මට රෙප් වලින් නම් වැඩක් නෑ.. ඒත් මට එකෙක් -රෙප් දීල තියනවා "moda joke" කියල. ඒ -රෙප් දීපු නපුනසකයට කියන්නේ මං දැම්මේ මෝඩ ජෝක් නෙමේ. අනිත් එක ජෙනරල් ෆොන්සේකා කියන්නේ මේ රටට වැඩක් කරපු මනුස්සයෙක්.. එහෙම මනුස්සයෙක්ට මෙහෙම දෙයක් වෙලා කියල මුලාශ්ර නැතුව කිවම අපි ලෝකේ පෙරළෙනවා කියල දුවපු හාවා වගේ බොරුවට කලබල වෙන්න ඕන නෑනේ..
මං දන්නා විදියට මීට කලින් (ජනාධිපතිවරණෙ කාලේද කොහෙද) එලකිරිය ගැන ලයිව් @ 8 නිවුස් වලට කියල තියන බොරු ආරංචියක් පැතිරෙවුවා කියල. එහෙම වෙලා තියෙන්නෙත් මේ වගේ ත්රෙඩ් එකක් නිසා වෙන්න ඕන. මං හරියටම ඒ ගැන දන්නේ නෑ ඒත් ඒ ගැන තිබ්බ ත්රෙඩ් එකක් මීට මාස ගානකට කලින් කියෙවුවා මතකයි. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ඒ ගැන.
අද කාලේ ඔප්පු කල හැකි මුලාශ්ර නැතුව බොරු ආරංචි පැතිරෙවුවොත් මහජනතාව නොසන්සුන් කිරීම කියන චෝදනාව යටතේ නඩු පවරන්න පුළුවන්. lanka e news තාවකාලිකව තහනම් කලේ ඔය හේතුව නිසා. ඒ නිසා මේක දුරදිග ගියොත් එහෙම දෙයක් නොවෙයි කියන්න පුලුවන්ද? සයිට් එක අමාරුවේ නොදා වැඩ කරන එක හැම සාමාජිකයෙක්ගේම වගකීමක්
මේ තියෙන්නේ මං කියපු නිවුස් එක.. මේක දාපු සහෝදරයට ස්තුතියි.. මේකේ පෙන්නන්නේ මේ වගේ ත්රෙඩ් එකක පොස්ට් එකක් නෙමේද?

Last edited:

mama kiwwe kalinma ada mekage usawi dawasa kiyala. mama dakka muge van ekath. meya ena data palathama gada gahanawa 