ෆොන්සේකා-කළ-දේ

kot2794890

Member
Dec 5, 2014
305
14
0
ෆොන්සේකා-කළ-දේ

IiH4RuI.png

උනුත් එකයි උබලත් එකයි! උබලා ඊට වෙඩිය බයානකයි!සරත් ෆොන්සේකා එක්ක වෙඩ කරලා මම හිරේ ගියා! දන්නවද ඒකා මට කල දේ?! එකා කිව්වා මම ඒකට වෙඩ කලේ නෙහෙ කියලා! උබලට එහෙම උනොත් උබල මොනාද කරන්නේ?!

දැනගන්න ඕනේ නම් විස්තර උට මැසෙජ් කරලා අහගනින්. හැබැයි ඌ මරාට ඡන්දෙ දෙන්න කියන්නේ නැහැ.
 
kot2794890

Member
Dec 5, 2014
305
14
0
මචන්ලා දැනට සෙක්සීම පොන් ස්ටාර් කවුද ?

සනී ලියෝන්ට ලංකාවෙ ගොඩක් උන් ආසයි. ;) මම නම් ආස අර එමිනම්ගෙ මියුසික් වීඩියො එක ස්පේස් බවුන්ඩ්ද මොකක්ද එකෙ ඉන්නෙ සාශා ග්‍රේ හරි මොකක් හරි ඔය වගෙ එකක්. ටූ බෑඩ් ඒකි දැන් පෝර්න්වල ඉන්නෑ බං. සනී ලියෝනුත් නැහැල්ලු.
 
Last edited:

kot2794890

Member
Dec 5, 2014
305
14
0

සිරාවට අමු කැ* වැඩ බන්. හැබැයි ෆොන්සේකා අරූට එහෙම කරලා තියෙන්නේ නම් ඔය නිසා නෙවෙයි මයෙ හිතේ..
 
Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔහු විසින් සමූහ දූෂණයට ලක් කෙරුණු නීතියට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ලක්ෂ පහක ණයත් එක්ක ඉපදෙන ඔබේ දරුවන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, සුනාමියට ලැබුණු ආධාර අහිමි වූ ඔබේම නෑදෑයන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ඔබ වෙනුවෙන් මියැදුණු ලසන්තලාට, එක්නැළිගොඩලාට..
    කළගුණ සළකන්න.. රජාගෙයි, වටේ ඉන්න හොර හැත්තගෙයි කකුල් වෙව්ලන්න..

    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, චීනෙට විකිණුනු සිරි ලාංකිකයන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, නානසාර නිසා නොමග ගිය මිනිසුන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, මාලකලා, මර්වින්ලා අතින් හිරිහැරයට ලක් වූ ඔබේ මිනිසුන්ට..
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, සාරුවා සුනිල් අතින් දූෂණයට ලක්වූ ඔබේ අක්කලා නංගිලාට..
    කළගුණ සළකන්න.. රජාගෙයි, අමතක වෙච්ච උන්ගෙයි මතකේ අළුත් වෙන්න.​

    Original post
     
    අරන්තලාව තරන් අතීතෙ ගැන කතා කරනවා නම් ඔතනින් කාටවත් ඡන්දෙ දෙන්න බැහැ.
    මේ රට අද මේ තත්ත්වය වැට්ටුවෙ යූඇන්පී එක.

    මේ රටේ විධායක ජනාධිපතිධූරය ඇති කළේ උන්.
    මේ රටේ රාජ්‍ය අංශය දේශපාලනයෙන් අත දාන්න ගත්තේ උන්.
    මේ රටේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභා ගෙනාවේ උන්.
    මේ රටේ ආර්ථිකය විවෘත ආර්ථිකයක් කරලා ආර්ථිකමය හා සමාජීය වශයෙන් රටම කෑවේ උන්.
    කොටියත් එක්ක ගිවිසුමට ගියෙ උන්. උඹල දන්නෙ නැහැ ඒ දවස්වල ඌම තමා කිව්වේ ඩිෆෙන්ස් ලයින් එක පස්සට ගන්න කියලා යූඇන්පී එකේ නායක රනිල් තමා කිව්වෙ.

    මේ රටට කරපු මේ විනාශයට යූඇන්පි එකට හෙණ හතම ගහන්න ඕනේ.
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0

    මචෝ ඕක රීසයිස් කරලා දාපං 900 වගේ වගේ තියහං විඩ්ත් එක. ලොකු වැඩි ඇවරේජ් මොනිට සයිස් එක්ක ගත්තාම.
     
    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    යුතුකම් ඉටු කරන්න.. රජාට නොව, ලක්ෂ පහක ණයත් එක්ක ඉපදෙන ඔබේ දරුවන්ට..