ෆොන්සේකාට සහය දෙන අයගෙන් පොඩි ඉල්ලීමක්
ඔයාලට මාත් එක්ක තරහක් තියෙනවනම් ෆොන්සේකා වගේ කැත අසභ්‍ය වචන පාවිච්චි කරලා එළකිරි එකේ thread, post දාන්න එපා
කැත විදියට අසභ්‍ය විදියට මට බනිනවානම් ඒවා මට pm එකකින් එවන්න.
එළකිරි එකට ගොඩක් වැදගත් හොද හැම වයසකම අය යනවා එනවා එක නිසා සයිට් එකේ අසභ්‍ය වචන පාවිච්චි කරලා සයිට් එකේ නම කැත කරන්න එපා