ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් කීපයක්....

hummingbird

Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    Tfs
    මචං RGB වලින් CYMK වලට ඉමේජ් මාරු කරනකොට colors ටික වොශ් වෙලා වගේ තියන එක හදාගන්නෙ කොහොමද
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Tfs
    මචං RGB වලින් CYMK වලට ඉමේජ් මාරු කරනකොට colors ටික වොශ් වෙලා වගේ තියන එක හදාගන්නෙ කොහොමද

    :yes::yes::yes:
    rgb-to-cmyk.jpg


    ඒකනන් ලොකු අවුලක් තමයි බන්..:yes::yes::yes:
    ආර්ජීබී කලර්ස් 100% මැච් කරන්න බැහැ සීඑම්වයිකේ වල.. එහෙම මැච් කරනවනන් ස්පෙෂල් කලර්ස් වලට යන්න වෙනවා.. එතකොට ප්‍රින්ටින් කොස්ට් වැඩියි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mehema GIF hadanne kohomada ban

    අපේ ස්ක්‍රීන් එක කැප්චර් වෙන සොෆ්ට්වෙයා තියෙනවා බන්..එක්කො වීඩියෝ ෆෝමැට් එකෙන්, නැත්නන් GIF එකක් විදිහට.. මම පාවිච්චි කරේ shareX කියන සොෆ්ට්වෙයා එක..:yes::yes:
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Watinawa puthi....!!!
    Tfs


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Kumara456 again.:baffled:

    ( Lagadi dunna 5+, dawas 2/3 kin dennam..)
     
    Last edited: