ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පොඩ්ඩක් හිතපල්ලකො. කොතනකවත් රණවිරු ෆොන්සෙකා දෙශද්‍රොහියෙක් කියලා අපි කියනවද. අනෙක් එක කරුණා පිල්ලියාන් හිත හොද දෙශප්‍රෙමින් කියලා කියනවද. නැනේ එත් උබලා ඔය කියන විදිහට රටක් පාලනය කරන්න පුලුවන්ද කියලා පොඩ්ඩක් හිතලා බලපල්ලා.

    මෙක රටක් මිසක් හින්දි චිත්‍රපටියක් නෙමෙ ඇයි එක හිතන්න බැරි. ප්‍රයොගික යතාර්තය ගැන හිතන්න බැරි ඇයි. කරුණා කොටියා උව එල්ලුම් ගස් යවමු. පිල්ලියාන් කොටියා උවත් එල්ලුම් ගස් යවමු . ඔය කියන දෙය කරාම හරි කියලද කියන්නේ කරුණා පිල්ලියන් කියන්නේ ත්‍රස්තවාදින් එක අමුතුවෙන් කියන්න ඕන නෑ. නමුත් උන්ට උබලා කියන විදිහට දඩුවම් දුන්නොත් එක විසදෙයි කියලද හිතන්නේ. උන් තමන්ට දෙන දඩුවම හිස් මුදුනින් පිලිඅරන් එල්ලුම්ගහට යාවි එහම වෙනවනම් කොච්චර හොදද.

    නමුත් එහම නෑ නිකන් උන්ට විරුද්ධව වැඩකලාම වෙන්නේ උනුත් ආයි අයුධ අතට ගන්න එක. එය ගැන පොඩ්ඩක් හිතහල්ලකො ඊට පස්සේ උන් එක්කත් යුද්ධ කරපල්ලකො හරි ලෙසි කියලාද හිතන්නේ උබලා.

    පොඩ්ඩක් බලහල්ල අදටත් චන්දයක් තිබ්බොත් දිනන්නේ කොටි. උතුරු නැගෙනහිර එක නිසයි පාලත් සභා පවා තවත් කල් යන්නේ උතුරේ ඉන්න මිනිස්සුන්ගේ තමිල් ඊලම් මානසිකත්වය තවම නැති වෙලා නෑ. එ ගැන පොඩ්ඩක් හිතපල්ලා නිකන් හැගිම් වලට වහල් වෙලා වැඩකලාම වෙන්නේ මොකද්ද කියලා. එ මානසිකත්වය බිදින්න පුලුවන් කරුණා පිල්ලියාන්ලාව භවිතා කරලම තමා එක හොදින් හිතපල්ලා. ඔය කියන්නම් වාලේ කරන්න ලේසි නෑ එ ගැන ගොඩක් දුරදිග හිතන්න ඕන.

    අනිත් එක උබලා කියන්නා වගෙ මේ තියන චන්ද ක්‍රමය හා සමාජ ක්‍රමය තුල දෙවිකෙනෙක් විදිහට රට පාලනය කරන්න පුලුවන්ද. දුමින්දලා මර්වින්ලා වගෙ පාතාලයො ලංකරගන්න උනේ ඇයි කියලා උබලා හිතුවද කොතනකවත් ඔය ලංකාවෙ ඉන්න විපක්ෂය හැමදෙකට විරුද්ධ වෙනවා. මිසක් හොදකට උදව් කරනවද නැහැනේ විපක්ෂයේ ඉන්නෙත් අත පිරිසිදු එව්න් නෙමෙනෙ.

    බලය රැකගැනිම තමා අණ්ඩුවකත් එහි පාලකයාගෙ පලවන කටයුත්ත එක නොකොලොත් වෙන්නෙ මොකද්ද? එක නිසා සර්පයො පවා ලංකරගන්න වෙන්වා. මෙ තියන ක්‍රමයට මෙක වෙනස් වෙන්න ඕන මුලින්ම.

    අනිත් එක හිතන්න එපා. ඔය පෙත්සම් යවන රටවල් අපි ගැන ආදරයෙන් බලන් ඉන්නවා කියලා. උන්ට පාවා ඕන මෙකට කොහෙන් හරි හොටදාන්න එක තෙරුම් ගනිල්ලා. එක නිසා මුලින් හැගිම් වලට වහල් නොවි බුද්ධිමත් වෙන්න ඔන එකයි විය යුත්තේ.

    ෆොන්සෙකා සමාවගතයුතු නැහැ කියමු නමුත් වෙන විකල්පයකින් හරි ඔහු ජනපත් සමාව ලබාගෙ එලියට ආ යුතුයි එඩිතර කම හා මොඩ කම කියන්නේ දෙකක් කියලා හොදින්ම තෙරුම් ගන්න ඔන.

    uba dan kiyanne koti karunawa hire danna ba e hinda mahindata against fonsekawa damu kiyalada? arjuna SLPA awurudu ganak innakan arjuna match fix karala na opposition 1ta giyama matvh fix karala. kudu duminda anduwe nisa uwa athulata noda minimaruwama wena police ewun wa danawa athulata

    ohoma anduwak nam mach ara kudu dumindage podi mola gediyen unath geniyanna puluwan
    duminda silva janapathi karamu:rofl:

    ow ube edithara kama thama anduwata awith mini marala australia walata wela inna ea moda kama anith pathe idan mahindage waradi kiyna 1 . ube mole mee ratata godak watinawa:):D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අපේ එවුන් කොචිචර පෙත්සන් අත්සන්කරමින් නැටුවත් කලක සිට,
    නටපු නැටුමකුත් නැ අත්නිමට බෙරේ පලුවකුත් නැ :lol:

    eka nam atha mach:lol: ekata duminda maramu miniyakuth thiyenawa australian tour 1kuth thiyenawa:lol::D anna minissu :):)
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අපේ එවුන් කොචිචර පෙත්සන් අත්සන්කරමින් නැටුවත් කලක සිට,
    නටපු නැටුමකුත් නැ අත්නිමට බෙරේ පලුවකුත් නැ :lol:

    paw bang uba okoma kiya kiya innawa dekala duka hithenawa... ela ela onna ohoma thread eka bump karanpan... :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මේවගේ හෙද තෙරේඩි එකක් බමිප් උනාම හොදයිනේ :yes::yes:
    සුද්දගෙ පෙත්සන් අත්සන් කරන ඒව වගේද මේවා :cool::cool:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    uba dan kiyanne koti karunawa hire danna ba e hinda mahindata against fonsekawa damu kiyalada? arjuna SLPA awurudu ganak innakan arjuna match fix karala na opposition 1ta giyama matvh fix karala. kudu duminda anduwe nisa uwa athulata noda minimaruwama wena police ewun wa danawa athulata

    ohoma anduwak nam mach ara kudu dumindage podi mola gediyen unath geniyanna puluwan
    duminda silva janapathi karamu:rofl:

    ow ube edithara kama thama anduwata awith mini marala australia walata wela inna ea moda kama anith pathe idan mahindage waradi kiyna 1 . ube mole mee ratata godak watinawa:):D

    උබ හරියට කියවලා නෑ මචන් එ ගැන කණගටුයි කොතනකවත් කියලා නෑ ෆොන්සෙකා කරුණා වෙනුවට හිරේ දාන්න ඔන කියලා මෙන්න මෙකත් කියවපන් http://www.elakiri.com/forum/showthread.php?t=1249910
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    පොඩ්ඩක් හිතපල්ලකො. කොතනකවත් රණවිරු ෆොන්සෙකා දෙශද්‍රොහියෙක් කියලා අපි කියනවද. අනෙක් එක කරුණා පිල්ලියාන් හිත හොද දෙශප්‍රෙමින් කියලා කියනවද. නැනේ එත් උබලා ඔය කියන විදිහට රටක් පාලනය කරන්න පුලුවන්ද කියලා පොඩ්ඩක් හිතලා බලපල්ලා.

    මෙක රටක් මිසක් හින්දි චිත්‍රපටියක් නෙමෙ ඇයි එක හිතන්න බැරි. ප්‍රයොගික යතාර්තය ගැන හිතන්න බැරි ඇයි. කරුණා කොටියා උව එල්ලුම් ගස් යවමු. පිල්ලියාන් කොටියා උවත් එල්ලුම් ගස් යවමු . ඔය කියන දෙය කරාම හරි කියලද කියන්නේ කරුණා පිල්ලියන් කියන්නේ ත්‍රස්තවාදින් එක අමුතුවෙන් කියන්න ඕන නෑ. නමුත් උන්ට උබලා කියන විදිහට දඩුවම් දුන්නොත් එක විසදෙයි කියලද හිතන්නේ. උන් තමන්ට දෙන දඩුවම හිස් මුදුනින් පිලිඅරන් එල්ලුම්ගහට යාවි එහම වෙනවනම් කොච්චර හොදද.

    නමුත් එහම නෑ නිකන් උන්ට විරුද්ධව වැඩකලාම වෙන්නේ උනුත් ආයි අයුධ අතට ගන්න එක. එය ගැන පොඩ්ඩක් හිතහල්ලකො ඊට පස්සේ උන් එක්කත් යුද්ධ කරපල්ලකො හරි ලෙසි කියලාද හිතන්නේ උබලා.

    පොඩ්ඩක් බලහල්ල අදටත් චන්දයක් තිබ්බොත් දිනන්නේ කොටි. උතුරු නැගෙනහිර එක නිසයි පාලත් සභා පවා තවත් කල් යන්නේ උතුරේ ඉන්න මිනිස්සුන්ගේ තමිල් ඊලම් මානසිකත්වය තවම නැති වෙලා නෑ. එ ගැන පොඩ්ඩක් හිතපල්ලා නිකන් හැගිම් වලට වහල් වෙලා වැඩකලාම වෙන්නේ මොකද්ද කියලා. එ මානසිකත්වය බිදින්න පුලුවන් කරුණා පිල්ලියාන්ලාව භවිතා කරලම තමා එක හොදින් හිතපල්ලා. ඔය කියන්නම් වාලේ කරන්න ලේසි නෑ එ ගැන ගොඩක් දුරදිග හිතන්න ඕන.

    අනිත් එක උබලා කියන්නා වගෙ මේ තියන චන්ද ක්‍රමය හා සමාජ ක්‍රමය තුල දෙවිකෙනෙක් විදිහට රට පාලනය කරන්න පුලුවන්ද. දුමින්දලා මර්වින්ලා වගෙ පාතාලයො ලංකරගන්න උනේ ඇයි කියලා උබලා හිතුවද කොතනකවත් ඔය ලංකාවෙ ඉන්න විපක්ෂය හැමදෙකට විරුද්ධ වෙනවා. මිසක් හොදකට උදව් කරනවද නැහැනේ විපක්ෂයේ ඉන්නෙත් අත පිරිසිදු එව්න් නෙමෙනෙ.

    බලය රැකගැනිම තමා අණ්ඩුවකත් එහි පාලකයාගෙ පලවන කටයුත්ත එක නොකොලොත් වෙන්නෙ මොකද්ද? එක නිසා සර්පයො පවා ලංකරගන්න වෙන්වා. මෙ තියන ක්‍රමයට මෙක වෙනස් වෙන්න ඕන මුලින්ම.

    අනිත් එක හිතන්න එපා. ඔය පෙත්සම් යවන රටවල් අපි ගැන ආදරයෙන් බලන් ඉන්නවා කියලා. උන්ට පාවා ඕන මෙකට කොහෙන් හරි හොටදාන්න එක තෙරුම් ගනිල්ලා. එක නිසා මුලින් හැගිම් වලට වහල් නොවි බුද්ධිමත් වෙන්න ඔන එකයි විය යුත්තේ.

    ෆොන්සෙකා සමාවගතයුතු නැහැ කියමු නමුත් වෙන විකල්පයකින් හරි ඔහු ජනපත් සමාව ලබාගෙ එලියට ආ යුතුයි එඩිතර කම හා මොඩ කම කියන්නේ දෙකක් කියලා හොදින්ම තෙරුම් ගන්න ඔන.
    ඔක්කොම හරියි කියමු ෆොන්සේකා මහත්තයා හිරේ දැම්මම හොරු ටික හොරකම් නැවැත්තුවද ?

    ත්‍රස්තවාදය >>>>> කරුණා ට පිල්ලෙයාන්ට සමාව ගන්න ඔනෑ නැහැ නේ , උන්ව පැත්තකට දාමු .එළිපිට තුවක්කු අරං ඇවිත් ආණ්ඩුවෙම ලොක්කෙකව් කුඩ්ඩෙක් මරලා යහතිං රට පැන්නා , ත්‍රස්තවාදෙ අතුගෑවිලද ?

    නීතිය >>>>>>> ලොක්කට දෙකට නැවිලා වදින කැළනි මැරයා එලිපිට මිනිස්සුට තර්ජනය කළා කෝ නීතිය?
    හොර තක්කඩින්ට ජනාධිපති සමාව හම්බුනා

    සාධාරණබව >>>>>> මේ රටේ රාජ‍ය මාධ්‍ය වලට ක්‍රීඩා විකාශන් අයිතින් වලින් එන්න තියෙන සල්ලි කෝටි ගානක් පුතාගෙ චැනල් එකට බලෙන් ඇදගත්තා . අපේ සල්ලි නේද මේ සාක්කුවෙ දාගත්තෙ ?

    මේ තුනක් විතරයි , මොලේ පස්සෙ තියෙන එකෙක්ටත් මේවා තේරෙනවා
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උබ හරියට කියවලා නෑ මචන් එ ගැන කණගටුයි කොතනකවත් කියලා නෑ ෆොන්සෙකා කරුණා වෙනුවට හිරේ දාන්න ඔන කියලා මෙන්න මෙකත් කියවපන් http://www.elakiri.com/forum/showthread.php?t=1249910

    hikz man ubata kiwwe uba kiyanna hadana de uba kiyapan karunawa hire danna bari nam ay sf wa damme sf karunata wada naraka hindada ?

    awulak na kalpana karala utharayak denna gedara gihin thama answer denna wenne:)
     
    Last edited:
    Nov 25, 2011
    198
    27
    0
    අපේ එවුන් කොචිචර පෙත්සන් අත්සන්කරමින් නැටුවත් කලක සිට,
    නටපු නැටුමකුත් නැ අත්නිමට බෙරේ පලුවකුත් නැ :lol:

    menna me thread eka dapu erozan kiyana halparu wage danuma .. PONNA MIHARKA KO WARA KATHA KARANNA

    erozan_opt.jpg
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අපේ එවුන් කොචිචර පෙත්සන් අත්සන්කරමින් නැටුවත් කලක සිට,
    නටපු නැටුමකුත් නැ අත්නිමට බෙරේ පලුවකුත් නැ :lol:

    Ane ponsiyo, umbe tape eka repeat wenawa.poddak check karala wena ekak dapan.
    ey umba bunker hadanne, ey umbe ara bengasi wiplawayata leesthi weyanko, sudda awilla bomba demmoth hari prashne.
    umbata thiyana ekama prashne General Sarath Fonsekawa nidahas karay kiyana baya neda? ey ban umba oya tharam baya eyata? Umbe thaththath ara boru sakki dunna gang eke innawada?
    umba wage harakekta witharay therenne pethsamak athsan kara paliyata sudda awilla bomba danawa kiyala. ITN eketh kiyanne oya tikama thamay.

    Sirawatama, umba nam mona nekathin jathaka unada danne ne.
     
    Nov 25, 2011
    198
    27
    0
    මේවගේ හෙද තෙරේඩි එකක් බමිප් උනාම හොදයිනේ :yes::yes:
    සුද්දගෙ පෙත්සන් අත්සන් කරන ඒව වගේද මේවා :cool::cool:

    අම්මා අඩෝ නිකන් හල්පරු කතා කියන්න එපා උඹේ රෙද්ද මම ගලවල ඉවරි දෙන කටයි පුකයි දෙකම වහන් අතේ පාරක් ගහල බුදිය ගනින්

    Quote:
    Originally Posted by erozan

    උබලට ඇත්තටම මාන්දම බන් මම කතා කරේ ෆොන්සේකා ගැන, මුන් කතා කරන්නෙ කේපි ගැන සුද්දගෙ ලොවිම සාධාරනය කරන්ඩ කේපි,කේපි ගානව කරැනල ,කේපිලව තියාගෙන ඉන්නෙ උබලවගේ දේශදෝහි,සුද්දගෙන්ගෙ කුක්කො ටික පෙත්සමි අත්සන් කරල ලංකාවට යුධ අපරාද නඩු වැටෙද්දි ලංකාව වෙනුවෙන් ශාක්ෂි දෙන්ඩ.සුද්ද මොකට බය නැතත් කරැනට,කේපිට බයයි.ඇයි කට ඇරිය ගමන් සුද්දගෙ‍ රෙදි ගැලවෙන හින්ද දේශපාලන අනාතයන්ට එව තෙරන්නෙ නැ,උබල කොචිචර නැටුවත් ‍ඔචිචරම තමයි.ඔබාමට කන්ඩ පුලුවන් ‍කිසිම දෙයක් නැ ලංකාවට.
    ඇත්ත ඇත්ත උබලට සුද්ද ලංකාව පාලනය කරත් ඇවිත් කමක් නැ,උබල සුද්දගෙ 25000 අනාතයො බන්

    KO WAREN andeka BALANNA PONNAYA MOKO SADDA NETHTE UMBALA DESHAPALANA ANDABALAYO....

    erozan_opt.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    menna me thread eka dapu erozan kiyana halparu wage danuma .. PONNA MIHARKA KO WARA KATHA KARANNA

    ඔයා වලිගෙ පාගගෙනේ, කොහෙද ඔක තියෙන්නෙ, මම දැක්කෙ නැ ,හොයල බලන්නමි .
    හැම එකටම දාපු ගමන් උත්තර දෙන්ඩ මම උබට බැදිල නැ :P:lol:
     
    Nov 25, 2011
    198
    27
    0
    ඔයා වලිගෙ පාගගෙනේ, කොහෙද ඔක තියෙන්නෙ, මම දැක්කෙ නැ ,හොයල බලන්නමි .
    හැම එකටම දාපු ගමන් උත්තර දෙන්ඩ මම උබට බැදිල නැ :P:lol:

    REDI NATHUWA KADE YANA EROZAN

    :P:P:P:P:P:P

    SIGNATURES NEEDED BY DECEMBER 23, 2011 TO REACH GOAL OF 25,000

    443

    TOTAL SIGNATURES ON THIS PETITION

    24,557
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    hikz man ubata kiwwe uba kiyanna hadana de uba kiyapan karunawa hire danna bari nam ay sf wa damme sf karunata wada naraka hindada ?

    awulak na kalpana karala utharayak denna gedara gihin thama answer denna wenne:)

    යකො ඔතන ෆොන්සෙකා හිරෙ ගිය හෙතුව තියනවා එයා හිරේ ගියෙ දෙශපාලන පලිගැනිමක් නිසා තමා එකයි ඔය මම දිපු ලිනික් එකේ තියෙන්නේ කරුණා වෙනුවට ෆොන්සෙකා හිරෙ දාන්න ඕන නෑ යකො කොතනද එහම කියලා තියෙන්නෙ කියපන් මම කරූණලා පිල්ලියන්ලා වද කරන්න ඔන එක කරන්න එක පාර නේමෙ යකො තෙරු ගනින් තාම උතුර් නැගෙනහිර ජනතාව තමිල් ඊලමට චන්දය දෙනවා උබ්ට එක පැහැදිලි නැද්ද කරූණලාව ඔනවට වඩා උන්ට දඩුවම් දෙන්න ගියොත් ආයි සන්නද්ධ ක්‍රියාමර්ග ඇති වෙන්වා ඔය විදිහට විසදුම ඔනේ නම් කර්න්න තියෙන්නේ එක්කේ හැම දෙමල ජනතාවම මරලා දාන එකයි එහම නැත්තම් උන්ව ඉන්දියාවට ගිහිල්ලා දාන එකයි
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඔක්කොම හරියි කියමු ෆොන්සේකා මහත්තයා හිරේ දැම්මම හොරු ටික හොරකම් නැවැත්තුවද ?

    ත්‍රස්තවාදය >>>>> කරුණා ට පිල්ලෙයාන්ට සමාව ගන්න ඔනෑ නැහැ නේ , උන්ව පැත්තකට දාමු .එළිපිට තුවක්කු අරං ඇවිත් ආණ්ඩුවෙම ලොක්කෙකව් කුඩ්ඩෙක් මරලා යහතිං රට පැන්නා , ත්‍රස්තවාදෙ අතුගෑවිලද ?

    නීතිය >>>>>>> ලොක්කට දෙකට නැවිලා වදින කැළනි මැරයා එලිපිට මිනිස්සුට තර්ජනය කළා කෝ නීතිය?
    හොර තක්කඩින්ට ජනාධිපති සමාව හම්බුනා

    සාධාරණබව >>>>>> මේ රටේ රාජ‍ය මාධ්‍ය වලට ක්‍රීඩා විකාශන් අයිතින් වලින් එන්න තියෙන සල්ලි කෝටි ගානක් පුතාගෙ චැනල් එකට බලෙන් ඇදගත්තා . අපේ සල්ලි නේද මේ සාක්කුවෙ දාගත්තෙ ?

    මේ තුනක් විතරයි , මොලේ පස්සෙ තියෙන එකෙක්ටත් මේවා තේරෙනවා

    කොතනකවත් ඔය දෙවල් හරිය කියන්න තරම් මොඩයෙක් නෙමේ බන් උබ හිතනවද ඔකුන්ට දඩුවම් දෙන්න ගත්තාම නිකන් තියෙවි කියලා උන් කරන්නේ විපක්ෂෙට පනින එක ලැජ්ජ නැතුව උනුත් බාරගන්නවා මහින්දත් සර්ව සම්පුර්ණ නෑනේ එහම නායකයෙක් ප්‍රයොගිකව දකින්න නෑනෙ අනිත් එක මචන් ක්‍රිඩා විකාශන ගනුදෙනුව ගොඩක් වැර්දි කියලා මමත් දන්නවා එක අමු වරෙද්දක් මම කතා කරන්නෙ ප්‍රය්ගිකත්වය ගැන බන් කොටින්ම කිවොත් ගොඩක් බහුතරයක් මචන් අපේ රටේ ජොබ් එක්කට යන්න ඇදුනුම්කම් වලට යන්න හදන්නේ තාත්තා ඉන්නවද එහා ගෙදර කවුරු හරි ඉන්නවද කියලා ඔය වගෙ දෙයක් තමා ඔතනත් තාත්තා ජනපති කමින් පුතා ව්‍යාපාර ලොකුකරගන්නවා එක හරි කියන්නේ නෑ මම මොකද එක විශාල වැරද්දක් මචන් එත් එකා කොතනකවත් නවත්තන්න අමාරුයි නමුත් ඔතන අපේ වගකිමක් තියනවා එක අපි කරන්න ඕන
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔවි ඔවි 25000 පිරිච්ච ගමන් එනව උඩින් සුද්ද :yes::yes:
    මාත් මේ දවස් වල බංකරයක් හදනව,සුද්ද උඩින් බෝමිබ දාද්දි බේරෙන්ඩ :lol::lol::lol::lol:

    මල්ටි බැරලුත් ගහයිද බන් සුද්දා:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    අම්මා අඩෝ නිකන් හල්පරු කතා කියන්න එපා උඹේ රෙද්ද මම ගලවල ඉවරි දෙන කටයි පුකයි දෙකම වහන් අතේ පාරක් ගහල බුදිය ගනින්

    KO WAREN andeka BALANNA PONNAYA MOKO SADDA NETHTE UMBALA DESHAPALANA ANDABALAYO....

    View attachment 35715

    ඇයි මේ තරහ ගන්නෙ, පොඩිඩක් කුල් එකේ හිටපන්කො :lol::lol::lol: මට කුණු හරපෙන් බැන්නට මම බාරගෙන්නෙ නැ.උබම තියාගනින් මට එපා :no::lol::lol:
    මම දන්නව කේපිට වරනේතුවක් තියෙනව කියල,ඉතින් මොකක්ද අවුල? වරෙන්තුවක් තියෙන අපරාද කාරයෙකුට ශක්ෂී දෙන්ඩ ඔටිටු නැ කියල සුද්ද අලුතින් නිතියක් ගෙනල්ලද? :lol::lol: මෙච්චර කාලයක් නමි එහෙම නිතියක් තබිබෙ නැ. ඔකෙ මොකක්ද තියෙන අවුල? ඔනෙම එකෙකුට නඩු දෙක තුනක් නෙමේ,ඔනෙම ගානක ශාක්ෂි දෙන්ඩ පුලුවන්නෙ.මොකක්ද දැන් ඔකෙ තියෙන අවුල මට නමි තේරන්නෙ නැ :lol::lol::lol: කරැනට,පිල්ලයාන්ටත් තියෙනව වරෙන්තු?:lol::lol: උබ මහා ලොකුවට ලෝකෙ පෙරලෙන්ඩ කැගැහුව මට ඔක බෙලි ගෙඩියක් විතරයි.දේශපාලන අනාතයන්ගේ ,අනාත තර්කයක් :lol::lol:
     
    ado moda talk epa KP UDA APARADAKARAYEK , U MONADA NADUWAKADI KYANNA ONA SHAKSHI

    SIGNATURES NEEDED BY DECEMBER 23, 2011 TO REACH GOAL OF 25,000

    407

    TOTAL SIGNATURES ON THIS PETITION

    24,593
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ado moda talk epa KP UDA APARADAKARAYEK , U MONADA NADUWAKADI KYANNA ONA SHAKSHI

    SIGNATURES NEEDED BY DECEMBER 23, 2011 TO REACH GOAL OF 25,000

    407

    TOTAL SIGNATURES ON THIS PETITION

    24,593

    බලන් හිටපන් සුද්දා උබට තියන ආදරේට කිරි බොතලයක් ගෙනල්ල උබව උකුලෙ තියන් නලවයි මගේ කුක්කු පැටියා කියාලා මගේ යගදාව හොදට බහිනවා කියලා බලන් හිටපන්