ෆොන්සේකා රෝහලෙන් පිටව යයි

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ෆොන්සේකා රෝහලෙන් පිටව යයි

ෆොන්සේකා රෝහලෙන් පිටව යයි

හිටපු හමුදාපති සරත් ‍ෆොන්සේකා මහතා ප්‍රතිකාර ලබමින් සිටි පෞද්ගලික රෝහලෙන් මීට ටික වේලාවකට පෙර පිටත්ව ගියේය.

ඒ, බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ මධ්‍යයේදීය.

එහි සිටින අප වාර්තාවරුවන් පැවසුවේ අදාළ අවස්ථාව දැක බලා ගැනීමට බොහෝ පිරිසක් එක්ව සිටි බවය.


NF

 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
fO5lO.jpg
 

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පසු නොබසින වීරිය පිරිපුන් බව දෙසට දෑත විදහා
    සදා දියුණු වන සිතුවිලි උදෙසා කම් කටයුතු උදෙසා
    ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා ඇත්තේ කොතැනකදෝ
    ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
    මාගේ දේශය අවදි කරනු මැන පියානනේ
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පොන්නවාහිනියට live coverage එකක් වත් දීගන්න බෑ...
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඉටු කොට කල යුතු යුතුකම්
    …ලැබුනත් ලොකෙන් ගැරහුම්
    …ඉවසන්නට පුලුවන් නම්
    …නුබයි අපෙ පියා උතුම්

     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    sirase vitharayi yako live casting ekak denne,balapan sirasata banina ewun sirasa nathi unoth thiyena anith channel anduwata karabaagena ubala apiva rawattana hati kochchara aathalda,

    yako monava unath sirasa thamayi ban hama news ekakma pennanne