ෆොටෝෂොප් mula sita kiya dena hoda video tutorial dena thanak kiyanko
යූටියුබ් එකේ තියෙනවා බන් ඇති තරම්...
අනිත් එක පොටෝෂොප් කියන්නේ ප්රැක්ටිකල් කරලම හුරු වෙන්න ඕනි සොෆ්ට්වෙයා එකක්..
මම ක්ලාස් ගිහින් නෙමෙයි පොටෝෂොප් ඉගෙන ගත්තේ..
සොෆ්ට්වෙයා එක දාගෙන එකින් එක ටූල්ස් අරගෙන කරලම බලන්න..




rep +++
