ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කවුද සුද්දට කඹුරන්නෙ? උඹල නං හොරෙන් කරන්න ඇති. :P

    සුද්දගේ රටේ දේශපාල්කයෝ එක්ස්ටසි ගෙන්නන්නේ වත්, එක එකාට වෙඩි තියගන්නෙවත්, පාර්ලිමෙන්තුවෙදි ගහගන්නෙවත් නැහැ නේ? ශිෂ්ටත්වය ඉගෙන ගනිල්ල බල්ලෙක්ගෙන් හරි! මිනිස්සු ගස් බැඳපු එවුන්, කුඩු ගෙනන උන්, මාධ්‍යවේදියෝ අතුරු දන් කරන උන්ගේ රට!- ලංකාව කාටද ආඩම්බර? මේ රට අපෙ අම්මා, ඒ නිසා මේ ජරාවලේ නරාවලේ මේ ජරා සත්තු එක්ක ඉන්නව!, මරු තියරි බං!
    :D

    උබල සුද්දගෙ පෙත්සම අත්සන් කරල කරේ සුද්දට කැඕරිම නෙමේද ඒක මොකක්ද එතකොට අපිද දැන් සුද්දට කඹුරන්නෙ? ලංකාවෙ ඇතුලෙ වෙන දේවල් වලට සුද්දට මෙහෙට ගෙන්න ගන්ඩ හදනවනමි උබලට කිසිම මොලයක් නැ,බුද්ධිමත් තීරනයක් කියුව නේද :lol::lol: කොහෙද යකෝ සුද්ද බැහැපු රටවල් හැදුනේ ?ඒකද බුද්ධියෙන් තීරණ ගැනීම ? සුද්ද තස්තවාදියො නෙමේද.? උනුත් එක්ක නිදිවදින පාදඩ රටක් හදන්ඩ හදන උබලද එතකොට හරි ? උබල කරන්නෙ මහ තුප්පහි වැඩක්නෙ :baffled::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දේශදෝහින්ට සැමදා අයත් වුයේ පරාජට පමනි,මෙවරත් එය එසේම සිදුවනු ඇත :cool:
     
    Nov 25, 2011
    198
    27
    0
    මේ අර PETITION එකේ ෆේක් අත්සන් කරලා තිබ්බ SCREEN ෂොට් එක දන්නා කෝ
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    දේශදෝහින්ට සැමදා අයත් වුයේ පරාජට පමනි,මෙවරත් එය එසේම සිදුවනු ඇත :cool:

    ekanam aththa mach sf wage drohiya wela hire dala mini marapu rape karpu desha premi sydney wala shopping ynawa. anith deshpremiya ara inne patek philip watch dagena stf watakaragena. karuna amman wage deshapremiyo hinda thama me rata diyunu wenne:lol::D:D

    mahindata paksha nam mini maruwath desha premiyo:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොනිල් ගේ අප්පා බ
    සිරිකොතේ චන්ද හොරා
    December 21, 2011
    Signature # 24,903

    පොනිල් වික්‍රමසිංහ s

    December 21, 2011
    Signature # 24,870

    පොනිල් ව
    සිරිකොත
    December 21, 2011
    Signature # 24,861

    farook f

    December 21, 2011
    Signature # 24,792

    UNP K

    December 21, 2011
    Signature # 24,752

    A B

    December 21, 2011
    Signature # 24,732

    mutu a

    December 21, 2011
    Signature # 24,725

    internet H

    December 21, 2011
    Signature # 24,661

    SF SF SF SF SF SF SF SF SF SF .

    December 21, 2011
    Signature # 24,653

    w.k.k. p

    December 21, 2011
    Signature # 24,652

    දාස් ගනන් හොරට- සුද්දා පෙරට
    අපේ උන් වලට:lol::lol:
     
    දැන් වැරද කරපු එවුන්ට දඩුවමි දෙන්ඩද සුද්දව ගේනනෙ සාධාරන සුද්දා :lol::lol::lol:
    සුද්ද එක්ක නිදිවදින පාදඩ රටක් හදන්ඩ හදන උබලද එතකොට හරි ? උබල කරන්නෙ මහ තුප්පහි වැඩක්නෙ :baffled:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පොනිල් ගේ අප්පා බ
    සිරිකොතේ චන්ද හොරා
    December 21, 2011
    Signature # 24,903

    පොනිල් වික්‍රමසිංහ s

    December 21, 2011
    Signature # 24,870

    පොනිල් ව
    සිරිකොත
    December 21, 2011
    Signature # 24,861

    farook f

    December 21, 2011
    Signature # 24,792

    UNP K

    December 21, 2011
    Signature # 24,752

    A B

    December 21, 2011
    Signature # 24,732

    mutu a

    December 21, 2011
    Signature # 24,725

    internet H

    December 21, 2011
    Signature # 24,661

    SF SF SF SF SF SF SF SF SF SF .

    December 21, 2011
    Signature # 24,653

    w.k.k. p

    December 21, 2011
    Signature # 24,652

    දාස් ගනන් හොරට- සුද්දා පෙරට
    අපේ උන් වලට:lol::lol:

    suddonta petition yawanna un hadanne ay ? ko rate nithiya ko maha dawal mini maru ewunta nithiya? ko karuna amman lata nithiya?
    ada uba ube deshapalana danuma gana katha karanawa habai ewa wena widiyata gon rajata ok kiyla dan gon rajama kiyanawa awith samawa gannalu:D;):D
    gon rajata hodai mini marapu ewun hospital 1tama gihin balala yanna helicopteruth denna.:D;):D anna e wage salakapan fonsekata .kuddonta miri maruwanta rape karayanta salakanna witarada puluwan?:D;):D
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    දේශදෝහින්ට සැමදා අයත් වුයේ පරාජට පමනි,මෙවරත් එය එසේම සිදුවනු ඇත :cool:

    එහෙම නං වුනේ නැහ. අනගාරික දර්මපාල තුමාත් අන්තිමේ කිව්වලු මේ රටට කොච්චර හොන්ද කලත් වැඩක් නැහැ අයෙත් මේකෙ ඉපදෙන්න පාර්තනා කරන් නැහැ කියල. ෆොන්සේකා වීරයටත් එහමයි වුනේ. තුන් පාරක් ලේ හලපු වීරය හිරේ කේ පී ගේ නැව් සල්ලි කකා, කරුන රජ කරල ම.රා රෙජීමය කරන පාදඩ තුප්පහි කම් නොපෙනෙන්නේ ඇයි?:D
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ඒ ෆේක් එක ඇර තවත් ෆේක් තිබේද :lol::lol: ඔවි තව බොහෝ ෆේක් ‍තිබේ :lol:

    අඩෝ පරිස්සමෙන් හිටපන්, හෙට ඉදලා අලුත් ශ්‍රී ලන්කාවක් වගේ. මටනම් බයේත් බෑ බන් අපිව උස්සයිද දනෙන නෑ
    :nerd::nerd:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    දැන් වැරද කරපු එවුන්ට දඩුවමි දෙන්ඩද සුද්දව ගේනනෙ සාධාරන සුද්දා :lol::lol::lol:
    සුද්ද එක්ක නිදිවදින පාදඩ රටක් හදන්ඩ හදන උබලද එතකොට හරි ? උබල කරන්නෙ මහ තුප්පහි වැඩක්නෙ :baffled:

    na petiton 1 ta math wiruddai ath. unta wena wikalpayak nathi kare mahinda. dan mahinda hamathanama kiyanawa samawa ganna ennalu:lol::lol: ube gon rajata dan da oka matak une kalin kiwwwe kohomawath nidahs karanna ba kiyala neda:lol::lol: mach unwa e thathweta genawe mahinda. ko dumindata age mini marapu ewunwa balala helicopter dena mahindata . fonsekata e widiyata salakanna bari? fonseka duminda wage kudu salli denne nathi nisada?:D;):D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    suddonta petition yawanna un hadanne ay ? ko rate nithiya ko maha dawal mini maru ewunta nithiya? ko karuna amman lata nithiya?
    ada uba ube deshapalana danuma gana katha karanawa habai ewa wena widiyata gon rajata ok kiyla dan gon rajama kiyanawa awith samawa gannalu:D;):D
    gon rajata hodai mini marapu ewun hospital 1tama gihin balala yanna helicopteruth denna.:D;):D anna e wage salakapan fonsekata .kuddonta miri maruwanta rape karayanta salakanna witarada puluwan?:D;):D

    උබට පිස්සුද බන් මොනවද මේ කියවන්නෙ,ඔය පොස්ටි එකට කිසිම අදාල නැති දෙයක්නෙ කියවන්නෙ.නරකද ඔකට බෙහෙත් ගත්තොත්.:P
    අපිට නමි තියෙන උබල සුද්දත් එක්ක කරන්ඩ යන පජාති වැඩේ ගැන විලි ලැජ්ජයිනෙ බන්, සුද්දගෙ ලොවන එක. උබල කවද්ද නතර කරන්නෙ :P:baffled:
     
    sanuri2007

    Member
    Jan 8, 2011
    462
    83
    0
    එහෙම නං වුනේ නැහ. අනගාරික දර්මපාල තුමාත් අන්තිමේ කිව්වලු මේ රටට කොච්චර හොන්ද කලත් වැඩක් නැහැ අයෙත් මේකෙ ඉපදෙන්න පාර්තනා කරන් නැහැ කියල. ෆොන්සේකා වීරයටත් එහමයි වුනේ. තුන් පාරක් ලේ හලපු වීරය හිරේ කේ පී ගේ නැව් සල්ලි කකා, කරුන රජ කරල ම.රා රෙජීමය කරන පාදඩ තුප්පහි කම් නොපෙනෙන්නේ ඇයි?:D

    SIGNATURES NEEDED BY DECEMBER 23, 2011 TO REACH GOAL OF 25,000

    0052

    TOTAL SIGNATURES ON THIS PETITION

    24,948

    ado umba siratawata MUSLIM ekekda bang..... ??????
     
    sanuri2007

    Member
    Jan 8, 2011
    462
    83
    0
    this bastard needs to be kept looked up in the cell.

    YES TRUE THIS IS the ONE ... 131.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙම නං වුනේ නැහ. අනගාරික දර්මපාල තුමාත් අන්තිමේ කිව්වලු මේ රටට කොච්චර හොන්ද කලත් වැඩක් නැහැ අයෙත් මේකෙ ඉපදෙන්න පාර්තනා කරන් නැහැ කියල. ෆොන්සේකා වීරයටත් එහමයි වුනේ. තුන් පාරක් ලේ හලපු වීරය හිරේ කේ පී ගේ නැව් සල්ලි කකා, කරුන රජ කරල ම.රා රෙජීමය කරන පාදඩ තුප්පහි කම් නොපෙනෙන්නේ ඇයි?:D

    ලංකාවෙ ගැටලු තියෙනව නමි ඒක ලංකාවේ ඇතුලෙ බලාගමු.පිටත ගිනි ලංකාව ඇත්ලට නොගෙන ඉමු.උබල හදන්නෙ ඉල්ලගෙන නාගන්ඩ :angry::angry: උබල ඔක්‍කොටම කලින් සුද්දගෙ ලොවන එක නතර කරපල්ල. මේ කවත් හිතට ගනිල්ල .

    z_11-Anagariaka.jpg

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දො මේ රට දාලා යනවා උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ, ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො. උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා.උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භේදයක් එපාය කියලා. දෙමළයත්, මරක්කලයත්, හබ්බයත්, කොචියත් බෝරකාරයත් එකය කියලා එහෙම කියල උන් ඉංග්‍රීසිය රජ කරවී. පන්සල් වටේ පල්ලි කොවිල් හදාවි. උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකන් බලාගෙන ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදිම මරලා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතකතියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ටත් එදාට උන් ඉනා බේතක් දෙනවා. ඊට පස්සේ උඹලාගේ කොල්ලො කෙල්ලන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවී.

    අනගාරික ධර්මපාලතුමා (1931 එතුමාගේ දින පොතෙනි )

    ඔන්න ඔය කතාව හොදට මතක තියා ගනිල්ල,උබල තමයි කලු සුද්දො, සුද්දව මේ රටට නැවත ගෙන්න ගන්ඩ හදන.උබල තමයි සිංහල රට වනාශ කරන්ඩ හදන්නෙ, ඔවුව වලටත් හෙන ගහන අපරාද :baffled::P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උබට පිස්සුද බන් මොනවද මේ කියවන්නෙ,ඔය පොස්ටි එකට කිසිම අදාල නැති දෙයක්නෙ කියවන්නෙ.නරකද ඔකට බෙහෙත් ගත්තොත්.:P
    අපිට නමි තියෙන උබල සුද්දත් එක්ක කරන්ඩ යන පජාති වැඩේ ගැන විලි ලැජ්ජයිනෙ බන්, සුද්දගෙ ලොවන එක. උබල කවද්ද නතර කරන්නෙ :P:baffled:

    adala deyak kiwwe. ubata thiyenneth maha gonage molemai utath bugdet 1 liyala dunnata kiyawanna ona widiyawath danne na:P. post 1ta anuwa rep dala ati. oka therenna dumindage size molayak thibbath ati:D:yes:;)

    apita wili lajja eka newe banz unma allan gihin unge ewunma judge board 1ta dala unma verdict karala unma kiyanawa ennalu samawa denna:lol::lol::lol:mahindaya pissuwen wage kiyanawa ennalu samawa denna gon wassa:D;):D
     
    Dec 11, 2011
    84
    5

    31 MORE SIGNS