eka nam dan pahadili.eka nam atta. sirawatama dan bale inna team eka yudde kale hitapu same team, ekama wensa SF nethi eka.
dan hithenwa SF nohitiyanam tama yudde kiyala. mokada dunna talk ekka munta weda bane.
aniwa.කොච්චර කට්ටක් කන්න ඇද්ද සරත් ෆොන්සේකා මුන්ටික එක්ක යුද්දෙ ඉවරකරන්න
sira kathawa,
eka nam attaකොච්චර කට්ටක් කන්න ඇද්ද සරත් ෆොන්සේකා මුන්ටික එක්ක යුද්දෙ ඉවරකරන්න
එතකොට පොන්සේකා තනියමයි යුද්දෙ කොලෙ ? අනෙත් එකෙක්වත් හිටියෙ නැතැයි ? ඔක්කොම කොලේ යුද හමුදාපති විතරෙයි ? අනෙ ගොනො යුද හමුදාවෙ 300ක් බැහැලා ඉන්නකොට කොටි කෙලගෙන අපෙ කොල්ලන්ට ගහන කොට මිග් එකක් හරි කෆීර් එකක් හරි ඇවිල්ල ඒ පැත්තම සුද්ද කොරලා අපෙ කොල්ලන්ට ඉස්සරහට යන්න දුන්නෙ පොන්සේකා අහවල් එකක් කොරල නෙවෙ.. අපෙ ත්රිවිද හමුදාවම ලොක්කගෙ ඉදල සැරයන් කෙනෙක් දක්වාම එකා වගෙ මහන්සි වෙලා.. එහෙම නැතිව පොන්සෙකා තුවක්කු බටයක් අරන් ගොහින් පුටුස් පුටුස් කියලා එක එකා මරලා නෙවි.. යුද හමුදාව වගෙම් ගුවන් හමුදාව පලාතක්ම සුන්නද්දූලි වෙන්න ගහනකොට මුහුදෙන් පනින උන් සහ කොටින්ට ආදාර එනකොට ඒවට කෙලවලා සන්නද්ද ශක්තිය අඩු කලේ පොන්සෙකා නෙවේ නාවික හමුදාව .. යුද්දෙ කොරන කාලෙ ඇදවල් යට හැන්ගිලා ඉදලා දැන් එනවා පර ටොක්ස් දාන්න.. යුද්දෙ කරපු ඒ කාලෙ ගේමට බැහැල උන්න එක හමුදාවෙ කොල්ලෙක්ගෙන් අහපන්කො පොන්සේකා කරපු දෙවල් හොදවායින් කියලා දෙයි උන්![]()
උබට දැන් ඔය ඇලවල් වලින් එහාට වෙන දෙයක් ඇත්තෙම නැද්දකැලණියට බෝක්කු 4කුයි අල මාර්ගයක් අඩු වෙනවා![]()
Google "Sarcasm"එතකොට පොන්සේකා තනියමයි යුද්දෙ කොලෙ ? අනෙත් එකෙක්වත් හිටියෙ නැතැයි ? ඔක්කොම කොලේ යුද හමුදාපති විතරෙයි ? අනෙ ගොනො යුද හමුදාවෙ 300ක් බැහැලා ඉන්නකොට කොටි කෙලගෙන අපෙ කොල්ලන්ට ගහන කොට මිග් එකක් හරි කෆීර් එකක් හරි ඇවිල්ල ඒ පැත්තම සුද්ද කොරලා අපෙ කොල්ලන්ට ඉස්සරහට යන්න දුන්නෙ පොන්සේකා අහවල් එකක් කොරල නෙවෙ.. අපෙ ත්රිවිද හමුදාවම ලොක්කගෙ ඉදල සැරයන් කෙනෙක් දක්වාම එකා වගෙ මහන්සි වෙලා.. එහෙම නැතිව පොන්සෙකා තුවක්කු බටයක් අරන් ගොහින් පුටුස් පුටුස් කියලා එක එකා මරලා නෙවි.. යුද හමුදාව වගෙම් ගුවන් හමුදාව පලාතක්ම සුන්නද්දූලි වෙන්න ගහනකොට මුහුදෙන් පනින උන් සහ කොටින්ට ආදාර එනකොට ඒවට කෙලවලා සන්නද්ද ශක්තිය අඩු කලේ පොන්සෙකා නෙවේ නාවික හමුදාව .. යුද්දෙ කොරන කාලෙ ඇදවල් යට හැන්ගිලා ඉදලා දැන් එනවා පර ටොක්ස් දාන්න.. යුද්දෙ කරපු ඒ කාලෙ ගේමට බැහැල උන්න එක හමුදාවෙ කොල්ලෙක්ගෙන් අහපන්කො පොන්සේකා කරපු දෙවල් හොදවායින් කියලා දෙයි උන්![]()
අවරුදු 5ටම ඇලවල් ටිකයි බෝක්කු ටිකයි ඇරුනම මොනවද කලේ බන්.වෙලාවට ගෝටා තනතුරක් දීල වැඩ ගත්ත.නැත්නම් එකත් හබක්උබට දැන් ඔය ඇලවල් වලින් එහාට වෙන දෙයක් ඇත්තෙම නැද්ද