ෆේස් බුක් හෙල්ප්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    ෆේස් බුක් හෙල්ප්

    ෆේස් බුක් එකේ තියෙන පරණ Account වලත් මේක ආවා. අලුතින් Account හැදුවා ඒ Phone Number ම භාවිතා කරලා අය හදලා විනාඩි දෙකයි අයෙත් මේකම එනවා e ඇයි ? ෆේක් වලට තමයි මේක වෙන්නේ

    පරිගනකයේ වත් අවුලක් තියෙනවද ?

    YLNzLne.png


    මේ කෙස් ඒක නිසා මේ දවස් වල Internet සල්ලි හෙවිල්ල නැත්තටම නැති වෙලා ඉන්නේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    fake pappa kiyala amuthuwen kiyanna onada:lol::lol:

    :lol::lol::lol::lol: ෆේක් නැතුව සල්ලි හොයන්න බැහැ බන් එකයි ෆේක් හදන්නේ.

    You must spread some Reputation around before giving it to djnick again.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    oyaga ID eka 2 pattma photo gahala yawanna............

    ඒක යවන්න ඕනේ කියලා මන් දන්නවා මචන් එත් මේ ෆේක් ඒවා ට කොහොම යවන්න ද ඒවා. මන් ඇහුවේ මගේ ෆේක් ඒවාට මෙහෙම වෙන්නේ ඇයි කියලා
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඒක යවන්න ඕනේ කියලා මන් දන්නවා මචන් එත් මේ ෆේක් ඒවා ට කොහොම යවන්න ද ඒවා. මන් ඇහුවේ මගේ ෆේක් ඒවාට මෙහෙම වෙන්නේ ඇයි කියලා
    ෆේස් බුක් එකේ තියෙන පරණ Account වලත් මේක ආවා. අලුතින් Account හැදුවා ඒ Phone Number ම භාවිතා කරලා

    ඔය තියෙන්නෙ උබම උත්තරේ දීලා ;)