ෆේස් බුක් එකෙන් කතා බොරු කියන්න ගිහින් අව&#354

Rocky1

Member
Dec 16, 2015
43
3
0

ලංකාවේ ප්‍රසිද්දම කොම්පැනියක ජොබ් එකක් හම්බුණා පත්තරේන් නො වලට කතා කළාට Answer කලේ නැති නිසා ෆේස් බුක් Fan Page අදාළ විස්තර අහලා යාළුවෙක් ට මේ ජොබ් එක හොයන්නේ කියලා මැසේජ් එකක් දැම්මා.

දැන් උන් මෙහෙම එවලා

Hi my name, please send us your friends full name & contact information so the relevant department can get in touch with him, thank you!

මගේ නම යැව්වොත් බොරු කිව්වා කියලා නොන්ඩි වෙනවා මේකට කොහොමද Reply කරන්නේ දැන් ?
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ගර්ල් ෆ්‍රෙන්ඩයි මායි එකම අකවුන්ට් එක යූස් කරන්නෙ. එයා තමයි මේ මැසේජ් එක මගෙ නමින් එවල තියෙන්නෙ. මටයි මේ ජොබ් එක හොයන්නෙ කියල කියහන්.:yes::yes:
     
    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    ගර්ල් ෆ්‍රෙන්ඩයි මායි එකම අකවුන්ට් එක යූස් කරන්නෙ. එයා තමයි මේ මැසේජ් එක මගෙ නමින් එවල තියෙන්නෙ. මටයි මේ ජොබ් එක හොයන්නෙ කියල කියහන්.:yes::yes:

    එල එහෙම හොදයි :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගර්ල් ෆ්‍රෙන්ඩයි මායි එකම අකවුන්ට් එක යූස් කරන්නෙ. එයා තමයි මේ මැසේජ් එක මගෙ නමින් එවල තියෙන්නෙ. මටයි මේ ජොබ් එක හොයන්නෙ කියල කියහන්.:yes::yes:
    mu balahanko :baffled:
     
    • Like
    Reactions: Nadun26

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ගර්ල් ෆ්‍රෙන්ඩයි මායි එකම අකවුන්ට් එක යූස් කරන්නෙ. එයා තමයි මේ මැසේජ් එක මගෙ නමින් එවල තියෙන්නෙ. මටයි මේ ජොබ් එක හොයන්නෙ කියල කියහන්.:yes::yes:

    mekanm karanna epa man nam kiyanne, samahara thanvala interview yankota ube fb profile ekath check karana welawal thiyanawa, meka aththada kiyala man danne ne,kella thama kiwe, ube acc eka kellath use karanawa kiyaddi nikanm ubatama thernewane awul kiyala, poddak straight wada karana kenek kiyala pennanna, boru kathandara nathuwa aththama kiyapan kelin,
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    mekanm karanna epa man nam kiyanne, samahara thanvala interview yankota ube fb profile ekath check karana welawal thiyanawa, meka aththada kiyala man danne ne,kella thama kiwe, ube acc eka kellath use karanawa kiyaddi nikanm ubatama thernewane awul kiyala, poddak straight wada karana kenek kiyala pennanna, boru kathandara nathuwa aththama kiyapan kelin,

    මගේ එෆ්.බී පාස්වර්ඩ් එක නම් බදින්න කලින් ඉදන් වයිෆ් දන්නව.මගෙ ෆ්‍රොෆයිල් එකට එයා ලොග් වෙනව. මගෙ ප්‍රොෆයිල් එක චෙක් කලා කියල ඒක කාටවත් දැනගන්න විදිහක් නෑ ඉතින්. අනික ගොඩක් කපල් ඔය වැඩේ කරනව බදින්නම හිතන් ලව් කරන උන් නම්. අනිත් උන් ගැන නම් මම දන්නෙ නෑ. මේක මේ එඩියුකේශනල් කොලිෆිකේශන්ස් බොරුවට දානව වගේ මහලොකු වැරැද්දක් නෙමෙයිනෙ. මගෙ අදහස නම් මෙහෙම කිව්වට අවුලක් නෑ. ඇත්ත කියල ඉස්සරහට යන්න බැහැ සමහර තැන් වලින්. ජොබ් එකට ගියාට පස්සෙ හරි විදිහට ජොබ් එක කරනවනම් එච්චරයි.
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    මගේ එෆ්.බී පාස්වර්ඩ් එක නම් බදින්න කලින් ඉදන් වයිෆ් දන්නව.මගෙ ෆ්‍රොෆයිල් එකට එයා ලොග් වෙනව. මගෙ ප්‍රොෆයිල් එක චෙක් කලා කියල ඒක කාටවත් දැනගන්න විදිහක් නෑ ඉතින්. අනික ගොඩක් කපල් ඔය වැඩේ කරනව බදින්නම හිතන් ලව් කරන උන් නම්. අනිත් උන් ගැන නම් මම දන්නෙ නෑ. මේක මේ එඩියුකේශනල් කොලිෆිකේශන්ස් බොරුවට දානව වගේ මහලොකු වැරැද්දක් නෙමෙයිනෙ. මගෙ අදහස නම් මෙහෙම කිව්වට අවුලක් නෑ. ඇත්ත කියල ඉස්සරහට යන්න බැහැ සමහර තැන් වලින්. ජොබ් එකට ගියාට පස්සෙ හරි විදිහට ජොබ් එක කරනවනම් එච්චරයි.

    man damma mage adahasa, aruta hoda vidiha uu karai, nikan boruwata wate ynawata wada kelinma job eka mata kiwama iwarane, ekath kiyana tharam loku deyak nemene
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    man damma mage adahasa, aruta hoda vidiha uu karai, nikan boruwata wate ynawata wada kelinma job eka mata kiwama iwarane, ekath kiyana tharam loku deyak nemene

    "අනේ මම ඉස්සල්ල කිව්වෙ බොරු යාලුවෙක්ට නෙමෙයි මටයි මේ ජොබ් එක හොයන්නෙ" කියල කිව්වම දෙයි.. පොඩි බොරුවක්නෙ..:rofl::rofl:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    "අනේ මම ඉස්සල්ල කිව්වෙ බොරු යාලුවෙක්ට නෙමෙයි මටයි මේ ජොබ් එක හොයන්නෙ" කියල කිව්වම දෙයි.. පොඩි බොරුවක්නෙ..:rofl::rofl:

    ai oi mechchara meka allan dagalanne :lol: ha ha kella msg karala thiyenne kiyapan machan eka thama hodama
     
    • Like
    Reactions: Nadun26

    Rocky1

    Member
    Dec 16, 2015
    43
    3
    0
    "අනේ මම ඉස්සල්ල කිව්වෙ බොරු යාලුවෙක්ට නෙමෙයි මටයි මේ ජොබ් එක හොයන්නෙ" කියල කිව්වම දෙයි.. පොඩි බොරුවක්නෙ..:rofl::rofl:

    මම මගේ සම්පුර්න නමයි Phone නො යැව්වා ඔය මොනවත් කියන්නේ නැතුව උන් ඇහුවොත් මට කියනවා. එක්කෝ කතා කරයි නැත්ම් කතා කරන්නේ නැතුව ඉදි

    එල එල හෙල්ප් කරපු හැමෝටම ස්තුතිය
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම මගේ සම්පුර්න නමයි Phone නො යැව්වා ඔය මොනවත් කියන්නේ නැතුව උන් ඇහුවොත් මට කියනවා. එක්කෝ කතා කරයි නැත්ම් කතා කරන්නේ නැතුව ඉදි

    එල එල හෙල්ප් කරපු හැමෝටම ස්තුතිය

    එල එල උඹේ කැමැත්තක්..:yes::yes:
     
    • Like
    Reactions: Nadun26