ෆේස් බුක් සින්හලෙන් පට්ටයි පට්ටයි!
හරි ඔන්න ඉතින් ඉස්සඉස්සෙල්ලාම මම ත්‍රේඩ් එකක් දාන්නයි යන්නෙ 2008 ඉඳන් එලකිරි එකේ පොස්ට් බල බල තමයි හිටියෙ
අදවත් වැඩක් ඇති දෙයක් කරන්න හිතුනා.
ඔන්න දැන් මූනු පොතට සින්හල දාන්න පුලුවන්ලු
කරන්න තියෙන්නෙ
SETTINGS -------> Language -------> සින්හල
සිලෙක්ට් කරන්න විතරයි ලොඩ් වෙන්න ටිකක් වෙලායයි මචන්ලා ගනන් ගන්න එපා. ඔන්න බලපන් මාත් දාගත්ත හා හා පුරා කියල.
ටිකක් මඥ්ඥන් වගෙ නෙද

රී පොස්ට්ද දන්නෙත් නෑ හොඳයි නම් ඉතින් දන්නවනෙ කරන්න තියන වැඩේ Rep+++

සින්හල ටයිපින් අවුල් මචන්ලා ගනන් ගන්න එපා

හරි ඔන්න ඉතින් ඉස්සඉස්සෙල්ලාම මම ත්‍රේඩ් එකක් දාන්නයි යන්නෙ 2008 ඉඳන් එලකිරි එකේ පොස්ට් බල බල තමයි හිටියෙ
අදවත් වැඩක් ඇති දෙයක් කරන්න හිතුනා.
ඔන්න දැන් මූනු පොතට සින්හල දාන්න පුලුවන්ලු
කරන්න තියෙන්නෙ SETTINGS -------> Language -------> සින්හල
සිලෙක්ට් කරන්න විතරයි ලොඩ් වෙන්න ටිකක් වෙලායයි මචන්ලා ගනන් ගන්න එපා. ඔන්න බලපන් මාත් දාගත්ත හා හා පුරා කියල.
ටිකක් මඥ්ඥන් වගෙ නෙද

රී පොස්ට්ද දන්නෙත් නෑ හොඳයි නම් ඉතින් දන්නවනෙ කරන්න තියන වැඩේ Rep+++

සින්හල ටයිපින් අවුල් මචන්ලා ගනන් ගන්න එපා

අපි දිවා රෑ නොබලා translate කරා