*****ෆොන්සේකා මහතා මරැට*****

Status
Not open for further replies.

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරි මචන් උඹට මේ නිවුස් එක කොහෙන්ද ලැබුනේ කියන්න..
    තේරුමක් නැතුව බොරු කියන්න එපා මචන්..
    අනික මේ වගේ කතාවක් ඇති බොහෝ දෙනෙකුට තේරුමක් නැති ප්‍රශ්න ඇති කරන්න..
     

    cricketlk

    Member
    Jun 20, 2011
    4
    0
    0
    මේ sms එක අද උදේ මටත් ආවා.ලොකු කට කතාවක් යනවා.වැලිකඩ පොලොස් වාහන පිරිලා. හැබයි ලඟදිම මේ වගේ ඉරනමක් සරත්ට වෙනවා මේක බොරුවක් වුනත්. රාජපක්ෂලාට ඕනී සරත්ව ඉක්මනට මරලා දාන්න. මේක ඇත්තද බොරුද දන්නේ නෑ.
     
    හරි මචන් උඹට මේ නිවුස් එක කොහෙන්ද ලැබුනේ කියන්න..
    තේරුමක් නැතුව බොරු කියන්න එපා මචන්..
    අනික මේ වගේ කතාවක් ඇති බොහෝ දෙනෙකුට තේරුමක් නැති ප්‍රශ්න ඇති කරන්න..

    ඇත්තෙන්ම මචන් මේ ටිකම ඇති මේ බොරුව ලංකාවෙ පුරාම පැතිරෙන්න ලොකු ආන්දෝලනයක් ඇතිවේවි ට්‍රස්ටඩ් නැති මූලාශ්‍රවලින් එන නිවුස් මෙහේ දාන්න එපා උඹට පුළුවන්ද ඔය කියන ඒවයේ වගකීම බාරගන්න
     
    Status
    Not open for further replies.