ෆේස් බුක් ලොන්ත පේජ්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ෆේස් බුක් ලොන්ත පේජ්

    c15af38.png

    නිදහස් චතුරශ්‍රයේ ඉන්නවා වගේ වෙන කොහෙත් ඉන්න ඔනා කියලා මේ පේජ් එක කරන ලොන්තයා හිතාගන ඉන්නේ.හම්මේ රටකට ගිය කලක් :lol::lol::lol:
     
    • Like
    Reactions: madusha.stranger

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලෝකයා කොච්චර දියුණු උනත් අපේ ලංකාවේ සමහර ලොන්ත පොරවල් ඉන්නේ ගල් යුගයේ.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113

    නිදහස් චතුරශ්‍රයේ ඉන්නවා වගේ වෙන කොහෙත් ඉන්න ඔනා කියලා මේ පේජ් එක කරන ලොන්තයා හිතාගන ඉන්නේ.හම්මේ රටකට ගිය කලක් :lol::lol::lol:

    අපේ උන් තාම ඉන්නෙ ගල් යුගයෙ. ප්‍රසිද්ද තැනක ඉන්න විදියට ගෙදර ඉන්න ඕනෙ කියල උගෙ කව්රුහරි නීතියක් දාල තියෙනවද දන්නෙ නෑ පේජ් එක කරන එකාට. :lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අපේ උන් තාම ඉන්නෙ ගල් යුගයෙ. ප්‍රසිද්ද තැනක ඉන්න විදියට ගෙදර ඉන්න ඕනෙ කියල උගෙ කව්රුහරි නීතියක් දාල තියෙනවද දන්නෙ නෑ පේජ් එක කරන එකාට. :lol:

    මෝඩ හුත්තලා බන්. :lol:
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඔය අලුත් පරපුරේ උන් ටික දවසකින් ඔය නිදහස් චතුරශ්‍රයේ පළල් කරන ඉඳීවි ඇරලා කීයක් හරි දාලා යන්න කියලා

    පොඩි එකෙක් සෙල්ලන් කරන්න ගිහිල්ලත් ඉවරයි
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔය අලුත් පරපුරේ උන් ටික දවසකින් ඔය නිදහස් චතුරශ්‍රයේ පළල් කරන ඉඳීවි ඇරලා කීයක් හරි දාලා යන්න කියලා

    පොඩි එකෙක් සෙල්ලන් කරන්න ගිහිල්ලත් ඉවරයි

    පරපුර වැඩක් නෑ බන් :lol:.ඒත් මේ කැරි අදහස්නෙ දිරවන්නෙ නැත්තෙ :dull:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඔය අලුත් පරපුරේ උන් ටික දවසකින් ඔය නිදහස් චතුරශ්‍රයේ පළල් කරන ඉඳීවි ඇරලා කීයක් හරි දාලා යන්න කියලා

    පොඩි එකෙක් සෙල්ලන් කරන්න ගිහිල්ලත් ඉවරයි

    munta sukanna ethnama ona kiyalane kiyanne.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දැන් මුන් කියන විදිහට ටැලිවිෂන් එකේ හින්දි චිත්‍රපට පෙන්වන එක නවත්වන්න ඕනේ. මොකද එකේ අත් අල්ලන් ඉන්නවා . සිප ගන්නවා . :lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දැන් මුන් කියන විදිහට ටැලිවිෂන් එකේ හින්දි චිත්‍රපට පෙන්වන එක නවත්වන්න ඕනේ. මොකද එකේ අත් අල්ලන් ඉන්නවා . සිප ගන්නවා . :lol:
    :lol:
    යෝ යෝ නිග්ගා fu%$# Awsome යුගයක් ඔයි මෙික :lol::):rofl::P
    :rofl:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ප්‍රසිද්ද තැනක ඉන්න විදියට ගෙදර ඉන්න ඕනෙ කියල උගෙ කව්රුහරි නීතියක් දාල තියෙනවද දන්නෙ නෑ....!!

    *කලා හමාරයි..