ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එහෙන්ම් මට කියන්න ඈත්තට විජාතික බලවෙග වලට යටත් වෙලා ඉන්නෙ කව්ද?

    යටත් වීමක්ද ඒක , බැරිවෙලාවත් රාජ්‍ය බලය අතට ගත්තනම් හුලං තම්යි ,

    උබලගෙ ගෙදර වහලේ පෙනව එහා ගෙදරට , ඒ මිනිහ කියනව , උලු කැටයක් බිදිලි තියෙන්නේ වතුර එයි කියල , එතකොට උලුකැටයක් තිබ්බාම ඒක යටත් වීමක්ද,,

    මෙහෙම කිව්වොත් අපේ අඔ ගහ කපන්න ඕන වෙනවා , ඒක කපද්දි එහා ගෙදර මිනිහ කියනව , හා හා ඕක කපන්න එපා , නවත්තපන් කියල ,බලන් ගියාම උගේ වත්තට ගිය අතු වල හොද අඔ , ඒකයි කපන්න එපා කියන්නේ , එතකොට ගහ කපන එක නැවැත්තුවොත් තම්යි යටත් වීමක් වෙන්නේ

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    Apith eka kiyanawa.
    Gotabhaya uththara diya yuthuyi..

    Eyata kata uththara ne.
    Den kata wehila.

    :lol:

    හෙන පිට හෙන ගහන්න ඕන උබලට , දිනූ දේශයක් , විජග්‍රාහී මෙහෙයුමක් පාවල දෙනවට
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~

    Apith eka kiyanawa.
    Gotabhaya uththara diya yuthuyi..

    Eyata kata uththara ne.
    Den kata wehila.

    :lol:

    Paw bn ubala wage minissu....Deviyo ubata molayak kiyala ekak deelama nadda?....Uba danne UNP ekata kaha kaha inna vtharai..Uba wena ekama deyak wath meke karala thiyenawada?

    Sri lankawata kelawela giyath kamak na ubalage anduwa enawanm ne?...Ubala ratata wada wena devl loku wela...Lankawata idala hitala ubala wage avajathakayo hambenawa..Paw bn......

    Puduma wenna dekuth na.....

    " Kapuwath kola wenne Isso...Uge le kola patai..Habai wade uge oluwe thiyenne asuchi..."
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මචන් එකෙද කිව්වෙ...එහෙනම් තවත් හිතලා පිලිගන්න ඔන....නඩු දෑම්මනම් ඔකට මාර ප්‍රශිද්දියක් දෙනවා අපි බලමුකො.....හෑබයි මම කෑමති මොනකෙනා හරි ඉදිරිපත් වෙලා ඔකට නඩු දාලා අපෙ ලක් මෑනියන්ට වෙලා තියන අපහාසයෙන් බෙරගන්නවා නම්....

    දේශපාලනය කරන්න එන අය ඔක්කොම සුද්ද වන්තයෝ නෙමේ -- එහෙම අය දේශපාලනේට එන්නේ නෑ එන්නෙම කීයක් හරි හම්බ කරගන්න, පලිගන්න ..etc වැඩ වලට රට ගැන හිතලා ආපු අය ඉන්නවා නම් ඒ පරන අය තමා ඒත් ඒ අය රටේ අනාගතය දිහා රටේ සංස්කෘතිය තුලින් බැලුවෙ නෑ ජවිපෙ ලංකාව දැක්කේ රුසියාව වගේ
    යූ ඇන් පිය මේක ඇමෙරිකාව කරන්න හැදුව
    නිදහස් පක්‍ෂය ඇතුලු කීපදෙනෙක් සමාජවාදී ලංකාව කියන එක අල්ලං ටිකක් කල් හිටිය වැඩේ හොදට ගියා ඒ කාලේ ලංකාවේ ඇත්තටම දියුණු කාල ආවා 50ගනන් වල 60 ගනන් වල ස්වයංපෝශිත ක්‍රමයට ආයි යූ ඇන් පිය බැහැල වැඩේ නෑවා දෙමළ ප්‍රශ්නය උඩට ආව එදා ඉදන් මහින්ද පත්වෙනකන් රටට හොදක් උනා කියලා මං දකින්නේ නෑ මහින්දත් පත්වෙලා තිබ්බ එක ටිකක් කල් ඇදං ගියා මං හිතන්නේ එකපාරම යුද්ධ කරන්න බැරි නිසා වෙන්න ඇති කොහොම හරි දැං ඉන්නේ 1970ගනන් වලින් පස්සෙ රටට කෙල වෙන්න පටන්ගත්ත අවදියේ වගේ බොහෝ විට ඊටත් පහලින් ඉතින් මේක ආයි 1960 ගහන් වලට ගෙනියන්න වෙනවා ඔක්කොටම ඉස්සෙල්ලා විවෘත ආර්ඨිකය මේකට එකපාර බස්සලා හරියන්නේ නෑ ලොකු කොම්පැනි වලට ඉඩ තියලා මේ මිනිස්සු භාණ්ඩ අරං නටන විගඩම නවත්වන්න ඕනා එතෝට නම් යම් දියුණුවක් එයි ...සරත්ගේ කතාවේ මේ කිසි දෙයක් තිබ්බේ නෑ!
    ඔය 60ගනන් වල රට හොදට තිබ්බා කියන්න තව එක සාධකයක් තමා හොඳ කලා නිර්මාණ බිහි වීම දැං මොනවද හැදෙන්නේ? :rofl:
     
    Last edited:

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Ubala hora raja gana kiyanawa...puluwn nm ubala me prashnetata uththara deepan...

    • SF wate inna rata gana eka sarayak hari hithala katha karapu eka kauda?

    2002 rata givisum gahala dunne kauda?..Yudde karanakn pita rata wala suddata didee ratata apahasa kale kauda?
    Ubala uda dagena inna ranaviruwata apahasa kale kauda?
    Muthalifla wage talented officersla maranna kotiyata kelinma ifo dunne kauda?

    Mangala gana kiyanawanm....yudde ivara wenakn oo mokada kivve?...

    Chandrika..- uba " Chaura Rajina " kiyawala thiyenawada?

    JVP - 88-89 kale rata anith paththata haravanna..un sahenna udau kala...Rajya depala vinasa kala....

    GEN- Katha karanna one na ne...Meya vtharak hitiyanm yudde karai...Karannagodai, Roshan gunathilakai nikn hityada?

    Chande danawa kiyanne nikan kathirayak gahala hoo kiyaganne eka newe...Meelagata rata denne katada kiyala molayk athuwa theeranaya karana eka...

    Ubalata deshapalanaya karannath ratak one..... Vidhayake bara denna yanne balayata aseemitha kadara, Rata pavala dunna, Tharahen pirunu minissu tikakata nm, ethanin ehata katha karala wadk na....
    E gadavillunta katha karana eun ganath katha karala wadk na.....

    Puluwn nm e prashna walata uththara deepan.....

    Katawath uththara denna barida? ehema nathnm uththara nadda?
     
    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    යටත් වීමක්ද ඒක , බැරිවෙලාවත් රාජ්‍ය බලය අතට ගත්තනම් හුලං තම්යි ,

    උබලගෙ ගෙදර වහලේ පෙනව එහා ගෙදරට , ඒ මිනිහ කියනව , උලු කැටයක් බිදිලි තියෙන්නේ වතුර එයි කියල , එතකොට උලුකැටයක් තිබ්බාම ඒක යටත් වීමක්ද,,

    මෙහෙම කිව්වොත් අපේ අඔ ගහ කපන්න ඕන වෙනවා , ඒක කපද්දි එහා ගෙදර මිනිහ කියනව , හා හා ඕක කපන්න එපා , නවත්තපන් කියල ,බලන් ගියාම උගේ වත්තට ගිය අතු වල හොද අඔ , ඒකයි කපන්න එපා කියන්නේ , එතකොට ගහ කපන එක නැවැත්තුවොත් තම්යි යටත් වීමක් වෙන්නේ

    Ane Munta Owa therenne naththe Mun Babalada :eek:
     
    May 17, 2006
    3,632
    90
    0
    යටත් වීමක්ද ඒක , බැරිවෙලාවත් රාජ්‍ය බලය අතට ගත්තනම් හුලං තම්යි ,

    උබලගෙ ගෙදර වහලේ පෙනව එහා ගෙදරට , ඒ මිනිහ කියනව , උලු කැටයක් බිදිලි තියෙන්නේ වතුර එයි කියල , එතකොට උලුකැටයක් තිබ්බාම ඒක යටත් වීමක්ද,,

    මෙහෙම කිව්වොත් අපේ අඔ ගහ කපන්න ඕන වෙනවා , ඒක කපද්දි එහා ගෙදර මිනිහ කියනව , හා හා ඕක කපන්න එපා , නවත්තපන් කියල ,බලන් ගියාම උගේ වත්තට ගිය අතු වල හොද අඔ , ඒකයි කපන්න එපා කියන්නේ , එතකොට ගහ කපන එක නැවැත්තුවොත් තම්යි යටත් වීමක් වෙන්නේ

    අපෙ ගෙදර උලු කෑටෙ බිදිලන් උට කලින් අපි දන්නවා....අබ කතා කියන්න එපා මොකද මෙ අයින් කරෙ හොදම අබ ගෙඩිය.....
    තවත් රටක ඔන කමට අපෙ රටෙ ඉන්න හොදම යුද සෙන්පතියව අයින් කරන එක යටත් විමක් නෙවිනම් වෙන මොකක්ද බන්......
     
    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2
    0
    හෙන පිට හෙන ගහන්න ඕන උබලට , දිනූ දේශයක් , විජග්‍රාහී මෙහෙයුමක් පාවල දෙනවට

    ubata puluwan nam basilegen ahapan indiyawen uddaya nawaththan kiuwahama SF nokadawa uddaya krala iwara karama mahindai gotai besil karayai baya una SF rata allai kiyala ubata puluwan nam basilgen hari gotagen hari ahala balapan indiywen mokada kiuwe ei SF uddaya nawaththan nethuwa karae kiyala :D ubata SF ekka katha karath gota besil chamal ekka katha karanna ba janal kaulu walin hitan T56 dik karagena inna ubalage maha loku paule wirayo he he :P
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo

    oka atta sf india wen yudde nawattwanna kiuwwa.sf etakota kiwwa me aniwa ewara karanna one kiyala.
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    අපෙ ගෙදර උලු කෑටෙ බිදිලන් උට කලින් අපි දන්නවා....අබ කතා කියන්න එපා මොකද මෙ අයින් කරෙ හොදම අබ ගෙඩිය.....
    තවත් රටක ඔන කමට අපෙ රටෙ ඉන්න හොදම යුද සෙන්පතියව අයින් කරන එක යටත් විමක් නෙවිනම් වෙන මොකක්ද බන්......

    එතෝට එයා ද හොඳම? ශවේන්ද්‍ර ගැන මොකෝ කියන්නෙ? :lol:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    අපෙ ගෙදර උලු කෑටෙ බිදිලන් උට කලින් අපි දන්නවා....අබ කතා කියන්න එපා මොකද මෙ අයින් කරෙ හොදම අබ ගෙඩිය.....
    තවත් රටක ඔන කමට අපෙ රටෙ ඉන්න හොදම යුද සෙන්පතියව අයින් කරන එක යටත් විමක් නෙවිනම් වෙන මොකක්ද බන්......

    :lol::lol::lol:

    Thawa tikak kal Yuda senpathiya e thana thure hitiynm Bala ganna thibba....
    Ubala Thank karapn ain karapu ekata...?
    Mole thiyenne pavichchi karanna...As deken kiyawala dakala mole kiyana eka pavichchi karapn mchnla...Ethakota waradinne na...
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ponil kata eriyth itin gon kathawak thamayi kiyanne.. ane ammapa oya kathawa lankawe newspaper ekakata kiwwanam...
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මෙන්න මුන්ට තමයි ද්‍රොහියො කියන්නෙ බලා ගනින්

    හරි වැඩේ කෙටි කරගමු එහෙනම් ඇයි උඹත් ඔය ද්‍රොහියාම සප් එක දෙන කෙනාටම මාර සප් එකක් දෙන්නේ? ඇයි? ද්‍රොහියාට ඒ කෙනා හොද වෙන්නයි ද්‍රෝහියෙක් නොවෙන කෙනෙක්ට ඒ කෙනාම හොදවෙන්නයි තියෙන සාධකය ඡන්දය ඉල්ලන කෙනා හමුදාපති වී සිටීම පමනක් ද? මෙතන් අවුලක් තියෙන බව පේනව ඇති මං හිතන්නේ
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    එතෝට එයා ද හොඳම? ශවේන්ද්‍ර ගැන මොකෝ කියන්නෙ? :lol:

    machan moda athal ganna apa SF witharak neme uda edan pallayahata yanakam enna hama sebalekma me wenuwen kapavim kala..........

    Ubala team work akaka characters wen karala aran me karanne moda wadak.....
    :no::no::no::no::no::no: