ෆොන්සේකා නොහිටින්න

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    226474420_877690769813123_8739206681067158149_n.jpg

    :LOL::LOL:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    eka nam atta. sirawatama dan bale inna team eka yudde kale hitapu same team, ekama wensa SF nethi eka.
    dan hithenwa SF nohitiyanam tama yudde kiyala. mokada dunna talk ekka munta weda bane.
    eka nam dan pahadili.

    කොච්චර කට්ටක් කන්න ඇද්ද සරත් ෆොන්සේකා මුන්ටික එක්ක යුද්දෙ ඉවරකරන්න
    aniwa. :giggle:
    sira kathawa,
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    එතකොට පොන්සේකා තනියමයි යුද්දෙ කොලෙ ? අනෙත් එකෙක්වත් හිටියෙ නැතැයි ? ඔක්කොම කොලේ යුද හමුදාපති විතරෙයි ? අනෙ ගොනො යුද හමුදාවෙ 300ක් බැහැලා ඉන්නකොට කොටි කෙලගෙන අපෙ කොල්ලන්ට ගහන කොට මිග් එකක් හරි කෆීර් එකක් හරි ඇවිල්ල ඒ පැත්තම සුද්ද කොරලා අපෙ කොල්ලන්ට ඉස්සරහට යන්න දුන්නෙ පොන්සේකා අහවල් එකක් කොරල නෙවෙ.. අපෙ ත්‍රිවිද හමුදාවම ලොක්කගෙ ඉදල සැරයන් කෙනෙක් දක්වාම එකා වගෙ මහන්සි වෙලා.. එහෙම නැතිව පොන්සෙකා තුවක්කු බටයක් අරන් ගොහින් පුටුස් පුටුස් කියලා එක එකා මරලා නෙවි.. යුද හමුදාව වගෙම් ගුවන් හමුදාව පලාතක්ම සුන්නද්දූලි වෙන්න ගහනකොට මුහුදෙන් පනින උන් සහ කොටින්ට ආදාර එනකොට ඒවට කෙලවලා සන්නද්ද ශක්තිය අඩු කලේ පොන්සෙකා නෙවේ නාවික හමුදාව .. යුද්දෙ කොරන කාලෙ ඇදවල් යට හැන්ගිලා ඉදලා දැන් එනවා පර ටොක්ස් දාන්න.. යුද්දෙ කරපු ඒ කාලෙ ගේමට බැහැල උන්න එක හමුදාවෙ කොල්ලෙක්ගෙන් අහපන්කො පොන්සේකා කරපු දෙවල් හොදවායින් කියලා දෙයි උන්🤣🤣🤣🤣
     
    • Like
    Reactions: War Fighter

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,180
    113
    ෆොන්සේකා නිකමට හරි අද මහින්දල එක්ක ඉදියනම් හිතාගනින්කෝ සවේද්‍රට කියන කතාබෙක්ක ෆොන්සේකා ට මොනා නොකියයි ද? 🤣🤣🤣🤣🤣
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    එතකොට පොන්සේකා තනියමයි යුද්දෙ කොලෙ ? අනෙත් එකෙක්වත් හිටියෙ නැතැයි ? ඔක්කොම කොලේ යුද හමුදාපති විතරෙයි ? අනෙ ගොනො යුද හමුදාවෙ 300ක් බැහැලා ඉන්නකොට කොටි කෙලගෙන අපෙ කොල්ලන්ට ගහන කොට මිග් එකක් හරි කෆීර් එකක් හරි ඇවිල්ල ඒ පැත්තම සුද්ද කොරලා අපෙ කොල්ලන්ට ඉස්සරහට යන්න දුන්නෙ පොන්සේකා අහවල් එකක් කොරල නෙවෙ.. අපෙ ත්‍රිවිද හමුදාවම ලොක්කගෙ ඉදල සැරයන් කෙනෙක් දක්වාම එකා වගෙ මහන්සි වෙලා.. එහෙම නැතිව පොන්සෙකා තුවක්කු බටයක් අරන් ගොහින් පුටුස් පුටුස් කියලා එක එකා මරලා නෙවි.. යුද හමුදාව වගෙම් ගුවන් හමුදාව පලාතක්ම සුන්නද්දූලි වෙන්න ගහනකොට මුහුදෙන් පනින උන් සහ කොටින්ට ආදාර එනකොට ඒවට කෙලවලා සන්නද්ද ශක්තිය අඩු කලේ පොන්සෙකා නෙවේ නාවික හමුදාව .. යුද්දෙ කොරන කාලෙ ඇදවල් යට හැන්ගිලා ඉදලා දැන් එනවා පර ටොක්ස් දාන්න.. යුද්දෙ කරපු ඒ කාලෙ ගේමට බැහැල උන්න එක හමුදාවෙ කොල්ලෙක්ගෙන් අහපන්කො පොන්සේකා කරපු දෙවල් හොදවායින් කියලා දෙයි උන්🤣🤣🤣🤣

    මෙන්න යුද්දේ දිනවපු එකා එළකිරි ඇවිල්ල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ෆොන්සේකා කොටින්ට ගහන ගේම ප්ලෑන් කරාද්දි මූ කොනක ඉඳන් අරුන් ටික කතාවෙන දේවල් බලන් හිටියෙ අපේ වාසනාවට. මූට මොනා හර තීන්දු තීරණ ගන්න තිබ්බ නම් සේනාංක නෙවේ යුද හමුදාවම උනත් අතුගෑවිලා යන්න තිබ්බා.
     
    • Haha
    Reactions: helplesser

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කැලණියට බෝක්කු 4කුයි අල මාර්ගයක් අඩු වෙනවා 🤭🖖
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    එතකොට පොන්සේකා තනියමයි යුද්දෙ කොලෙ ? අනෙත් එකෙක්වත් හිටියෙ නැතැයි ? ඔක්කොම කොලේ යුද හමුදාපති විතරෙයි ? අනෙ ගොනො යුද හමුදාවෙ 300ක් බැහැලා ඉන්නකොට කොටි කෙලගෙන අපෙ කොල්ලන්ට ගහන කොට මිග් එකක් හරි කෆීර් එකක් හරි ඇවිල්ල ඒ පැත්තම සුද්ද කොරලා අපෙ කොල්ලන්ට ඉස්සරහට යන්න දුන්නෙ පොන්සේකා අහවල් එකක් කොරල නෙවෙ.. අපෙ ත්‍රිවිද හමුදාවම ලොක්කගෙ ඉදල සැරයන් කෙනෙක් දක්වාම එකා වගෙ මහන්සි වෙලා.. එහෙම නැතිව පොන්සෙකා තුවක්කු බටයක් අරන් ගොහින් පුටුස් පුටුස් කියලා එක එකා මරලා නෙවි.. යුද හමුදාව වගෙම් ගුවන් හමුදාව පලාතක්ම සුන්නද්දූලි වෙන්න ගහනකොට මුහුදෙන් පනින උන් සහ කොටින්ට ආදාර එනකොට ඒවට කෙලවලා සන්නද්ද ශක්තිය අඩු කලේ පොන්සෙකා නෙවේ නාවික හමුදාව .. යුද්දෙ කොරන කාලෙ ඇදවල් යට හැන්ගිලා ඉදලා දැන් එනවා පර ටොක්ස් දාන්න.. යුද්දෙ කරපු ඒ කාලෙ ගේමට බැහැල උන්න එක හමුදාවෙ කොල්ලෙක්ගෙන් අහපන්කො පොන්සේකා කරපු දෙවල් හොදවායින් කියලා දෙයි උන්🤣🤣🤣🤣
    Google "Sarcasm"
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබට දැන් ඔය ඇලවල් වලින් එහාට වෙන දෙයක් ඇත්තෙම නැද්ද
    අවරුදු 5ටම ඇලවල් ටිකයි බෝක්කු ටිකයි ඇරුනම මොනවද කලේ බන්.වෙලාවට ගෝටා තනතුරක් දීල වැඩ ගත්ත.නැත්නම් එකත් හබක් 🤭