Facebook එකෙන් අලුත්ම domain එක බ්ලොක් කරලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Facebook එකෙන් අලුත්ම domain එක බ්ලොක් කරලා

    ඊයේ මචන්ලා Domain එකක් ගත්තා. xyz මේකන් Facebook එකේ Share පාරක් දෙන්න බලද්දී Facebook එකෙන් මේක බ්ලොක් කරලා. unsafe කියලා සමනය මෙහෙම බ්ලොක් කරන්නනේ ස්පෑම් කොලොත් නේ ඉතින් ස්පෑම් කලෙත් නැහැ . බ්ලොග් එකේ මැල්වෙයා ඇත්තේ නැහැ, මේ Domain එක කලින් භාවිතා කළ එකකුත් නමේ ඇයි මචන්ලා මෙහෙම උනේ ? Domain එක ගත්තේ ප්‍රසිද්ද තැනකින් නමේ උන්ගේ අවුලක් නිසාද එහෙම උනේ. ? ඊයේ රෑම නිදාගන්නේ නැතුව මේක හදා ගන්න විදියක් හොයනවා කිසිම තැනකට නැහැ හැම එකාම කියලා තියෙන්නේ ඔහොම බ්ලොක් උනාට පස්සේ ෆේස් බුක් එකට දැනුවත් කරත් උන් ගනම් ගන්නේ නැහැ කියලා. මමත් දැන්උවා නො රෙප්ල්යි උබලා වත් මේකට පිලියමක් දන්නවද ?
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    .xyz domains .tk ganata watila thiyenne dan.

    .xyz domain walata thiyena anith sites echchara hoda content thiyena ewa newe wage

    හ්ම්ම් එහෙම වෙන්න පුළුවන්. ඕක නිසා වෙන්න ඕනේ හැම තැන් වලම ඕක $ 1 අඩුවෙන් විකුනන්නේ දැන්.

    rep +4
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    උබ දැන් ගත්තට ඕක කලින් අරන් ඩ්‍රොප් වෙච්ච ඩොමේන් එකක් ද දන්නේ නැහැ...කලින් ෆේස්බුක් එකේ බ්ලොක් වෙලාද කියල කවුද දන්නේ...වෙන xyz සයිට් එකක් මචන් ශෙයා කරලා බැලුවද එකත් බ්ලොක් ද කියල?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    උබ දැන් ගත්තට ඕක කලින් අරන් ඩ්‍රොප් වෙච්ච ඩොමේන් එකක් ද දන්නේ නැහැ...කලින් ෆේස්බුක් එකේ බ්ලොක් වෙලාද කියල කවුද දන්නේ...වෙන xyz සයිට් එකක් මචන් ශෙයා කරලා බැලුවද එකත් බ්ලොක් ද කියල?

    Google Search දාලා බැලුවා ඒ නේම් එකේ .com අරන් නැහැ තවම. Web Archive එකේ බැලුවා , whois එකේ history බැලුවා ගන්න කලින් බලනවා ඉස්සර anusha.us කියලා එකක් අරගෙන බලද්දී Google එකෙන් Backlist කරපු එකක් කලින් එකෙක් පාවිචේ කරලා එදා ඉදන් බලලාමයි අරගන්නේ.

    සමහරුන්ගේ xyz සයිට් වැඩ. එත් ෆේස්බුක් එකේ help එල්ලන තැන වෙන කෙනක් උදව් ඉල්ලපු එකක් හම්බුණා Google Search කරද්දී උගෙත් අලුත්ම Domain එකක් ලු xyz එකත් මේ වගේලු එකට තව Comment කරලා තියෙනවා කිහිප දෙනෙක් උන්ට ඒ වගේ කියලා. https://www.facebook.com/help/community/question/?id=786871754746376

    Google Search එකේදී හම්බුණා චීනයෙන් බ්ලොක් කරලා තියන්නේ කියලා ඔය ඩොමේන්. මේ තියෙන්නේ තව පොස්ට් එකක් http://www.blackhatworld.com/seo/xyz-domains-is-it-worth-buying-them.841221/ දැන් ඉතින් අලුත් එකක් ගන්නවා. xyz එකෙන් ඉංග්‍රීසි වීඩියෝ සයිට් එකක් හදලා Twitter , Google + වලවත් Share කරනවා සුද්දෝ වත් බලයි නේ :D

    rep +4