ෆොන්සේකා රෝහලෙන් පිටව යයි
ෆොන්සේකා රෝහලෙන් පිටව යයි
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ප්රතිකාර ලබමින් සිටි පෞද්ගලික රෝහලෙන් මීට ටික වේලාවකට පෙර පිටත්ව ගියේය.
ඒ, බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ මධ්යයේදීය.
එහි සිටින අප වාර්තාවරුවන් පැවසුවේ අදාළ අවස්ථාව දැක බලා ගැනීමට බොහෝ පිරිසක් එක්ව සිටි බවය.
NF