන විට ඔහු හෝ ඇය එය කරන්නේ කුමක් අරමුනකින්ද කියන එකය්. facebook එකේ share කරන කොට මගේ යාලුවො එක්ක යමක් share කරගන්නවා කියන අර්මුනකින් කිරීමත්, මට තියෙන දේවල් මම කරන දේවල් දාල පොඩ්ඩක් මුන්ට මගේ තත්වෙ පෙන්නන්න ඕනෙ කියන දේත් කියන්නෙ දෙකක්. අනුන් මොනා හිතුවත් තමන් කල යුතු දේ කල යුතුය් තමය්, හැබැය් ඒ තමුන්ගෙ පෞරුශයට හානි නොවෙන විදියට. උදාහරනයක් විදියට මිනිස්සු මොනා හිතුවත් කමක් නැහැ කියල ඔබතුමා පාරෙ හෙලුවෙන් යන්නෙ නැහැනෙ, පාරෙ ප්‍රසිද්ධියෙ මල මූත්‍රා කරන්න යන්න නැහැ නේද? ඒ වගේ තමය් ඕන දෙයක් කරන්න තමන් විහිලුවක් නොවෙනවනම්]. මේ ලෝකෙත්,facebook එකෙත් attention whores ල කියල ජාතියක් නැහැ කියලනම් ඔබ කියන්න දරන උත්සහයෙන් නම් තේරුමක් නැහැ . ඒකට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්න ඕනෙ නැහැ, සමාජයට ඟිහින් මිනිස්සු ඇසුරු කරන අයට ඕනෑ තරම් ඔය වගේ මිනිස්සු මුන ගැසිල ඇති.
ubata facebook ochcharama upset, aprasanna, kaalaya kana thenak nam ai uba thawath eka assema ringanna yanne? ube maha loku mySpace ekata wela idapanko wadayak wenne nathuwa..
බලන්න එපා...
ඔයා කවදාවත් දැකපු නැති එකක්...
දැක්කොත් බය වෙයි![]()



facebook යනු ආතල් සුන්දර place එකකි යන සම්ප්‍රදායික මතයේ එල්ලී සිටින්නේ ඔබ මිසක් මම නොවේ. ප්‍රශ්නය තිබෙන්නේ දකින පුද්ගලයාගෙ නොව කරන මනුස්සයා අදාල ක්‍රියාව කරන විට ඔහු හෝ ඇය එය කරන්නේ කුමක් අරමුනකින්ද කියන එකය්. facebook එකේ share කරන කොට මගේ යාලුවො එක්ක යමක් share කරගන්නවා කියන අර්මුනකින් කිරීමත්, මට තියෙන දේවල් මම කරන දේවල් දාල පොඩ්ඩක් මුන්ට මගේ තත්වෙ පෙන්නන්න ඕනෙ කියන දේත් කියන්නෙ දෙකක්. අනුන් මොනා හිතුවත් තමන් කල යුතු දේ කල යුතුය් තමය්, හැබැය් ඒ තමුන්ගෙ පෞරුශයට හානි නොවෙන විදියට. උදාහරනයක් විදියට මිනිස්සු මොනා හිතුවත් කමක් නැහැ කියල ඔබතුමා පාරෙ හෙලුවෙන් යන්නෙ නැහැනෙ, පාරෙ ප්‍රසිද්ධියෙ මල මූත්‍රා කරන්න යන්න නැහැ නේද? ඒ වගේ තමය් ඕන දෙයක් කරන්න තමන් විහිලුවක් නොවෙනවනම්]. මේ ලෝකෙත්,facebook එකෙත් attention whores ල කියල ජාතියක් නැහැ කියලනම් ඔබ කියන්න දරන උත්සහයෙන් නම් තේරුමක් නැහැ . ඒකට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්න ඕනෙ නැහැ, සමාජයට ඟිහින් මිනිස්සු ඇසුරු කරන අයට ඕනෑ තරම් ඔය වගේ මිනිස්සු මුන ගැසිල ඇති.
ෆේස්බුකියටද ලංකාවේ වූයේ මේ හදියමය. ෆේස්බුකිය නිකුත් වී වසර ගනනක් ගත වුවත් අපේ මාධ්‍යය එය සොයා ගත්තේ මෑතකදීය.
මේ පරස්පර කතා වලට මම මොනවා කියන්නද...facebook යනු ආතල් සුන්දර place එකකි යන සම්ප්‍රදායික මතයේ
පාරෙ හෙලුවෙන් යන්නෙ නැහැනෙ, පාරෙ ප්‍රසිද්ධියෙ මල මූත්‍රා කරන්න යන්න නැහැ නේද?
මේ පරස්පර කතා වලට මම මොනවා කියන්නද...
මේකට නම් කියන්න දෙයක් ඇත්තෙම නෑ... අන්තවාදී අදහස් තියන අය එක්ක ගනුදෙනු නෑ...
මචන් ඇසූ පිරූ තැන් හිමි කෙනෙක් වගේඔතන ඇති පරස්පරේ මොකක්ද?
අන්තවාදය කියන වචනයේ තේරුම දන්නෙ නැතිව භාවිතා කරපු භවකුය් මට පේන්නෙ.කිසිම අදාලත්වයක් නැති වචනයක්
