යකෝ මොන මගුලක්ද මේ හදන්න හදන්නේ..

මුන්ට බැරිද ගස් වටේ දුවන්නෙ නැති කතාවක් හදන්න..

ඉස්සර මනෝකාය, අකාල සන්ධ්‍යා වගේ ඒව පන කඩාගෙන බැලුවෙ වෙනසක් තිබ්බ නිසා..

දැන්නම් ටීවී බලන්නෙ නෑ..

එකම ගූ ගොඩ අවුස්සනවනේ මුන්...

ෂික් බං.මේ මොන ජරාවද..ඉස්සර මොනතරම් ලස්සන ටෙලිනාට්‍ය තිබ්බද.ඒ නාට්‍ය වලින් අන්තිමට දුන්නේ හැමෝටම හොද ආදර්ශයක්..මේවා බලන උන්ට දෙයියන්ගේම පිහිටයි.
යකෝ මොන මගුලක්ද මේ හදන්න හදන්නේ..
මුන්ට බැරිද ගස් වටේ දුවන්නෙ නැති කතාවක් හදන්න..
ඉස්සර මනෝකාය, අකාල සන්ධ්‍යා වගේ ඒව පන කඩාගෙන බැලුවෙ වෙනසක් තිබ්බ නිසා..
දැන්නම් ටීවී බලන්නෙ නෑ..
එකම ගූ ගොඩ අවුස්සනවනේ මුන්...![]()