imgur.com දාලා ලින්ක් එක කොපි පේස්ට් කරපන්කෝ..අනික මේකට අප්ලෝඩ් කරන්න පුලුවන් පෝටෝ එකක උපරිම සයිස් එක 97kb


imgur.com දාලා ලින්ක් එක කොපි පේස්ට් කරපන්කෝ..අනික මේකට අප්ලෝඩ් කරන්න පුලුවන් පෝටෝ එකක උපරිම සයිස් එක 97kb
නෝටි බබා;24668350 said:කිරියට ෆොටොස් අප්ලෝඩ් කරන විදිහ step by step කියල දීපන්කො දන්න එකෙක්.
බොහොම ස්තූතියි.
s = Small Square (90×90)
b = Big Square (160×160)
t = Small Thumbnail (160×160)
m = Medium Thumbnail (320×320)
l = Large Thumbnail (640×640)
h = Huge Thumbnail (1024×1024)
//i.imgur.com/9ZC02Os.jpg
//i.imgur.com/9ZC02Oss
//i.imgur.com/9ZC02Osb
//i.imgur.com/9ZC02Ost
//i.imgur.com/9ZC02Osm
//i.imgur.com/9ZC02Osl
//i.imgur.com/9ZC02Osh
පෝටෝ එකේ සයිස් එක වෙනස් කරපන් මෙහෙම.
download & Install this
https://getsharex.com/
anything you can upload by right clicking. screenshots can be uploaded by 2-3 clicks.
You have sim(click on insert picture icon and paste the url.
that's it