Wordpress වලින් ඕනේ දෙයක්
.com 1800/=
Hosting Rs 1000 1year
2200 මට

හදපු සයිට් එකක් PM කරන්න

Wordpress වලින් ඕනේ දෙයක්
.com 1800/=
Hosting Rs 1000 1year
2200 මට


Et oke eka eka field wala ewn innawane bn. mat oke hitiyata website hadanna ba. website ekak hadagannai site ekakata article tika dagannai puluwn una nm patta salli thamai.

ඊ-මනි කරන විදිය ඇහුවම මොකෙක්වත් කියලා දෙන්න ඉස්සෙල්ල උබ මහන්සි වෙයක් මෙතන
බොරුවට කියවන්නේ නැතුව. මොකෙක්වත් නැහැ A-Z උබට කියලා දෙන්න. උබ 80% ක් මහන්සි
වුනොත් 20% උදව් ගන්න පුළුවන්. ඉස්සෙල්ල හොයපන් පටන්ගනින්. පස්සේ ප්රශ්න අහපන්. එහෙම
එහෙම හදන් වරෙන් ටික ටික. ඔතන ඉන්න එකෙක්වත් එක රැයින් ගොඩ ගිය උන් නෙවෙයි. උබේ
උනන්දුවක් නැතුව මොනා කරත් ගොඩ යන්න බැහැ
අනිත් එක උබ හිතන් ඉන්නවා නම් cheapest is the best කියලා. උබට තාම අත්දැකීම් නැහැ.
පොඩ්ඩක් හොයලා බලපන් price psychology ගැන වැඩියෙන්ම විකිනෙන්නේ ගාන අඩුම product/service එකද නැද්ද කියලා. අනික ඊ-මනි කරනකොට එකම දෙයක් දැනගෙන හැමදාම පවතින්න බැහැ. දවසින් දවස අප්ඩේට් වෙන්න ඕනි.

Wordpress වලින් ඕනේ දෙයක්
.com 1800/=
Hosting Rs 1000 1year
2200 මට
මචන් තරහ වෙන්න එපා මෙහෙම කිව්වට.. අමාරුෙවන් ඉගෙනගෙන ඔ්නම ෆීල්ඩ් එකකට එන්නේ ඔ්නම කෙනෙක්. ඒ්ක IT හෝ වෙන ඔ්නම ෆීල්ඩ් එකක්. ඉගෙනගන්න කන කටු සහ කැපකිරීම් වලට වටිනාකමක් දීලයි මචන් ඒ් හැමකෙනාම ඔ්නම project එකකට ගාන කියන්නේ. උඹ මෙහෙම කරාම වෙන්නේ හරියට වැඩක් කරන කෙනෙක්ටවත් project ඒකකට quote කරන්න බැරි වෙන එක. අපි ගානක් කිව්වම client කියනව "අපෝ ගාන වැඩියි මල්ලි මම දැක්කා මේ ගානටත් හදනවා කියල FB එකේ දාලා තියෙනවා කියල". ඉතින් අපිට කියන්න වෙන්නේ එහෙනම් එයාලටම කියල හදාගන්න කියල තමයි. එහෙම හදාගෙන වැඩේ චාටර් උනාම අයෙම එනවා හදල දෙන්න කියල. එතකොට අපි දිහා බලන්නෙත් වැඩේ චාටර් කරපු එකා දිහා බලන කෝනෙන්ම.
ඒ් නිසා මචන් හරියට කරන්න ඉගෙනගෙන වැඩේ හරියට කරහන් හරි ගානකට..
හරියට කරන්න ඉගෙන ගෙන තමයි බල්ලෝ කරන්නේ
තෝ බලපන් සයිට් හදලා දෙනවා අද ඉදලා ඔකොටම රු 500 අඩුවෙන්


හරියට කරන්න ඉගෙන ගෙන තමයි බල්ලෝ කරන්නේ
තෝ බලපන් සයිට් හදලා දෙනවා අද ඉදලා ඔකොටම රු 500 අඩුවෙන්


හරියට කරන්න ඉගෙන ගෙන තමයි බල්ලෝ කරන්නේ
තෝ බලපන් සයිට් හදලා දෙනවා අද ඉදලා ඔකොටම රු 500 අඩුවෙන්



හරියට කරන්න ඉගෙන ගෙන තමයි බල්ලෝ කරන්නේ
තෝ බලපන් සයිට් හදලා දෙනවා අද ඉදලා ඔකොටම රු 500 අඩුවෙන්


