ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සමාව ඉල්ලන්න වැරැද්දක් කරන්න එපැයි. :P හිවල්ලු ගාව දනින් වැටෙන්නෙ නෑ සිංහයො. දැන් උන්නැහේට තියෙන ලොකුම නෝන්ඩිය තමයි ෆොන්සේකා සමාව ඉල්ලන්නෙ නැති එක, ඇමරිකාවටත් සද්දෙ දාන (සිංහලෙන් ලංකාවේ ඉද්දි විතරයි, එහාට ගියාම ඉංගිරිසියෙන් ඔබාම එක්ක ලව් කරන්නෙ :lol: ) මහින්දට හිටපු හමුදාපතිට පීචං වෙන්න වෙලා. සමාව ගන්න වරෙන්කෝ කිය කියා අඬනවා :lol: දුකයි ඕයි :(
     
    • Like
    Reactions: DJ Pubu
    Nov 25, 2011
    198
    27
    0
    Originally Posted by prasannaf
    ubata sahenna deshapalane pilibada danumak tiyanawa e wunata molayak na kiyala therenawa .eka hinda wenna ati rajagage lowanne.......lowa lowa indapan.....uba kocthara thuppahida kiyala balahan.thaman ipaduna ratata bomba dapu ewun iwarayak karapu fonseka ada hire.....e bomba dapu .minisssu amu amuwe mara dapu karuna ..Kp la rate nayakange arakshawa yatathe......ko ubalage kakkuma......ahhh itn witharay neda sory sory :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    :lol::lol::lol: මේ ‍‍‍ෆේක් කාරයට මොක්ද මේ වෙලා තියෙන්නෙ.දෙන්නම එක්කෙනෙක්වත්ද ?:rolleyes:
    වෙන එකෙක් දාපු මෝඩ කතාවක් දාගෙන යනව,ඔකට උත්තර දිල තියෙනව ඒක බලල පුලුවන් නමි ඒකේ එකක් වැරදියි කියපන් :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සමාව ඉල්ලන්න වැරැද්දක් කරන්න එපැයි. :P හිවල්ලු ගාව දනින් වැටෙන්නෙ නෑ සිංහයො. දැන් උන්නැහේට තියෙන ලොකුම නෝන්ඩිය තමයි ෆොන්සේකා සමාව ඉල්ලන්නෙ නැති එක, ඇමරිකාවටත් සද්දෙ දාන (සිංහලෙන් ලංකාවේ ඉද්දි විතරයි, එහාට ගියාම ඉංගිරිසියෙන් ඔබාම එක්ක ලව් කරන්නෙ :lol: ) මහින්දට හිටපු හමුදාපතිට පීචං වෙන්න වෙලා. සමාව ගන්න වරෙන්කෝ කිය කියා අඬනවා :lol: දුකයි ඕයි :(

    ඔනෙම එකක් තම තමන්ට කැමති කැමති විදිහකට අර්ථකතනය කරන්ඩ පුලුවන්.සමාව ඉල්ලුවෙ නැත්නමි ඉන්ඩ වෙන තැන දන්නවනේ අමුතුවෙන් කියන්ඩ ඔනේ නැනේ. අතුලෙ ඉදල දේශපාලන කරන්ඩ පුලුන් නමි කැමති නමි අවුලක් නැතුව ඇති
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඔනේ කෙනෙකුට එහෙම හිතන්ඩ පුලුවන්,
    සමාව ගන්නෙ නැත්නමි මම හිත්න විදිහට එළියට දාන එකක් නැ.ඉස්සලා සමාව අරගෙන එළියට ඇවිත් පස්සෙ මොනව හරි කියන එකනේ ඔව මොනවද ?

    දැන් එයාල අත්සන් කරන පෙත්සමින් කරන්ඩ පුලුවන් දේ,මම හිතන්නෙ හොදට පැහැදිලි උනා :lol: කොචිචර දැගලුවත් එචිචර තමා :yes:

    :yes::yes:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඔනෙම එකක් තම තමන්ට කැමති කැමති විදිහකට අර්ථකතනය කරන්ඩ පුලුවන්.සමාව ඉල්ලුවෙ නැත්නමි ඉන්ඩ වෙන තැන දන්නවනේ අමුතුවෙන් කියන්ඩ ඔනේ නැනේ. අතුලෙ ඉදල දේශපාලන කරන්ඩ පුලුන් නමි කැමති නමි අවුලක් නැතුව ඇති

    Mokadda karapu warada samawa illanna ??

    1st court martial eka "hamudawe innakota deshapalayaya kirima" - yako e kiyanne SF ne war ekata amatharawa e kale deshayath palanaya karala thiyenne.... :lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔනෙම එකක් තම තමන්ට කැමති කැමති විදිහකට අර්ථකතනය කරන්ඩ පුලුවන්.සමාව ඉල්ලුවෙ නැත්නමි ඉන්ඩ වෙන තැන දන්නවනේ අමුතුවෙන් කියන්ඩ එනේ නැනේ.

    කට වැහුන නේද ඇත්ත කිව්වම? :P
    උඹලගේ මැරකම් චන්ඩිකම් පේනවනෙ ඔය කතාවලින්ම. :P සරත් ෆොන්සේකාට වෙඩි තියල මරල දැම්මත් ඔය ලොක්ක අමු නොන්ඩියි. ඇයි දන්නවද? ලොක්කගේ සද්ද වලට ෆොන්සේකා බය වෙන්නෙ නෑ, හිරේදී මැරුණත් වීරයෙක් වගේ කොන්ද කෙලින් තියාගෙනයි. ඒකයි අපිට උනත් බයක් නැතුව ඒ මනුස්සය වෙන්වෙන් වචනයක් හරි කතා කරන්න පුළුවන්. රනිල් වගේ (ඌ විතරක් නෙමෙයි ඕනෑම දෙස්පාකයෙක්ට උනත් මේක පොදුයි) එකෙක්ට ඔහොම උනා නම් ඌ වෙනුවෙන් කතා කරපු මිනිස්සුන්ගේ කටවල් වල ගූ ගාල සමාව අරගෙන ආණ්ඩුවටත් යයි. එහෙම ලැජ්ජ නැති හැත්තක් දේශපාලකයො කියන්නෙ. ඒ වගේ නෙමෙයි සරත් ෆොන්සේකා. එදා කියපු වචනේ තාමත් එහෙමමයි. "අනේ අපිට බොරු කියල පුරුදු නෑ හාමුදුරුවනේ" කිය කියා දිව දෙකේ ටෝක් දෙන්නෙ නෑ. අනිත් එක යකෝ කොටින්ට වත් සරෙන්ඩර් උනේ නැති මනුස්සයෙක් මේ කොහෙවත් යන පීචං පොරකගෙන් සමාව ඉල්ලයිද?

    උඹල ආණ්ඩුවට කඩේ යන එක උඹලගේ රස්සාව නේ. ඒක හින්ද අවුලක් නෑ.:P ඒ උනාට උඹලටත් හෘද සාක්ෂියක් කියල එකක් ඇතිනේ. ඒකෙන් අහල බලපන්. ඇත්ත කතා කරන්න කොහෙදි වත් බය වෙන්න එපා. මහින්ද හොඳ වැඩක් කරොත් ඒක නියමයි එළ කියල කියන්න මටනම් කොහෙත්ම ලැජ්ජාවක් නෑ. වැරදි වැඩක් කරොත් වැරදියි කියන්න බැරි තරමට කොන්ද බිඳගෙනත් නෑ. පක්ෂයකට පුද්ගලයෙකුට කඩේ ගිහින් තමන්ගේ බඩ වඩා ගැනීමේ ආනිසංස තමයි රටක් විදියටම අපි ගෙවන්නේ. තමන්ට වැඩක් කරගන්න පුලුවන්නම් හොරෙක්ට හරි කමක් නෑ චන්දෙ දීල පාර්ලිමේන්තු යවන්නෙ උඹල වගේ ආත්මාර්ථකාමී බඩගොස්තරවාදියෝ තමයි. මේ රටට තියෙන එකම හෙණේත් ඒකයි. නැත්නම් විලියම් ගොපල්ලවගේ ඉඳල මහින්ද රාජපක්ෂ වෙනකන් මේ රටේ ජනාධිපතිවරු කීදෙනයිද බං හිටියේ? නිකමට හිතල බලපාන ඔය ටික දෙනා කාපු කෑම නෙමෙයිද මේ රටේ මිනිස්සු විඳවන්නේ?:P

    පරම්පරාවෙන් එන පක්ෂෙට වත් වාසි තියෙන පැත්තට වත් ආවඩන්න එපා බං. හරි දේට හරි තැනදී කතා කරපන්. උඹල නිකන් දේශපාලන රූකඩ වෙලා තියෙන්නෙ.:love:
     
    • Like
    Reactions: sudeewa and gaya1

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mokadda karapu warada samawa illanna ??

    1st court martial eka "hamudawe innakota deshapalayaya kirima" - yako e kiyanne SF ne war ekata amatharawa e kale deshayath palanaya karala thiyenne.... :lol::lol:

    waradi kochchara kalada mahindage mallige hodama friend kudu dumindata banna.:D:yes::D

    ethakota ara kelaniye inne mahindage nayek wenawa kiyana pissu silva uta banna
    :D:D

    kudu duminda mini maruwama rata yawwa:D

    karunawa pakshe vice president karala minister karala stf dunna:D

    hamudapathita karunata piti passe seat damma:D
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    කේපි, කරුනා වගේ අය දේශ්ප්‍රේමියොනෙ හලෝ.:rofl:
    දන්නෙ නැද්ද ඒකවත්.

    දේශ්ප්‍රේමියෙක් වෙන්නෙ කොහොමද?

    එක්කො ම.රා ගේ එකවුන්ට එකට, එහෙම් නැත්තම්, බොසිල් ගෙ, එහමත් නැත්නම් බය-ගෝතා ගේ, එහෙමවත් බැරි නම් නාමල් බේබිගෙ, යෝසිත බෙබිගේ එකවුන්ට වලට ශල්ලි වැටෙන විදියට වැඩ කරන එක. එහෙම කරල අපේ රජ පවුල තවත් පෝසත් කරන එක.

    ඕකටම තමයි සිංහල බෞද්ධ කම කියන්නෙත්. ඒකත් ආරක්ශා වෙනවලු අරම කරාම
    .:D
     
    antivirous

    Member
    Nov 7, 2011
    8
    3
    3
    ඔය පෙත්සමෙන් සරත් ෆොන්සේකා සමාව ලැබෙනවනම් කිසි ප්‍රශ්නයක් නෑ, ඒත් වැඩේ තියෙන්නෙ ඕකෙ මාර්ගෙන් ඇමරිකාව අපේ රටටත් පනින්න ඒවිද කියන එකයි......!!
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    inter-03.jpg

    මේ තියෙන්නෙ වීරයෙක් තමන්ගෙ රට වෙනුවෙන් ලේ හලල තමන්ගෙ බඩවැල් අතින් තද කරගෙන ජීවිත බේරගන්න සටනක් දෙද්දි ඊට තත්පර කීපයකට පස්සෙ ගත්ත පින්තූරයක්. මේ වගේ මහත්තුරුත් සමහර අයට වීරයෝ. :yes:

    ඒත් චන්දේ දිනන්න LTTE එකට සල්ලි දීපු අය මේ වගෙ වීරයන්ට සමාව ගන්ඩ කියන කොට මට පුකෙනුත් හිනා.
    :D
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඇතුලත ගිනි පිටතට දෙන්න එපා කියලත් දේශනා කරලා තියෙනවානේ

    ෆොන්සේකා හිරේ ගියේ ඔහුගේ කට නිසා මිනිහා පව් රනිලුයි සොමවන්ශයි වික්‍රම බාහු රවුෆ්හකීමුයි කට්ටිය එකතු වෙලා ඇන්දුවා මිනිහා ආන්ඩුවට හේත්තු උනා නම් අද කොහෙද වැඩේ කාගත්තේ මිනිහමයි හරියට කෑ පතේ රීවා වගේ ජරා වැඩක් පොන්සේකා කරේ ත්‍රස්තවාදින්ට ආවඩපු මිනිස්සු එක්ක එකට වාඩි උනා අනික පිටරට වල ඉන්න එවුන් දැන් බලන් ඉන්නේ ලන්කාවේ වැරැද්දක් වෙනකන් උන්ගේ හමුදාව දාල ලන්කාව අල්ල ගන්න.....

    නැත්තම් ඉතින් දිට්ට ධම්ම වේදනීය කර්මයත් බොරු වෙන්න ඕනෙ

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කට වැහුන නේද ඇත්ත කිව්වම? :P
    උඹලගේ මැරකම් චන්ඩිකම් පේනවනෙ ඔය කතාවලින්ම. :P සරත් ෆොන්සේකාට වෙඩි තියල මරල දැම්මත් ඔය ලොක්ක අමු නොන්ඩියි. ඇයි දන්නවද? ලොක්කගේ සද්ද වලට ෆොන්සේකා බය වෙන්නෙ නෑ, හිරේදී මැරුණත් වීරයෙක් වගේ කොන්ද කෙලින් තියාගෙනයි. ඒකයි අපිට උනත් බයක් නැතුව ඒ මනුස්සය වෙන්වෙන් වචනයක් හරි කතා කරන්න පුළුවන්. රනිල් වගේ (ඌ විතරක් නෙමෙයි ඕනෑම දෙස්පාකයෙක්ට උනත් මේක පොදුයි) එකෙක්ට ඔහොම උනා නම් ඌ වෙනුවෙන් කතා කරපු මිනිස්සුන්ගේ කටවල් වල ගූ ගාල සමාව අරගෙන ආණ්ඩුවටත් යයි. එහෙම ලැජ්ජ නැති හැත්තක් දේශපාලකයො කියන්නෙ. ඒ වගේ නෙමෙයි සරත් ෆොන්සේකා. එදා කියපු වචනේ තාමත් එහෙමමයි. "අනේ අපිට බොරු කියල පුරුදු නෑ හාමුදුරුවනේ" කිය කියා දිව දෙකේ ටෝක් දෙන්නෙ නෑ. අනිත් එක යකෝ කොටින්ට වත් සරෙන්ඩර් උනේ නැති මනුස්සයෙක් මේ කොහෙවත් යන පීචං පොරකගෙන් සමාව ඉල්ලයිද?

    උඹල ආණ්ඩුවට කඩේ යන එක උඹලගේ රස්සාව නේ. ඒක හින්ද අවුලක් නෑ.:P ඒ උනාට උඹලටත් හෘද සාක්ෂියක් කියල එකක් ඇතිනේ. ඒකෙන් අහල බලපන්. ඇත්ත කතා කරන්න කොහෙදි වත් බය වෙන්න එපා. මහින්ද හොඳ වැඩක් කරොත් ඒක නියමයි එළ කියල කියන්න මටනම් කොහෙත්ම ලැජ්ජාවක් නෑ. වැරදි වැඩක් කරොත් වැරදියි කියන්න බැරි තරමට කොන්ද බිඳගෙනත් නෑ. පක්ෂයකට පුද්ගලයෙකුට කඩේ ගිහින් තමන්ගේ බඩ වඩා ගැනීමේ ආනිසංස තමයි රටක් විදියටම අපි ගෙවන්නේ. තමන්ට වැඩක් කරගන්න පුලුවන්නම් හොරෙක්ට හරි කමක් නෑ චන්දෙ දීල පාර්ලිමේන්තු යවන්නෙ උඹල වගේ ආත්මාර්ථකාමී බඩගොස්තරවාදියෝ තමයි. මේ රටට තියෙන එකම හෙණේත් ඒකයි. නැත්නම් විලියම් ගොපල්ලවගේ ඉඳල මහින්ද රාජපක්ෂ වෙනකන් මේ රටේ ජනාධිපතිවරු කීදෙනයිද බං හිටියේ? නිකමට හිතල බලපාන ඔය ටික දෙනා කාපු කෑම නෙමෙයිද මේ රටේ මිනිස්සු විඳවන්නේ?:P

    පරම්පරාවෙන් එන පක්ෂෙට වත් වාසි තියෙන පැත්තට වත් ආවඩන්න එපා බං. හරි දේට හරි තැනදී කතා කරපන්. උඹල නිකන් දේශපාලන රූකඩ වෙලා තියෙන්නෙ.:love:

    නැ ‍මම කියුවෙ කෙටියෙන් දැන ටිකක් දිගට බලමු .හරි හිරේදි මැරැන කියමුකෝ මොක්ද වෙන්නෙ?උබල මෙතන දවස් දෙකක් කැ ගහල ඉවර කරල දායි, මාසයක් යද්දි එහෙම කෙනෙක් හිටියද කියලවත් මතක නැ, ඒකනේ ඇත්ත ආණ්ඩුවට වදිනවද? නැ.

    ඔයාල කියන විදිහට මේ රට ඇත්තටම හොද නැ කියමුකො,ඒත් නිදහස ඉල්ලුවොත් එළියට එයි. ඒ එලියට ඇවිත් ඔයාල කියන විදිහට මෙචිචර අසාධාරනයක් තියෙන රටේ අලුතින් නව මාවතකින් ‍පුලුවන්නෙ ෆොන්සේකට දේශපාලනය අරබන්ඩ,වැඩේ ගොඩනේ.කවුද සමාව දුන්නෙ කියන දේ මාසයක් යද්දි අමතකයි.
    ඇතුලෙ ඉන්න එක බොහොම නිශ්පල දෙයක් ආණ්ඩුවට බනිනව ඇතුලට වෙලා ඉන්නව, කිසිම වැඩක් තියෙනවද? එක අඩියක් පස්සට තියල,උබල කියන විදිහට රටේ දුක් විදින ජනතාව වෙනුවෙන්, තමන් නිදහස්වෙලා නැවත අඩි පහ,හයක් ඒ ජනාවත් එක්ක එකතුවෙලා ඉදිරියට ආපුවාම ඔයාල ඔය දුෂීතයි කියන පාලනත් පෙරලන්ඩ පුලුවන්නේ,

    වැ‍ඩේ නියමයිනේ.පොදු ජනාතවට ආදරෙයි නමි කරන්ඩ ඔනේ ඒක. නැතුව ‍ෆොන්සේකගෙ විදිහට මම ඉන්නව ඇතුලෙ, තොපි හිටපල්ල ආණ්ඩුවෙ,ජනතාව ඉදපල්ල උන්ගෙ පාඩුවෙ කියල හිටියාම හරියනවද?. ලොකේ දේශපාලනය භුමිය ඔය ෆොන්සේකගෙ නියායටද කැරකිලා තියෙන්නෙ නැ.ඔය නියාය කොහෙවත් නැ,දේශපාලන සිරකරැව උනත් පවතින රජයෙන් ඉල්ලිමි කරල නිදහස් වෙලා රටේ ජනාධිපතිවෙචිච තැන් ලොකේ කොචිචර බහුලද.
    ඔයාල දේශපාලන දන්නවද ?ෆොන්සේකා දේශපලන දන්නවද? මම කියන දේයි හරි දේ, තාවකාලික අපවාදය ආනගතයේ මල් පිබිදෙන ජයග්‍රහනයකට පත්කර ගත්ත තැන් ලොකයේ බහුලයි.ෆොන්සේකා දක්ෂයෙක් නමි කරන්ඩ ඔනේ ඒක,දේශපාලනය දන්නවනමි ,නැතුව වෙන දෙයක් නෙමේ :yes::yes:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඇතුලත ගිනි පිටතට දෙන්න එපා කියලත් දේශනා කරලා තියෙනවානේ

    ෆොන්සේකා හිරේ ගියේ ඔහුගේ කට නිසා මිනිහා පව් රනිලුයි සොමවන්ශයි වික්‍රම බාහු රවුෆ්හකීමුයි කට්ටිය එකතු වෙලා ඇන්දුවා මිනිහා ආන්ඩුවට හේත්තු උනා නම් අද කොහෙද වැඩේ කාගත්තේ මිනිහමයි හරියට කෑ පතේ රීවා වගේ ජරා වැඩක් පොන්සේකා කරේ ත්‍රස්තවාදින්ට ආවඩපු මිනිස්සු එක්ක එකට වාඩි උනා අනික පිටරට වල ඉන්න එවුන් දැන් බලන් ඉන්නේ ලන්කාවේ වැරැද්දක් වෙනකන් උන්ගේ හමුදාව දාල ලන්කාව අල්ල ගන්න.....

    නැත්තම් ඉතින් දිට්ට ධම්ම වේදනීය කර්මයත් බොරු වෙන්න ඕනෙ

    oba hariyatama hari fonsekata thibbe anduwata set wela duminda wage kudu business karagena mini 2k 3k maragena kellek 2nk rape karagena inna:D:D koheda ubata tharam molayak uta nane:D;):D ehema kara nam dan dumindath ekka sydney wala shopping yanawane:yes::yes:ube mole tama mach man dakka hodama mole ara karuna amman patek philip watch dagena yanawa stf 1n salute aran fonseka modaya:yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    නැ ‍මම කියුවෙ කෙටියෙන් දැන ටිකක් දිගට බලමු .හරි හිරේදි මැරැන කියමුකෝ මොක්ද වෙන්නෙ?උබල මෙතන දවස් දෙකක් කැ ගහල ඉවර කරල දායි, මාසයක් යද්දි එහෙම කෙනෙක් හිටියද කියලවත් මතක නැ, ඒකනේ ඇත්ත ආණ්ඩුවට වදිනවද? නැ.

    ඔයාල කියන විදිහට මේ රට ඇත්තටම හොද නැ කියමුකො,ඒත් නිදහස ඉල්ලුවොත් එළියට එයි. ඒ එලියට ඇවිත් ඔයාල කියන විදිහට මෙචිචර අසාධාරනයක් තියෙන රටේ අලුතින් නව මාවතකින් ‍පුලුවන්නෙ ෆොන්සේකට දේශපාලනය අරබන්ඩ,වැඩේ ගොඩනේ.කවුද සමාව දුන්නෙ කියන දේ මාසයක් යද්දි අමතකයි.
    ඇතුලෙ ඉන්න එක බොහොම නිශ්පල දෙයක් ආණ්ඩුවට බනිනව ඇතුලට වෙලා ඉන්නව, කිසිම වැඩැක් තියෙනවද? එක අඩියක් පස්සට තියල,උබල කියන විදිහට රටේ දුක් විදින ජනතාව වෙනුවෙන්, තමන් නිදහස්වෙලා නැවත අඩි පහ,හයක් ඒ ජනාවත් එක්ක එකතුවෙලා ඉදිරියට ආපුවාම ඔයාල ඔය දුෂීතයි කියන පාලනත් පෙරලන්ඩ පුලුවන්නේ,

    වැ‍ඩේ නියමයිනේ.පොදු ජනාතවට ආදරෙයි නමි කරන්ඩ ඔනේ ඒක. නැතුව ‍ෆොන්සේකගෙ විදිහට මම ඉන්නව ඇතුලෙ, තොපි හිටපල්ල ආණ්ඩුවෙ,ජනතාව ඉදපල්ල උන්ගෙ පාඩුවෙ කියල හිටියාම හරියනවද?. ලොකේ දේශපාලනය භුමිය ඔය ෆොන්සේකගෙ නියායටද කැරකිලා තියෙන්නෙ නැ.ඔය නියාය කොහෙවත් නැ,දේශපාලන සිරකරැව උනත් පවතින රජයෙන් ඉල්ලිමි කරල නිදහස් වෙලා රටේ ජනාධිපතිවෙචිච තැන් ලොකේ කොචිචර බහුලද.
    ඔයාල දේශපාලන දන්නවද ?ෆොන්සේකා දේශපලන දන්නවද? මම කියන දේයි හරි දේ, තාවකාලික අපවාදය ආනගතයේ මල් පිබිදෙන ජයග්‍රහනයකට පත්කර ගත්ත තැන් ලොකයේ බහුලයි.ෆොන්සේකා දක්ෂයෙක් නමි කරන්ඩ ඔනේ ඒක, දේශපාලනය දන්නවනමි ,නැතුව වෙන දෙයක් නෙමේ :yes::yes:

    mach karuna samawa aragenada ara pakshe vice president wela amati kamak karanne?:P:D:P hamudawe kollo uta salute gahanne samawa aranda:D
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    සමාව ඉල්ලන්න වැරැද්දක් කරන්න එපැයි. :P හිවල්ලු ගාව දනින් වැටෙන්නෙ නෑ සිංහයො. දැන් උන්නැහේට තියෙන ලොකුම නෝන්ඩිය තමයි ෆොන්සේකා සමාව ඉල්ලන්නෙ නැති එක, ඇමරිකාවටත් සද්දෙ දාන (සිංහලෙන් ලංකාවේ ඉද්දි විතරයි, එහාට ගියාම ඉංගිරිසියෙන් ඔබාම එක්ක ලව් කරන්නෙ :lol: ) මහින්දට හිටපු හමුදාපතිට පීචං වෙන්න වෙලා. සමාව ගන්න වරෙන්කෝ කිය කියා අඬනවා :lol: දුකයි ඕයි :(

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    mach karuna samawa aragenada ara pakshe vice president wela amati kamak karanne?:P:D:P hamudawe kollo uta salute gahanne samawa aranda:D

    අපොයි මදැයි,අපරාදෙ මම ඒක ලියුවෙ.කියන දේ පොඩිඩක් නැවත කියවල තේරැමි ගත්තනමි ඔක කියන්නෙ නැ. අනේ මන්ද අපේ හමුදාපති හැමදාම අනාතයි.නියම ගේලයො ටිකක් ඉන්නෙ කියන දෙයක් තෙරමි ගන්ඩ බැ :baffled::rolleyes:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    කට වැහුන නේද ඇත්ත කිව්වම? :P
    උඹලගේ මැරකම් චන්ඩිකම් පේනවනෙ ඔය කතාවලින්ම. :P සරත් ෆොන්සේකාට වෙඩි තියල මරල දැම්මත් ඔය ලොක්ක අමු නොන්ඩියි. ඇයි දන්නවද? ලොක්කගේ සද්ද වලට ෆොන්සේකා බය වෙන්නෙ නෑ, හිරේදී මැරුණත් වීරයෙක් වගේ කොන්ද කෙලින් තියාගෙනයි. ඒකයි අපිට උනත් බයක් නැතුව ඒ මනුස්සය වෙන්වෙන් වචනයක් හරි කතා කරන්න පුළුවන්. රනිල් වගේ (ඌ විතරක් නෙමෙයි ඕනෑම දෙස්පාකයෙක්ට උනත් මේක පොදුයි) එකෙක්ට ඔහොම උනා නම් ඌ වෙනුවෙන් කතා කරපු මිනිස්සුන්ගේ කටවල් වල ගූ ගාල සමාව අරගෙන ආණ්ඩුවටත් යයි. එහෙම ලැජ්ජ නැති හැත්තක් දේශපාලකයො කියන්නෙ. ඒ වගේ නෙමෙයි සරත් ෆොන්සේකා. එදා කියපු වචනේ තාමත් එහෙමමයි. "අනේ අපිට බොරු කියල පුරුදු නෑ හාමුදුරුවනේ" කිය කියා දිව දෙකේ ටෝක් දෙන්නෙ නෑ. අනිත් එක යකෝ කොටින්ට වත් සරෙන්ඩර් උනේ නැති මනුස්සයෙක් මේ කොහෙවත් යන පීචං පොරකගෙන් සමාව ඉල්ලයිද?

    උඹල ආණ්ඩුවට කඩේ යන එක උඹලගේ රස්සාව නේ. ඒක හින්ද අවුලක් නෑ.:P ඒ උනාට උඹලටත් හෘද සාක්ෂියක් කියල එකක් ඇතිනේ. ඒකෙන් අහල බලපන්. ඇත්ත කතා කරන්න කොහෙදි වත් බය වෙන්න එපා. මහින්ද හොඳ වැඩක් කරොත් ඒක නියමයි එළ කියල කියන්න මටනම් කොහෙත්ම ලැජ්ජාවක් නෑ. වැරදි වැඩක් කරොත් වැරදියි කියන්න බැරි තරමට කොන්ද බිඳගෙනත් නෑ. පක්ෂයකට පුද්ගලයෙකුට කඩේ ගිහින් තමන්ගේ බඩ වඩා ගැනීමේ ආනිසංස තමයි රටක් විදියටම අපි ගෙවන්නේ. තමන්ට වැඩක් කරගන්න පුලුවන්නම් හොරෙක්ට හරි කමක් නෑ චන්දෙ දීල පාර්ලිමේන්තු යවන්නෙ උඹල වගේ ආත්මාර්ථකාමී බඩගොස්තරවාදියෝ තමයි. මේ රටට තියෙන එකම හෙණේත් ඒකයි. නැත්නම් විලියම් ගොපල්ලවගේ ඉඳල මහින්ද රාජපක්ෂ වෙනකන් මේ රටේ ජනාධිපතිවරු කීදෙනයිද බං හිටියේ? නිකමට හිතල බලපාන ඔය ටික දෙනා කාපු කෑම නෙමෙයිද මේ රටේ මිනිස්සු විඳවන්නේ?:P

    පරම්පරාවෙන් එන පක්ෂෙට වත් වාසි තියෙන පැත්තට වත් ආවඩන්න එපා බං. හරි දේට හරි තැනදී කතා කරපන්. උඹල නිකන් දේශපාලන රූකඩ වෙලා තියෙන්නෙ.:love:

    :):):):):):):):) 100% True.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නැ ‍මම කියුවෙ කෙටියෙන් දැන ටිකක් දිගට බලමු .හරි හිරේදි මැරැන කියමුකෝ මොක්ද වෙන්නෙ?උබල මෙතන දවස් දෙකක් කැ ගහල ඉවර කරල දායි, මාසයක් යද්දි එහෙම කෙනෙක් හිටියද කියලවත් මතක නැ, ඒකනේ ඇත්ත ආණ්ඩුවට වදිනවද? නැ.

    ඔයාල කියන විදිහට මේ රට ඇත්තටම හොද නැ කියමුකො,ඒත් නිදහස ඉල්ලුවොත් එළියට එයි. ඒ එලියට ඇවිත් ඔයාල කියන විදිහට මෙචිචර අසාධාරනයක් තියෙන රටේ අලුතින් නව මාවතකින් ‍පුලුවන්නෙ ෆොන්සේකට දේශපාලනය අරබන්ඩ,වැඩේ ගොඩනේ.කවුද සමාව දුන්නෙ කියන දේ මාසයක් යද්දි අමතකයි.
    ඇතුලෙ ඉන්න එක බොහොම නිශ්පල දෙයක් ආණ්ඩුවට බනිනව ඇතුලට වෙලා ඉන්නව, කිසිම වැඩක් තියෙනවද? එක අඩියක් පස්සට තියල,උබල කියන විදිහට රටේ දුක් විදින ජනතාව වෙනුවෙන්, තමන් නිදහස්වෙලා නැවත අඩි පහ,හයක් ඒ ජනාවත් එක්ක එකතුවෙලා ඉදිරියට ආපුවාම ඔයාල ඔය දුෂීතයි කියන පාලනත් පෙරලන්ඩ පුලුවන්නේ,

    වැ‍ඩේ නියමයිනේ.පොදු ජනාතවට ආදරෙයි නමි කරන්ඩ ඔනේ ඒක. නැතුව ‍ෆොන්සේකගෙ විදිහට මම ඉන්නව ඇතුලෙ, තොපි හිටපල්ල ආණ්ඩුවෙ,ජනතාව ඉදපල්ල උන්ගෙ පාඩුවෙ කියල හිටියාම හරියනවද?. ලොකේ දේශපාලනය භුමිය ඔය ෆොන්සේකගෙ නියායටද කැරකිලා තියෙන්නෙ නැ.ඔය නියාය කොහෙවත් නැ,දේශපාලන සිරකරැව උනත් පවතින රජයෙන් ඉල්ලිමි කරල නිදහස් වෙලා රටේ ජනාධිපතිවෙචිච තැන් ලොකේ කොචිචර බහුලද.
    ඔයාල දේශපාලන දන්නවද ?ෆොන්සේකා දේශපලන දන්නවද? මම කියන දේයි හරි දේ, තාවකාලික අපවාදය ආනගතයේ මල් පිබිදෙන ජයග්‍රහනයකට පත්කර ගත්ත තැන් ලොකයේ බහුලයි.ෆොන්සේකා දක්ෂයෙක් නමි කරන්ඩ ඔනේ ඒක, දේශපාලනය දන්නවනමි ,නැතුව වෙන දෙයක් නෙමේ :yes::yes:

    උඹල නම් මාර පොරවල් බටර් ගාල වැරැද්ද භාර ගන්නනේ කියන්නෙ. මෙහෙමයි මචං මට ඔය දේ උනත් මම උනත් නොකරපු වැරැද්දකට සමාව ගන්න යන්නෙ නැහැ. කොන්දක් කියල එකක් තියෙනවනම් ලැජ්ජ බයක් තියෙනවනම් ඒ ඕන මිනිහෙක් ගන්න තීරණේ ඒකයි. පහු බහිනවා කියන එකයි නොකරපු වැරදි කරපිට පටවා ගන්නව කියන එකයි දෙකක්. නොකරපු වැරැද්දක් හාර අරගෙන නිදහස් වෙනව කියන්නෙ හෘද සාක්ෂියක් තියෙන මිනිහෙකුට නම් ජීවිත කාලෙටම මානසික වදයක්. ඊට වඩා සැපයි හිරබත් කනව.
    උඹල ඔහොම කියන්නෙ උඹලගේ කොන්ද පණ නෑ. එඩිතර කමක් නෑ ඒකයි. ඒ මනුස්සයා එඩිතර සෘජු පුද්ගලයෙක් උන හින්දයි යුධ ජයග්‍රහණය උනත් ලබා ගන්න පුළුවන් උනේ. ඒකට දේශපාලන අණ කිරීම සිදු කරේ මහින්ද රාජපක්ෂ කියන එක මං පිලිගන්නවා. යුද්ධේ දිනපු දවසෙ මට නම් එතුමත් පෙනුනේ රජෙක් වගේ තමයි. මොකද මේ රටේ මෙච්චර කාලයක් හිටපු කිසිම ජනාධිපති කෙනෙක් එහෙම සෘජු නියෝගයක් දුන්නෙ නැහැ.

    කරුණා වගේ එවුන් ජනාධිපති ගාව හරි නම් දනින් වැටිලයි සමාව ගන්න ඕන. මේ රටේ කරපු ත්‍රස්ත ක්‍රියා වලට. ඒත් උන්ට සමාව දුන්නෙ හරිම ගෞරවයක් එක්ක. ඒත් යුද්ධය වෙනුවෙන් කැපවුන මිනිහට බල්ලෙක්ට වගේ ලඟට ඇවිත් සමාව ගන්න කියනව. උඹලට වඩා හරිනම් ජනාධිපතිට කඩේ යන්න ඕන අපියි. පුද්ගලික හේතුම තියෙනවා. ඒවා මෙතන කියන්න බෑ. ඇත්ත කතා කරන්න පුරුදු වෙයන්. ඒකයි මට උඹට අන්තිමටත් කියන්න තියෙන්නෙ. :)