ෆොටෝශොප් ද, ඇත්තද..?

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ෆොටෝශොප් ද, ඇත්තද..?

    Ngerhqq.jpg
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :baffled: fb eke meka balagena sannasgalawa neathi karanawa kattiya. meka hadapu ekak nam patta asadaranene ban uuta mona unath:dull:
    මට ඒ පොටෝ එකේ ඔලු දෙක වෙනම ගැලවිලා පෙන්වා වගේ දැන්නම්. :nerd:
    මමනම් ඔය ලෝ කොලිටි පොටෝ විස්වාස කරන්නේ නැහැ කොහොමත්. එලියන්ලා, තව හොල්මන් ඔක්කොම සෙට් වෙන්නේ ලෝ කොලිටි ඔච්චර හොද කැමරා අස්සේ.. :baffled::baffled:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හුගක් photo වල මුහුනු අතපය වෙනස් කරලා කපටිමට අපිට හොයාගන්න බැරිවෙන්න කොලිටි අඩු කරනවා, බොද කරනවා.වෙනස් කරපු තැන් අපැහැදිලි කරනවා.:yes::yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඕකනම් ඇත්තද දන්නෑ පොර ප්‍රභාකරන්ගෙ සුක්කානු හොයන කතාවක්නම් ටිකකාලෙකට කලින් ඇහුන.

    ඌ ලියපු කථාවක දෙබසක කොටසක් බන්. :rofl:
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    error level analysis eka anuwanam boru neme wage

    analysis.php

    උටා. එඩිට් කරපු එකක් නෙමේ වගේ නේද. පොටෝසොප් විසේසඥයෙක් ඇවිත් විස්තර කරපල්ලකො
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕක එඩිට් කරපු එකක්. ආගමික ගෝත්‍රිකයො වගේ වචන දෙකේ වැඩ නෑ භෞතිකවාදියො ලග.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඕක එඩිට් කරපු එකක්. ආගමික ගෝත්‍රිකයො වගේ වචන දෙකේ වැඩ නෑ භෞතිකවාදියො ලග.

    චන්දෙන් පැරදුන වෙලාවේ දෙක ගැන කිව්වා හොයලා බලපන්

    :lol::lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක ඇත්තද බොරුද දන්නේ නැ .
    හැබැයි එකක් ඔය බොරු සින්පාට් දාගෙන ඉන්න ගොයියෝ තමන්ට කෙලවෙනබව දැනෙන කොට නැත්නම් එලොවපොල් පෙන්න ගන්න කොට සුදුකොඩි පේනකොට අහිංසක පුස්පැටව් වගේ වෙනවා :rofl::P:lol::lol:

    මහින්ද අන්තිම කාලේ ඕකට බඩගෑව පස්සේ පරාද වුනා .
    දැන් පොනිල සහා සිරිසේන :P:P:rofl:
    :rofl:.