මේක එඩිට් කරපු එකක් තමා
සුද්දට එහෙදි මුළු පශ්චාත් බාගෙම ලියලා දීලා මෙහෙට ඇවිල්ලා පොර ටෝක් දෙන්න තමා තාත්තගෙ ගෝලයොන්ට පුළුවන්
ප්ලග් ගලවන කතා උපවාස ලෙමන් පෆ් බැන් කී මූන් ඔබාමා නාටක අපිට නම් හොදට මතකයි![]()
ne man ahanne uba kiyanne mahindata queen ata dunne ne kiyalada?







