ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති

    mahinda-First-new.jpg
    සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම දස ලක්ෂයක අත්සන් සහිත පෙත්සමක් ඇමරිකානු ජනාධිපතිවරයාට යැවීමෙන් ඵලක් නොවන බවත් එය යළි පැමිණෙන්නේ තමා ළගට බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ඒ සඳහා විධිමත් ක‍්‍රමවේදයක් ඇති බවද ඒ මහතා පවසන ෆොන්සේකා මහතාගේ පවුලේ ඥාතීන් තමන් හමු වී ඉල්ලීමක් කළහොත් පමණක් ඔහුට සමාව ලබාදීමට හැකි බවද තියා සිටී.

    අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවැති මාධ්‍යවේදීන්ගේ සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික සන්ධානයේ ප‍්‍රධාන ලේකම් ටිරාන් අලස් ද ෆොන්සේකා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා කළ බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

     
    • Like
    Reactions: GayanSV

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපේ උන් ටික දඩ බඩ ගාල ‍ෆේක් හදාගෙන හොරට සුද්දගෙ 25000 පෙත්සමක් අත්සන් කරනව :lol::lol::lol::lol:
    මුන් හිතාගන ඉන්නෙ ආණ්ඩුව බයවෙයි කියල :lol::lol::lol: මම ඒකනේ කියුවෙ සුද්දව මේ ආණ්ඩුව තඔ සත පහකට ගනන් ගන්නෙ නැ කියල :lol::lol:
    පවි අපේ එවුන්, "නටපු නැටුමකුත් නැ අන්තිමට ‍බෙරේ පලුවකුත් නැ" :lol::lol:
     
    • Like
    Reactions: dulajs and kinkon

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ෆොන්සේකා මහතාගේ පවුලේ ඥාතීන් තමන් හමු වී ඉල්ලීමක් කළහොත් පමණක් ඔහුට සමාව ලබාදීමට හැකි බවද තියා සිටී
    :yes::yes: ඒකනේ කියන්නෙ ‍ෆොන්සේකා හෙට සමව ඉල්ලුවෙත් අනිද්දට සමාව දෙයි
    ඒක කරන්නෙ නැතුව ‍ෆොන්සේකයි ගෝලයොයි වටේ යනව :lol::lol: ගෝලයො හිතන් ඉන්නෙ සුද්ද උන්ට ලොකු උනාට අනිත් මින්ස්සුන්ටත් ලොකුයි කියල:baffled::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    waraddak karanda epai damawa ganda!!!!!!!!1

    ඔනේ කෙනෙකුට එහෙම හිතන්ඩ පුලුවන්,
    සමාව ගන්නෙ නැත්නමි මම හිත්න විදිහට එළියට දාන එකක් නැ.ඉස්සලා සමාව අරගෙන එළියට ඇවිත් පස්සෙ මොනව හරි කියන එකනේ ඔව මොනවද ?

    දැන් එයාල අත්සන් කරන පෙත්සමින් කරන්ඩ පුලුවන් දේ,මම හිතන්නෙ හොදට පැහැදිලි උනා :lol: කොචිචර දැගලුවත් එචිචර තමා :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :yes: balamuko wena de mahinda uncle ta:rofl: us walin drones avith oluva wate karakeddi teriya wei:D

    ඔවි ඔවි 25000 පිරිච්ච ගමන් එනව උඩින් සුද්ද :yes::yes:
    මාත් මේ දවස් වල බංකරයක් හදනව,සුද්ද උඩින් බෝමිබ දාද්දි බේරෙන්ඩ :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    kooo me kudda .. puka denna kooooooooooo chuti kuku ko podi puka denna koooooooooooooo sunimal balla ELAKIRI ADMIN bawata MARA path karai.........

    BREAKING NEWS DJ SUNIMAL APOINT AS Elakiri ADMIN BY MARA

    උබට මේ නිවුස් එක දැක්ක ගමන් කල්පනාව නැතුව ගියාද? මේකට ඔය කතාව අදාලම නැ :no::no:
    ඔක ඔනෙනමි වෙනම තෙර්ඩි එකක් දාල කියා ගනින් :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අර කතාවක් තියෙනවනේ "යකාට බයනමි සෙහොනෙ ගෙවල් හදන්නෙ නැ" කියල,
    අපේ උන්ට ඔක තේ‍රෙන්නෙ නැ,මුන් හිතන් ඉන්නෙ මුන් වගේ ලංකාවේ අනිත් මිනිස්සුත් සුද්දට පන්දමි අල්ලනව කියල. :P:lol::lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපේ උන් ටික දඩ බඩ ගාල ‍ෆේක් හදාගෙන හොරට සුද්දගෙ 25000 පෙත්සමක් අත්සන් කරනව :lol::lol::lol::lol:
    මුන් හිතාගන ඉන්නෙ ආණ්ඩුව බයවෙයි කියල :lol::lol::lol: මම ඒකනේ කියුවෙ සුද්දව මේ ආණ්ඩුව තඔ සත පහකට ගනන් ගන්නෙ නැ කියල :lol::lol:
    පවි අපේ එවුන්, "නටපු නැටුමකුත් නැ අන්තිමට ‍බෙරේ පලුවකුත් නැ" :lol::lol:

    aioo salli :lol::lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔවි ඔවි 25000 පිරිච්ච ගමන් එනව උඩින් සුද්ද :yes::yes:
    මාත් මේ දවස් වල බංකරයක් හදනව,සුද්ද උඩින් බෝමිබ දාද්දි බේරෙන්ඩ :lol::lol::lol::lol:

    :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    aioo salli :lol::lol::lol:
    ලැජ්ජාව වහගන්ඩ ෆොන්සේකගෙ හම පොරවගෙන ඉන්න,රනිල්ගෙ කුක්කො ටිකට ඔව තේරන්නෙ නැ මචන්.:lol:
    අනාදිමත් කාලෙක ඉදන් රනිල් එක්ක එකතු වෙලා සුද්දගෙ ලොවල ලොවල දැන් ඒක පුරැද්දකට ගිහින්, කිසිම පලකට නැ ඔහේ ලොවනව :lol::lol::lol::lol: