*****ෆොන්සේකා මහතා මරැට*****

Status
Not open for further replies.

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මට රෙප් වලින් නම් වැඩක් නෑ.. ඒත් මට එකෙක් -රෙප් දීල තියනවා "moda joke" කියල. ඒ -රෙප් දීපු නපුනසකයට කියන්නේ මං දැම්මේ මෝඩ ජෝක් නෙමේ. අනිත් එක ජෙනරල් ෆොන්සේකා කියන්නේ මේ රටට වැඩක් කරපු මනුස්සයෙක්.. එහෙම මනුස්සයෙක්ට මෙහෙම දෙයක් වෙලා කියල මුලාශ්‍ර නැතුව කිවම අපි ලෝකේ පෙරළෙනවා කියල දුවපු හාවා වගේ බොරුවට කලබල වෙන්න ඕන නෑනේ..

මං දන්නා විදියට මීට කලින් (ජනාධිපතිවරණෙ කාලේද කොහෙද) එලකිරිය ගැන ලයිව් @ 8 නිවුස් වලට කියල තියන බොරු ආරංචියක් පැතිරෙවුවා කියල. එහෙම වෙලා තියෙන්නෙත් මේ වගේ ත්‍රෙඩ් එකක් නිසා වෙන්න ඕන. මං හරියටම ඒ ගැන දන්නේ නෑ ඒත් ඒ ගැන තිබ්බ ත්‍රෙඩ් එකක් මීට මාස ගානකට කලින් කියෙවුවා මතකයි. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ඒ ගැන.

අද කාලේ ඔප්පු කල හැකි මුලාශ්‍ර නැතුව බොරු ආරංචි පැතිරෙවුවොත් මහජනතාව නොසන්සුන් කිරීම කියන චෝදනාව යටතේ නඩු පවරන්න පුළුවන්. lanka e news තාවකාලිකව තහනම් කලේ ඔය හේතුව නිසා. ඒ නිසා මේක දුරදිග ගියොත් එහෙම දෙයක් නොවෙයි කියන්න පුලුවන්ද? සයිට් එක අමාරුවේ නොදා වැඩ කරන එක හැම සාමාජිකයෙක්ගේම වගකීමක්

මේ තියෙන්නේ මං කියපු නිවුස් එක.. මේක දාපු සහෝදරයට ස්තුතියි.. මේකේ පෙන්නන්නේ මේ වගේ ත්‍රෙඩ් එකක පොස්ට් එකක් නෙමේද?

Last edited:

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :shocked::rofl::rofl: යකෝ මේකේ ඉන්න මෙම්බර් කෙනෙක් කියපු දෙයකට එළකිරිය තහනම් කරන්නේ කොහොමද?

    අනදර් ජෝක්:P

    ජෝක් නෙමෙයි. මේ සිද්ධ වෙන දේවල් එක්ක බැලුවම.... නීතියක් නෑ රටේ :baffled:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මට රෙප් වලින් නම් වැඩක් නෑ.. ඒත් මට එකෙක් -රෙප් දීල තියනවා "moda joke" කියල. ඒ -රෙප් දීපු නපුනසකයට කියන්නේ මං දැම්මේ මෝඩ ජෝක් නෙමේ. ~~~
    මම එහෙම උබට රෙප් දුන්නේ නෑ හොඳේ. සොරි වෙන්න ඕනේ ඔහොම සිද්ධියක් මම කලින් දන්නේ නෑ. හැබැයි මේ සයිට් එකත් එක්ක තරහා කාරයෙකුට මේකට ඇවිත් ඕනම බොරුවක් කියලා මේක බෑන් කරවන්න පුලුවන්නේ එහෙම බැලුවහම. මම හිතන්නේ නෑ මේ පෝස්ට් එකක් දෙක් දාපු මෙම්බර් කෙනෙක් කියන කතා එච්චර ලොකු ඉෂූ එකක් වෙයි කියලා
    ජෝක් නෙමෙයි. මේ සිද්ධ වෙන දේවල් එක්ක බැලුවම.... නීතියක් නෑ රටේ :baffled:
    :sorry::sorry:
     
    • Like
    Reactions: genius89

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    • Like
    Reactions: gtkisaru

    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    යුද්දේ දිනපු ජෙනරාල්ලා රොත්ත පිටින් ගෙදර යවලා - ෆොන්සේකා

    2011 ජූනි 23 වෙනි බ්‍රහස්පතින්දා, 12:38 Sri Lanka Mirror Editor

    sarath-11-01-25.gif

    යුද්දේ දිනපු ජෙනරාල්ලා රොත්ත පිටින් ගෙදර යවලා, එල්ටීටීඊයෙන් මාසකෙට රුපියල් 30,000ක් ගත්ත ජෙනරාල් කෙනෙක් යාපනයට යවලා තියනවා. මේ දූෂණය නතර කිරීමට නම් ආරක්‍ෂක ඇමති සහ ලේකම්වරයායි වහාම ගෙදර යැවිය යුතු යැයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සුදු කොඩි නඩුව නිම වී කොළඹ මහාධිකරණයෙන් පිටතට යන අවස්ථාවේදී අද (23) මාධ්‍යවේදීන් අමතා ප‍්‍රකාශ කළේය.

    :yes: mama kiwwe kalinma ada mekage usawi dawasa kiyala. mama dakka muge van ekath. meya ena data palathama gada gahanawa :D
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    මට රෙප් වලින් නම් වැඩක් නෑ.. ඒත් මට එකෙක් -රෙප් දීල තියනවා "moda joke" කියල. ඒ -රෙප් දීපු නපුනසකයට කියන්නේ මං දැම්මේ මෝඩ ජෝක් නෙමේ. අනිත් එක ජෙනරල් ෆොන්සේකා කියන්නේ මේ රටට වැඩක් කරපු මනුස්සයෙක්.. එහෙම මනුස්සයෙක්ට මෙහෙම දෙයක් වෙලා කියල මුලාශ්‍ර නැතුව කිවම අපි ලෝකේ පෙරළෙනවා කියල දුවපු හාවා වගේ බොරුවට කලබල වෙන්න ඕන නෑනේ..

    මං දන්නා විදියට මීට කලින් (ජනාධිපතිවරණෙ කාලේද කොහෙද) එලකිරිය ගැන ලයිව් @ 8 නිවුස් වලට කියල තියන බොරු ආරංචියක් පැතිරෙවුවා කියල. එහෙම වෙලා තියෙන්නෙත් මේ වගේ ත්‍රෙඩ් එකක් නිසා වෙන්න ඕන. මං හරියටම ඒ ගැන දන්නේ නෑ ඒත් ඒ ගැන තිබ්බ ත්‍රෙඩ් එකක් මීට මාස ගානකට කලින් කියෙවුවා මතකයි. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ඒ ගැන.

    අද කාලේ ඔප්පු කල හැකි මුලාශ්‍ර නැතුව බොරු ආරංචි පැතිරෙවුවොත් මහජනතාව නොසන්සුන් කිරීම කියන චෝදනාව යටතේ නඩු පවරන්න පුළුවන්. lanka e news තාවකාලිකව තහනම් කලේ ඔය හේතුව නිසා. ඒ නිසා මේක දුරදිග ගියොත් එහෙම දෙයක් නොවෙයි කියන්න පුලුවන්ද? සයිට් එක අමාරුවේ නොදා වැඩ කරන එක හැම සාමාජිකයෙක්ගේම වගකීමක්

    මේ තියෙන්නේ මං කියපු නිවුස් එක.. මේක දාපු සහෝදරයට ස්තුතියි.. මේකේ පෙන්නන්නේ මේ වගේ ත්‍රෙඩ් එකක පොස්ට් එකක් නෙමේද?

    :yes:
    elakiri eke pacha web site wala news dana ayata wiruddawa mokak hari karanna ona.
    meyala hadanne rate minissu nomaga yawala kala bala athi karanna
     
    Doomed

    Banned
    Mar 13, 2011
    62
    9
    0
    මෙතන ආන්ඩුවට කඩේ යන හිවල්ලු ටික බැරි වෙලාවත් ෆොන්සේකා මැරිලා තිබුනානම් උන් කියයි අනේ සරත් මැරුනේ එයාගේ කට හින්දා කියලා.නොදකින් මේ වගේ පිම්පියො ටිකක්
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මම එහෙම උබට රෙප් දුන්නේ නෑ හොඳේ. සොරි වෙන්න ඕනේ ඔහොම සිද්ධියක් මම කලින් දන්නේ නෑ. හැබැයි මේ සයිට් එකත් එක්ක තරහා කාරයෙකුට මේකට ඇවිත් ඕනම බොරුවක් කියලා මේක බෑන් කරවන්න පුලුවන්නේ එහෙම බැලුවහම. මම හිතන්නේ නෑ මේ පෝස්ට් එකක් දෙක් දාපු මෙම්බර් කෙනෙක් කියන කතා එච්චර ලොකු ඉෂූ එකක් වෙයි කියලා

    :sorry::sorry:

    නෑ මචං.. මං කොහොමත් විශ්වාස කරන්නේ නෑ උඹ -රෙප් දෙනවා කියල.. මොකද ඔය වගේ කමෙන්ට් එකක් දාන කෙනෙක් -රෙප් දෙන්නේ නෑ.. ඒත් මේකේ ඉන්න අමාරුකාරයෝ ඉන්නවනේ උන් තමා ඕව දෙන්නේ.. එතකොට ලේසියෙන්ම අපි දෙන්න වලියක් ඇදගන්නවනේ.. එතකොට මේ ත්‍රෙඩ් එක තව බම්ප් වෙනවා.. අපි නම් අහුවෙයි ඕවට.. ගණන් ගන්නෙපා.. මං ගානේ උඹට + ;):cool:
     
    • Like
    Reactions: ms48mail

    Doomed

    Banned
    Mar 13, 2011
    62
    9
    0
    elakiri eke pacha web site wala news dana ayata wiruddawa mokak hari karanna ona.
    meyala hadanne rate minissu nomaga yawala kala bala athi karanna
    sunimal jasirigei amma venna athi meka kivve
    :D:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,277
    5,602
    113
    Blob Storage
    www.37innovate.com
    සරත් ෆොන්සේකා අපේ ඉස්කෝලේ අපේ පොරක්
    අනිව අපි සරත් ෆොන්සේකා එක්ක ඉන්නව
    සැබෑ විරුවෙක් ඔහු සැමදා ඔහුට ජය
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    dan ponsiyagen wadak nathi nisa jeppo tika balanne muwa kumanthanaya karala marala dannada danne naha. passe eke waradda anduwata dala jepponta desapalana wasi ganna puluwanne. meka gana anduwa hoda kalpanawen inna ona
     
    • Like
    Reactions: රඹා

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නෑ මචං.. මං කොහොමත් විශ්වාස කරන්නේ නෑ උඹ -රෙප් දෙනවා කියල.. මොකද ඔය වගේ කමෙන්ට් එකක් දාන කෙනෙක් -රෙප් දෙන්නේ නෑ.. ඒත් මේකේ ඉන්න අමාරුකාරයෝ ඉන්නවනේ උන් තමා ඕව දෙන්නේ.. එතකොට ලේසියෙන්ම අපි දෙන්න වලියක් ඇදගන්නවනේ.. එතකොට මේ ත්‍රෙඩ් එක තව බම්ප් වෙනවා.. අපි නම් අහුවෙයි ඕවට.. ගණන් ගන්නෙපා.. මං ගානේ උඹට + ;):cool:
    :yes::yes: අනිවා. අනික මචන් මම - රෙප් දෙන්නේ අඩුවෙන්. දුන්නත් නම දානවා "ms48" කියලා.
    සිරාවටම මම කලින් සිද්ධිය දැනන් හිටියේ නෑ. එහෙම කේස් එකක්නම් මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරන එක තම හොඳ
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කවුද බං අර වීඩියෝ එ‍කේ පෙන්නවුවේ

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    dan ponsiyagen wadak nathi nisa jeppo tika balanne muwa kumanthanaya karala marala dannada danne naha. passe eke waradda anduwata dala jepponta desapalana wasi ganna puluwanne. meka gana anduwa hoda kalpanawen inna ona

    අනේ සුන්න පොනිමලෝ:P
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    :yes::yes:
    ඔව් බන් මුන්ට මනුස්සයෙකුගෙ වටිනා කමක් තෙරෙන්නෙ නැහා.. පර බල්ලො

    උඹත් මාර කතාවක් නේ බන් කියන්නෙ.. ආණ්ඩුවේ උන්ට පඩයක් ගියත් ජෙප්පො :rofl::rofl:
     
    Status
    Not open for further replies.