ෆේස් BOOK ටෙලි නාටය්‍යයේ තේමා ගීතය

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    20130406064628-511586e9.png


    යකෝ මොන මගුලක්ද මේ හදන්න හදන්නේ..:confused:

    මුන්ට බැරිද ගස් වටේ දුවන්නෙ නැති කතාවක් හදන්න..:growl:

    ඉස්සර මනෝකාය, අකාල සන්ධ්‍යා වගේ ඒව පන කඩාගෙන බැලුවෙ වෙනසක් තිබ්බ නිසා..:yes::yes:
    දැන්නම් ටීවී බලන්නෙ නෑ..:no::no:


    එකම ගූ ගොඩ අවුස්සනවනේ මුන්...:frown:
     

    RebelX

    Member
    Oct 7, 2012
    858
    161
    0
    සිහින පුරයේ
    ෂික් බං.මේ මොන ජරාවද..ඉස්සර මොනතරම් ලස්සන ටෙලිනාට්‍ය තිබ්බද.ඒ නාට්‍ය වලින් අන්තිමට දුන්නේ හැමෝටම හොද ආදර්ශයක්..මේවා බලන උන්ට දෙයියන්ගේම පිහිටයි.

    True! 3 Years walin withara Sinhala Teledrama ekak balala naha ban..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මොන මගුලක්ද මේ හදන්න හදන්නේ..:confused:

    මුන්ට බැරිද ගස් වටේ දුවන්නෙ නැති කතාවක් හදන්න..:growl:

    ඉස්සර මනෝකාය, අකාල සන්ධ්‍යා වගේ ඒව පන කඩාගෙන බැලුවෙ වෙනසක් තිබ්බ නිසා..:yes::yes:
    දැන්නම් ටීවී බලන්නෙ නෑ..:no::no:


    එකම ගූ ගොඩ අවුස්සනවනේ මුන්...:frown:
    :no:
    ඒ කතා නිෂ්පාදනය කරපු අය, අධ්‍යක්ෂණය කරපු අය දැන් නැහැ බං.. හැබැයි අන්න සුපිරි කතාවක් යනවා කිව්වා සතියෙ දවස් වල නවයයි තිහටද කොහෙද ITN එකේ.. පරණ අධ්‍යක්ෂක කෙනෙක් අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ.. මට නම් තවම බලන්න බැරි වුණා.. තව ඉරිදා සෙනසුරාදා යනවා කිව්වා හුස්ම සහ ඔක්සිජන් කියලා කතාවක්.. ඒකත් ITN එකේ.. වෙලාව නම් දන්නෑ මචං..:)
     

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    අපරාදේ බන් ඕකට කලින් ගියපු "ආත්මා" කතාව නම් සුපිරි බන්... මේකනම් ගු ගොඩක් වගේ... :(
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    සිංදුවෙන් දැක්ක දේ ...

    මම මේකෙ දකින්නෙ වෙන පැත්තක්...මම නම් දැක්කෙ කෙල්ල ඩබල් ගේම් එකක් දෙන්න ගිහින් කෙලවගන්නව වගේ දෙයක්....අන්තිමට කෙල්ලට දෙකම නැති වෙනව...මේක කෙල්ලොන්ට හොද පාඩමක් කියල දෙන එකක් උනොත් හොදයි...(කොල්ලොන්ටත්)/මොකද දැන් ගොඩක් අය (කෙල්ලො කොල්ලො දෙගොල්ලොම) සාමාන්ය ජීවිතයේදී මේ වැඩේ කරනව...
    මෙහෙම නාට්යක් තවම යනවද මම දන්නෑ..හැබැයි සිංදුවෙන් දැක්ක දේ ගැන කියුවෙ...