ෆේස් බුක් සින්හලෙන් පට්ටයි පට්ටයි!

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
fva2aa.jpg
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය වැඩේට සාමාජික සාමාජිකාවන් සෑහෙන ගානක් සම්බන්ද වුනා. එක එක අයගේ උදව්වෙන් තමයි ඕක කරේ. :yes: අපි දිවා රෑ නොබලා translate කරා :) මමත් ඒ අයගෙන් එක්කෙනෙක් :)
    මෙන්න ග්රූප් එක: https://www.facebook.com/groups/572345802855037/


    patta wadak
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    පිස්සු බන්, හැමදේම සිංහල කරන්න හදනව. Tv series එකක් බලන්න යාලුවෙක්ගෙන් ඉල්ලගත්තොත් ඌ සිංහල සබ් එක්ක දෙන්නේ , මටනම් පේන්න බෑ.
    අර බයිස්කෝප් කාරයෝ කරන්නේ අපේ උන්ට පුලුවන් english ටිකත් බැරි කරනව.
    අපේ භාශාව රැකගන්න ඕන තමයි, ඒත් ඕන තැනටයි එපා තැනටයි සිංහල අරන් නෙමේ.
    No offence to u dude :)
    ow bn, siraa kathawa
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මාත් මුලින් දාගෙන හිටිය..ඒත් පස්සෙ අයින් කලා බන්....
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    වැඩි පාවිච්චියක් නම් නැහැ.. ඒත් සිංහල දාගත්තම තේරුම් ගන්න අමාරුයි බං.. එක සැරයක් වින්ඩෝව්ස් සෙවන් වලට සිංහල දාගෙන මං මානසිකව වැටුණා..
    :lol::lol::lol::lol::lol::lol:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    වැඩි පාවිච්චියක් නම් නැහැ.. ඒත් සිංහල දාගත්තම තේරුම් ගන්න අමාරුයි බං.. එක සැරයක් වින්ඩෝව්ස් සෙවන් වලට සිංහල දාගෙන මං මානසිකව වැටුණා..
    :no: