ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් කීපයක්....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෆොටෝෂොප් mula sita kiya dena hoda video tutorial dena thanak kiyanko

    යූටියුබ් එකේ තියෙනවා බන් ඇති තරම්...

    අනිත් එක පොටෝෂොප් කියන්නේ ප්‍රැක්ටිකල් කරලම හුරු වෙන්න ඕනි සොෆ්ට්වෙයා එකක්..
    මම ක්ලාස් ගිහින් නෙමෙයි පොටෝෂොප් ඉගෙන ගත්තේ..
    සොෆ්ට්වෙයා එක දාගෙන එකින් එක ටූල්ස් අරගෙන කරලම බලන්න..
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    මචන්.. ඒ පුලුවන් තරම් ලයිට්අප් කරල බන්... දෙපැත්තෙන් දෙකයි, ඉස්සරහින් එකයි ෆුල් පවර් ලයිට් ගහල, තව බියුටි ඩිස්ක් පවා යූස් කරල මොඩ්ල්ව පිච්චෙන්න ලයිට් ගහල පොටෝ එක ගත්තම ඔහොම තමයි...

    ado na ban ape cousin kenekge wedding ekakadi r photographer nikan uge flash eken witarai gahuwe..album eka awama patta colors tibbe ban..flash wela case ekak nemai ban..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ado na ban ape cousin kenekge wedding ekakadi r photographer nikan uge flash eken witarai gahuwe..album eka awama patta colors tibbe ban..flash wela case ekak nemai ban..

    ආ එහෙනන් හයි කී (High Key) ප්ලග් ඉන් එකක් යූස් කරනවා ඇති.. එතකොට ගොඩක් වෙලාවට සුදු වෙලා පේනවා... අනිත් එක පට්ට කලර්ස් හදන්නෙනන් ගොඩක් වෙලාවට පොටෝෂොප් සහ ලයිට්රෑම් වලින්..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹ ඉන්නකං ඉතින් අපිට ඔය අවුල් නෑ. ඒ වුනාට උඹ බිසී වුන නිසා මේ පාර අපේ අලුත් ප්‍රඩක්ෂන් එකේ ලේබල් එක වෙන එකෙක්ට දුන්නා. ඌ පිස්සු කෙලිනවා. තාම සැටිස් වෙන අවුට්පුට් එකක් දුන්නේ නෑ. උඹ තාම බිසිද?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :yes::yes::yes: ගොඩක් උන්...
    ඔය කතාව වැඩිපුරම මේ දවස් වල යන්නේ පොටෝග්‍රැෆි ෆීල්ඩ් එකේ... ඉස්සර පට්ට විදිහට මිනිස්සුන්ගෙන් සල්ලි ගත්ත පොටෝග්‍රැපර්ස්ල, දැන් ගොඩක් ඩීඑස්එල්ආර් ආවට පස්සේ වැඩ්ඩෝ තමන්ට සාධාරණ ගාණක් විතරක් තියාගෙන අඩුවට වෙඩින් එහෙම කරද්දි අර පරණ දත්ගලවපු සෙට් එකට පට්ට අවුල්.. ෆීල්ඩ් එක කනවයි අරකයි මේකයි.... තමන් කරන සේවයෙන් තමන්ට සාධාරණයකුත් වෙන එකෙක්ටත් සේවයක් කරන්න පුලුවන්නන් වෙන මොනවද බන්.... :growl::growl::growl:

    :yes::yes::yes:
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ආ එහෙනන් හයි කී (High Key) ප්ලග් ඉන් එකක් යූස් කරනවා ඇති.. එතකොට ගොඩක් වෙලාවට සුදු වෙලා පේනවා... අනිත් එක පට්ට කලර්ස් හදන්නෙනන් ගොඩක් වෙලාවට පොටෝෂොප් සහ ලයිට්රෑම් වලින්..

    high key pluging eke kerena widiha kiyala deepanko ban ehenam...ado sirawata
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එළකිරි අයියේ
    පොඩි දෙයක් දැනගන්න ඕනේ ,සිංහල ටයිප් කරද්දී ඇලපිලි මාරු වෙනවා සමහර වචන වලට.හරියට ලේසියෙන් සිංහල වචන ගහන්න බැනේ.එක හදන්නේ කොහොමද ??
    ඔයාල සිංහල ටයිප් කරන්නේ මොන විදියටද? මන් මේ කියන්නේ "ඉස්කෝල පොත" ෆොන්ට් එකෙන් කරද්දී වෙන එකක් ගැන
    රෙප් ++++++
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134

    thnz bro