ෆොටෝකොපි මැෂින්

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    ෆොටෝකොපි මැෂින්

    මම ජනවාරි වල කොමියුනිකේෂන් එකක් පටන් ගන්න ඉන්නේ. කොමියුනිකේෂන් කියුවට පංති පොත්පත්, ලීෆ්ලට් එහෙම කරන්න පටන් ගන්න හැදුවේ. එලකිරියේ යාලුවන්ගෙන් මට උදවුවක් ඕන ෆොටෝකොපි මැෂින් එකක් ගන්න තැනක් දන්න කවුද ඉන්නේ මාතර ගාල්ල අවටින්. Toshiba E-Studio 255ක් තමා බැලුවේ මීට වඩා හොද ඒව තියෙද?
     
    • Like
    Reactions: ^Buddhika^

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    try Gestetner.
    Mama offer ekak set wela gaththa Ricoh B&W A3 ekak 85kata. Habai duplo eka nathuwa. Duplo nan 110k wage wenawa.
    9000 copies for the toner

    Toshiba ganna baluwa eka duplo ekka 140k wage kiwwa maam balapu model eka.
    anika eke factory enne podi toner ekak. api wenama aluthen danna ona. Ricoh eke full toner ekak enawa.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    try Gestetner.
    Mama offer ekak set wela gaththa Ricoh B&W A3 ekak 85kata. Habai duplo eka nathuwa. Duplo nan 110k wage wenawa.
    9000 copies for the toner

    Toshiba ganna baluwa eka duplo ekka 140k wage kiwwa maam balapu model eka.
    anika eke factory enne podi toner ekak. api wenama aluthen danna ona. Ricoh eke full toner ekak enawa.

    එල එල 140ක් කියුවේ ටොෂිබා මොන මොඩල් එකද?
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මම ජනවාරි වල කොමියුනිකේෂන් එකක් පටන් ගන්න ඉන්නේ. කොමියුනිකේෂන් කියුවට පංති පොත්පත්, ලීෆ්ලට් එහෙම කරන්න පටන් ගන්න හැදුවේ. එලකිරියේ යාලුවන්ගෙන් මට උදවුවක් ඕන ෆොටෝකොපි මැෂින් එකක් ගන්න තැනක් දන්න කවුද ඉන්නේ මාතර ගාල්ල අවටින්. Toshiba E-Studio 255ක් තමා බැලුවේ මීට වඩා හොද ඒව තියෙද?

    Machan photocopy machines and communication ekak patan ganna ayata awashaya siyaluma dewal daala mekey inna memeber kenek thread ekak daala thibuna.

    Search karala thread eka hoyagena kiyawapan. Ubata godak proyojanawath weyi eh thread ekey karunu.

    All the best
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ela ela.. mamath galle communication ekak karanne. shop eka koheda danna hithan inne?
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,863
    1,004
    113
    ගෙදර
    මචෝ උඹ ඔය වැඩෙන් ලාභයක් ගන්න බලා ගෙන කරනවානම් Gestetner නම් ගන්න එපා.අත්දැකීමෙන් කියන්නෙ.පට්ට ජරාවක් අපේ ඔෆිස් එකේ තිබුනෙ කලින් Toshiba e-Studio 166 එකක් ඒක දීල ඩුප්ලෙක්ස් තියෙන නිසා Gestetner එකක් ගත්ත. මාර විදියට කොල වේස්ට් වෙනවා.හිරවෙනවයි.ඇඹරිලා එනවයි කතන්දර ගොඩයි. බොහොම අමාරුවෙන් ඒක දීල දැම්මා අඩු ගානකට පස්සෙ ආයිත් Toshiba එකක් ගත්ත.දැන් යකා වගේ වැඩ.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මචෝ උඹ ඔය වැඩෙන් ලාභයක් ගන්න බලා ගෙන කරනවානම් Gestetner නම් ගන්න එපා.අත්දැකීමෙන් කියන්නෙ.පට්ට ජරාවක් අපේ ඔෆිස් එකේ තිබුනෙ කලින් Toshiba e-Studio 166 එකක් ඒක දීල ඩුප්ලෙක්ස් තියෙන නිසා Gestetner එකක් ගත්ත. මාර විදියට කොල වේස්ට් වෙනවා.හිරවෙනවයි.ඇඹරිලා එනවයි කතන්දර ගොඩයි. බොහොම අමාරුවෙන් ඒක දීල දැම්මා අඩු ගානකට පස්සෙ ආයිත් Toshiba එකක් ගත්ත.දැන් යකා වගේ වැඩ.

    කොහෙන්ද ගත්තේ? මොකක්ද ගත්ත මොඩල් එක. ටොෂිබා 256ක් තියෙනවා 140000ක් කවුන්ට් එක තියෙනවා 145කට දෙන්නම් කියුවා මේක පාඩුද එලකිරි බොක්කලා
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    තැනක් සෙට් උනා 90 කට ගන්න පුලුවන් මාතර ශ්‍රී කොම් එකෙන් බෝධිය ගාව තියෙන්නේ හොයා ගන්න බැරි උනොත් කස්ටිය මට pm කරන්න
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    වැඩේ නම් පටන් ගත්තා බං මාර්තු පටන් ගත්තේ බස්නස් අවුලක් නෑ අපේ පැත්තේ සේරම පංති ගුරුවරු එනවා ගමේ තියෙනවා තැනක ඩුප්ලෝ ඒ උනත් ටියුටි 500ක් ගහන්නත් මගෙ ළගට එනවා මගෙ ලග ඩුප්ලෝ නැති උනත් බං මට උදව් කරපල්ලා බං ඩුප්ලෝ එකක් ගන්න. ඩුප්ලෝ වල 4කලර් එකක් තමයි වටින්නේ බං උදව් ඕන දැන්නම් බං