ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති

Dec 11, 2011
84
5
0
ලංකාවෙ ගැටලු තියෙනව නමි ඒක ලංකාවේ ඇතුලෙ බලාගමු.පිටත ගිනි ලංකාව ඇත්ලට නොගෙන ඉමු.උබල හදන්නෙ ඉල්ලගෙන නාගන්ඩ :angry::angry: උබල ඔක්‍කොටම කලින් සුද්දගෙ ලොවන එක නතර කරපල්ල. මේ කවත් හිතට ගනිල්ල .

z_11-Anagariaka.jpg

මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දො මේ රට දාලා යනවා උන් යන්නේ උන්ගේ දරුවො වගේ කළු සුද්දො විසි තිස් දාහක් මේ රටේ බෝ කලාට පස්සේ, ඊට පස්සේ අපේ මේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො. උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා.උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භේදයක් එපාය කියලා. දෙමළයත්, මරක්කලයත්, හබ්බයත්, කොචියත් බෝරකාරයත් එකය කියලා එහෙම කියල උන් ඉංග්‍රීසිය රජ කරවී. පන්සල් වටේ පල්ලි කොවිල් හදාවි. උඹලා උඹලෑ වෙනුවෙන් දියසේන කුමාරයා ඉපදෙනකන් බලාගෙන ඉන්නවා. උපදින්න ඉන්න දියසේනලා තිඹිරිගෙයිදිම මරලා දාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතකතියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ටත් එදාට උන් ඉනා බේතක් දෙනවා. ඊට පස්සේ උඹලාගේ කොල්ලො කෙල්ලන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවී.

අනගාරික ධර්මපාලතුමා (1931 එතුමාගේ දින පොතෙනි )

ඔන්න ඔය කතාව හොදට මතක තියා ගනිල්ල,උබල තමයි කලු සුද්දො, සුද්දව මේ රටට නැවත ගෙන්න ගන්ඩ හදන.උබල තමයි සිංහල රට වනාශ කරන්ඩ හදන්නෙ, ඔවුව වලටත් හෙන ගහන අපරාද :baffled::P

අම්මට සිරි කන්න ගියාම කබර ගොයත් තලගොයා කරගන්න බුවෙක් නේ EROZAN කියන්නේ , මෙන්න මු ධර්මපාල තුමා ගැන කතා කරනවා ...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    අඩෝ පරිස්සමෙන් හිටපන්, හෙට ඉදලා අලුත් ශ්‍රී ලන්කාවක් වගේ. මටනම් බයේත් බෑ බන් අපිව උස්සයිද දනෙන නෑ
    :nerd::nerd:

    මම නමි යනව බන්, බයේ බැ.හෙට උදේ මම ලොග් උනේ නැත්නමි ඒ සුද්දගෙ බෝමිබයක් වැටිල :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    අම්මට සිරි කන්න ගියාම කබර ගොයත් තලගොයා කරගන්න බුවෙක් නේ EROZAN කියන්නේ , මෙන්න මු ධර්මපාල තුමා ගැන කතා කරනවා ...

    ඇත්ත තිත්තයි බන්,ධර්මපාලතුමා ගැන කතා කරෙත් පොස්ටි එකකට උත්තරයකට, ඒක පොඩිඩක් හෙයල බලල කතා කරමු :yes::lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    hehe.. naga menika rakina naa raju wage me pissu huththa mulu dawasama mekata wela muge thread eka goda daganna full try eka ne, ane pons, umba oya tharam jobless da? maha ewun innakam honday umbata kanna denna.ee jooduwath nethi una data hehehe maha raja gawatawath palayan.

    ps. ahh meka liwwe me ara erozan desha premiyata.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඇයි බං අපිද ලොවින්නේ , කුරහන් සාටකයා යි උගේ හැත්තයි නේ බන් IMF, US AID, WORLD BANK එකෙන් නය අරන් හෝල් සේල් ලොවින්නේ? උඹල සාටකයගෙ ජංගි ලෙවල ලෙවල ඒව කෙලවලින් හෝදන්නද කල්පනාව හෑ? අර නාමල් බෙබිගෙ යෝසිත බේබිගෙ ජංගිත් ලෙවපල්ල. හූ! උඹලට ශිෂ්ටත්වය උගන්නන්න බෑ, උඹලට ඕනේ අපේ රට නීතියක් නැති සෝමාලියාවක් කරන්න. කවදහරි උඹලගෙ ලම්යි උබලට සාප කරයි..!:yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hehe.. naga menika rakina naa raju wage me pissu huththa mulu dawasama mekata wela muge thread eka goda daganna full try eka ne, ane pons, umba oya tharam jobless da? maha ewun innakam honday umbata kanna denna.ee jooduwath nethi una data hehehe maha raja gawatawath palayan.

    ps. ahh meka liwwe me ara erozan desha premiyata.

    EROZAN ta mahinda salli denawalu. kudu packet 1k duminda denawa athi:):D uta wililajjailu petiton 1 gana :rofl
    :apita wili lajja eka newe banz unma allan gihin unge ewunma judge board 1ta dala unma verdict karala hire yawala unma kiyanawa ennalu samawa denna :lol::lol::lol:mahindaya pissuwen wage kiyanawa ennalu samawa denna gon wassa:D:P:D
     
    Nov 25, 2011
    198
    27
    0
    ඇත්ත තිත්තයි බන්,ධර්මපාලතුමා ගැන කතා කරෙත් පොස්ටි එකකට උත්තරයකට, ඒක පොඩිඩක් හෙයල බලල කතා කරමු :yes::lol:

    ehemada DHARMA PALA THUMA GE RUPE LAGINA KP , KARUNA AMMAN ge ehema pics dekakuth thiyapan palayan ban thalagoi kabaragoi niyaya noda methana
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඇයි බං අපිද ලොවින්නේ , කුරහන් සාටකයා යි උගේ හැත්තයි නේ බන් IMF, US AID, WORLD BANK එකෙන් නය අරන් හෝල් සේල් ලොවින්නේ? උඹල සාටකයගෙ ජංගි ලෙවල ලෙවල ඒව කෙලවලින් හෝදන්නද කල්පනාව හෑ? අර නාමල් බෙබිගෙ යෝසිත බේබිගෙ ජංගිත් ලෙවපල්ල. හූ! උඹලට ශිෂ්ටත්වය උගන්නන්න බෑ, උඹලට ඕනේ අපේ රට නීතියක් නැති සෝමාලියාවක් කරන්න. කවදහරි උඹලගෙ ලම්යි උබලට සාප කරයි..!:yes:

    pissuda ban, ape raja thuma eewage passen yanne ne, un thamay epaa kiyaddi balenma apita naya denne. balen naya deela, ee madiwata thawa kondesith danawane. ithin ehema karama api suddata puka denne nehe ne ban, ape raja thuma shooiiii, anika baya wenna epa, sudda mehe aawoth gedara kattiya ekka ara bengazi da monawada wiplawayak karannath leesthi kattiya meke innawa.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    EROZAN ta mahinda salli denawalu. kudu packet 1k duminda denawa athi:):D uta wililajjailu petiton 1 gana :rofl
    :apita wili lajja eka newe banz unma allan gihin unge ewunma judge board 1ta dala unma verdict karala hire yawala unma kiyanawa ennalu samawa denna :lol::lol::lol:mahindaya pissuwen wage kiyanawa ennalu samawa denna gon wassa:D:P:D

    andenawa kathawata..naduth rajathumage.. baduth rajathumage.. theenduwath rajathumage.. samawath rajathumage..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ෆොන්සේකා නිදහස් කරන්න නම් අනෝමා ජනපති හමුවිය යුතුයි
    anoma-fonseka.jpg
    සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට නම් අනෝමා ෆොන්සේකා මහත්මිය මේ අවස්ථාවේ කල යුතු හොඳම දෙය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී සමාවක් ඉල්ලා සිටීම පමණකැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ උප සභාපති මහේෂ් අතපත්තු මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    තව දුරටත් පමා නොවී ඉක්මනින් ජනාධිපතිවරයා හමුවට ගොස් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට අනෝමා ෆොන්සේකා මහත්මිය පියවර ගත යුතු බවද එය සරත් ෆොනේසේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ බහුකර නිළධාරීන්ගේ මතය වන බවද අතපත්තු මහතාගේ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    aniva, wate gihin wedak ne, antimeta oluwa naman mahindage lagata gihin tama samawa ganna wenne, :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එතකොට කරුනටයි KP ට යි හමුදාවේ දහස් ගණන් මරලා සමාව දෙන්න කියල කකුල් දෙක ගාවට ගිඉහින් ඉල්ලුවේ උඹේ අම්ම ද

    උබට පිස්සුද බන්, උබලගෙ අමිමවගේ කියල හිතුවද :lol::lol::lol:
    අමිමලව ගාව ගන්නෙ නැතුව මේ ෆෙන්සේකගෙ කුක්කන්ට කතා කරන්ඩම බැනේ,:angry::angry:
    ඇයි බන් උබල ඔචිචර තුප්පහි,අමිමෙකුගෙ අගය තේරැමි ගනිල්ල. අනික ඉතින් හැදුන රටට ආදරයක් නැති උබලගෙන්, වැදු මවට සැලකිමක් බලාපොරොත්තු වෙන්ඩ බැ :angry::P:P
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    aniva, wate gihin wedak ne, antimeta oluwa naman mahindage lagata gihin tama samawa ganna wenne, :lol::lol::lol:

    ජනාධිපතිතුමා ගාවට යනවට වැඩිය වටේ යන එක හොදයිලු බන්, අපිට මොකෝ.
    හිතාගෙන ඉන්නවද දන්නෙ නැ,කුක්කො ටික වගේ අර ඔබාම කාරය බේර ගනි කියල :lol::lol::lol::P
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    උබට පිස්සුද බන, උබලගෙ අමිමවගේ කියල හිතුවද :lol::lol::lol:
    අමිමලව ගාව ගන්නෙ නැතුව මේ ෆෙන්සේකගෙ කුක්කන්ට කතා කරන්ඩම බැනේ,:angry::angry:
    ඇයි බන් උබල ඔචිචර තුප්පහි,අමිමෙකුගෙ අගය තේරැමි ගනිල්ල. අනික ඉතින් හැදුන රටට ආදරයක් නැති උබලගෙන්, වැදු මවට සැලකිමක් බලාපොරොත්තු වෙන්ඩ බැ :angry::P:P

    :yes: බලු වලිගෙ ඇද අරින්න බැහැ වගේ මුන්ගේ පොන්සේකා ගතිය යවන්න බැහැ. කට ඇරියොත් කුණුහරප
     
    ekanam kiyala wedak ne, dana post ekakata wiruddawa talk ekak denna be eka ponnayektawat, kelinma amma gena tamai danne, mona karannada itin mun ammekge watinakamak danne nane, itin ara ballo wage hema ekatama ammalata benala nikan paw poro gannawa, moda harak, labana athme itin gu gana ballo wela tama upadine :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :yes: බලු වලිගෙ ඇද අරින්න බැහැ වගේ මුන්ගේ පොන්සේකා ගතිය යවන්න බැහැ. කට ඇරියොත් කුණුහරප

    :yes::yes: ඒක තමයි මචන් වැඩේ, බලු වලිගෙ ඇදේ ඇරෙන්නෙම නැ. මුන්ට අත්තටම පිස්සු , කියුවොත් කියන්නෙ කුණු හරප පුදුම නොහැදියාවක් තියෙන හැතිකරයක්,ලැජ්ජයි.
    ඔව උප්පත්ති දෝශ නැත්නමි පරාමිපරික ජාන වල වැරැද්ධ :baffled::confused: