Tfs මචං RGB වලින් CYMK වලට ඉමේජ් මාරු කරනකොට colors ටික වොශ් වෙලා වගේ තියන එක හදාගන්නෙ කොහොමද
hummingbird Well-known member Nov 17, 2014 1,083 366 83 somewhere I belong Apr 25, 2017 #81 Tfs මචං RGB වලින් CYMK වලට ඉමේජ් මාරු කරනකොට colors ටික වොශ් වෙලා වගේ තියන එක හදාගන්නෙ කොහොමද
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Apr 25, 2017 #83 hummingbird said: Tfs මචං RGB වලින් CYMK වලට ඉමේජ් මාරු කරනකොට colors ටික වොශ් වෙලා වගේ තියන එක හදාගන්නෙ කොහොමද Click to expand... ඒකනන් ලොකු අවුලක් තමයි බන්.. ආර්ජීබී කලර්ස් 100% මැච් කරන්න බැහැ සීඑම්වයිකේ වල.. එහෙම මැච් කරනවනන් ස්පෙෂල් කලර්ස් වලට යන්න වෙනවා.. එතකොට ප්රින්ටින් කොස්ට් වැඩියි..
hummingbird said: Tfs මචං RGB වලින් CYMK වලට ඉමේජ් මාරු කරනකොට colors ටික වොශ් වෙලා වගේ තියන එක හදාගන්නෙ කොහොමද Click to expand... ඒකනන් ලොකු අවුලක් තමයි බන්.. ආර්ජීබී කලර්ස් 100% මැච් කරන්න බැහැ සීඑම්වයිකේ වල.. එහෙම මැච් කරනවනන් ස්පෙෂල් කලර්ස් වලට යන්න වෙනවා.. එතකොට ප්රින්ටින් කොස්ට් වැඩියි..
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Apr 25, 2017 #88 drspresents said: mewa dannawane. Click to expand... මීට අමතරව දන්න ඒවාත් මෙතනම දාන්න.. නොදන්න අයට වැදගත් වෙයි..
drspresents said: mewa dannawane. Click to expand... මීට අමතරව දන්න ඒවාත් මෙතනම දාන්න.. නොදන්න අයට වැදගත් වෙයි..
V vipulavs Well-known member Aug 12, 2010 620 755 113 Apr 25, 2017 #89 Meyage Tutorialuth ela. https://www.youtube.com/user/PhlearnLLC
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Apr 25, 2017 #91 Loading... said: mehema GIF hadanne kohomada ban Click to expand... අපේ ස්ක්රීන් එක කැප්චර් වෙන සොෆ්ට්වෙයා තියෙනවා බන්..එක්කො වීඩියෝ ෆෝමැට් එකෙන්, නැත්නන් GIF එකක් විදිහට.. මම පාවිච්චි කරේ shareX කියන සොෆ්ට්වෙයා එක..
Loading... said: mehema GIF hadanne kohomada ban Click to expand... අපේ ස්ක්රීන් එක කැප්චර් වෙන සොෆ්ට්වෙයා තියෙනවා බන්..එක්කො වීඩියෝ ෆෝමැට් එකෙන්, නැත්නන් GIF එකක් විදිහට.. මම පාවිච්චි කරේ shareX කියන සොෆ්ට්වෙයා එක..
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Apr 26, 2017 #92 අපිට වරදින තැන් තව නැද්ද?
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Aug 16, 2017 #93 නොදැක්ක අයට දකින්න බම්ප්
rm1980 Well-known member Aug 15, 2012 6,853 700 113 Aug 16, 2017 #94 Kumara456 said: නොදැක්ක අයට දකින්න බම්ප් Click to expand... නොදැක්ක අයට දකින්න බම්ප්
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 Aug 17, 2017 #95 Watinawa puthi....!!! Tfs ElaKiri.com Message You must spread some Reputation around before giving it to Kumara456 again. ( Lagadi dunna 5+, dawas 2/3 kin dennam..) Last edited: Aug 17, 2017
Watinawa puthi....!!! Tfs ElaKiri.com Message You must spread some Reputation around before giving it to Kumara456 again. ( Lagadi dunna 5+, dawas 2/3 kin dennam..)