ෆොන්සේකා UNP JVP සහය ලබාගන්න තීරණය කරේ ඇයි?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37

    බටහිරයන්ට ලේන්සු ඇල්ලීම පිටුපස ලොකු කතාවක් තිබේ.

    මේ ජාතය්‍යන්තර රහ , ඔබ පවසන්නේ Guess යන සිතුවිල්ලේ පිහිටාය , රට තුලට ගෙන ආ අවි නැව් විනාශ කිරීමට නොදුන්නේ ජාත්‍යන්තරව කොටුකිරීමටද එහෙම නැතිනම් බටහිරට බයේද , බටහිර හැතිකරයට අප රටේ ප්‍රශ්ණ ඉතා වටී , ඒවා තව තවත් පැතිරවීමෙන් අපේ රට එක තැන පල් වන බව ඔවුනට පෙනේ , එම කාල වකවානුව තුල බටහිරෙන් කිසිම ප්‍රතිප්‍රහාරයක් පැමිණියේද? මෙවර යුද්ධය ජයගන්නා මොහොතේ එය නවත්වන ලෙස කෙතරම් බලපෑම් කලේද? රනිල් සිටියානම් මෙලහකටත් ඊලම දී අවසන්ය , ජීවත 20 , 000 විනාශ වූයේ මාතෘ භූමිය වෙනුවෙන , තම අම්මා වෙනුවෙනි..
    ඔවුන් ජාත්‍යන්තරයට කොටුකලත් එහි අවසානයක් නැත ,,, සාමාජිකයන් තවත් සීටී , ඒම සෑම දේනාවම බටහිරින් අත් අඩංගුවට ගනීවියැයි ඔබ සිතනවාද , යුද්ධය අප පැහැදිලිව ජය ගෙන ඇත ,, එය අපට පෙනෙන්නට තිබේ , සාක්ෂි ඇත ...,
    ඕනෑම දෙයක් Guess කල හැක නමුත් සාක්ශි නැතිව Trust කල නොහැක..
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හමුදාව තුල ඇති වැදගත් රහසිගත තොරතුරු විශාල ප්‍රමාණයක් හමුදාව තුල සැඟවී සිටිමින් මුදලට තොරතුරු විකිණූ ද්‍රෝහීන් බව අමතක නොකරන්න.

    මේ හමුදා ද්‍රෝහීන් (බ්‍රිගේඩියර් වරුන් ඇතුලුව) ගැන දිගින් දිගටම පුවත් රජයේ මාධය වලින්ම පොල්ගෙඩි අකුරෙන් පලවෙද්දී තමන්ගේ හිතලූවන් සත්‍යය ලෙස ප්‍රකාශ නොකරන්න.

    බුද්ධි අංශ ලයිස්තු කොටින්ට යාම පාවා දිමක් වුවත් එයට වගකිව යුත්තෙ හමුදාව තුල, ආරක්ශක අමාත්‍යාංශය තුල ඉහලින්ම වැජඹුනු සිංහල කොටි ඔත්තු කරුවන් බව සඟවන්න උතසහ නොකරන්න.

    මම කෙලින්ම එක ප්‍රශ්නයක් අහන්නම්, LRRP එක පාවාදීමට රනිල් හවුල්ද ? නැද්ද ? මම ඔබගේ මතය දැනගන්නට කැමතියි, තව එකක් LRRP එක කවදත් වැඩ කලේ රහසේ, මේකට හොදම උදාහරනය තමයි ගුවන් හමුදා ප්‍රහාරයකින් මිය ගියැයි කියපු ප්‍රබල ත්‍රස්ත නායකයාගේ කතාවේ සුල මුල, අවාසනාවකට මට වැඩි විස්තර මෙතන කියන්න බැහැ, සරත් ෆොන්සේකා නිතරම යුද හමුදාව වැඩියෙන් තක්සේරු කරන එක හේතුවක් මේක, මොකද මෑරුනු කෙනෙක් ඉන්න තැනකට බෝම්බ දාන්න ලේසියිනේ :rolleyes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    නෑ මම දන්නෙ නෑ.

    ඔබ දන්නා දෙයක් තියෙනවානම් කියන්න.

    නොකිව යුතු හමුදා රහස් දන්නවානම් කරුණාකර දන්නවා කියන්න බෑ වැනි බයිලා නොකියන්න.රහස් ඇත්තේ රකින්න මිස දන්නවා කියන්න බෑ යනුවෙන් කයිවාරු ගැසීමට නොවේ.

    නුඹ වැන්නවුන් ඔය LLRP රහස් දැනගෙන සිටියානම් එවා කොටින්ට යාමට රනිල් අවශ්‍ය නැත.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    මේ ජාතය්‍යන්තර රහ , ඔබ පවසන්නේ Guess යන සිතුවිල්ලේ පිහිටාය

    එහෙම කිරීමට සිදුවි ඇත්තෙ කවදාවත් උදා නොවූ අතීතයක් ගැන 100% නිවැරදිව කිමට න්ක්ශත්‍රකරුවන්ට නොහැකි බැවිනි :)

    , රට තුලට ගෙන ආ අවි නැව් විනාශ කිරීමට නොදුන්නේ ජාත්‍යන්තරව කොටුකිරීමටද එහෙම නැතිනම් බටහිරට බයේද , බටහිර හැතිකරයට අප රටේ ප්‍රශ්ණ ඉතා වටී , ඒවා තව තවත් පැතිරවීමෙන් අපේ රට එක තැන පල් වන බව ඔවුනට පෙනේ , එම කාල වකවානුව තුල බටහිරෙන් කිසිම ප්‍රතිප්‍රහාරයක් පැමිණියේද? මෙවර යුද්ධය ජයගන්නා මොහොතේ එය නවත්වන ලෙස කෙතරම් බලපෑම් කලේද? රනිල් සිටියානම් මෙලහකටත් ඊලම දී අවසන්ය , ජීවත 20 , 000 විනාශ වූයේ මාතෘ භූමිය වෙනුවෙන , තම අම්මා වෙනුවෙනි..
    ඔවුන් ජාත්‍යන්තරයට කොටුකලත් එහි අවසානයක් නැත ,,, සාමාජිකයන් තවත් සීටී , ඒම සෑම දේනාවම බටහිරින් අත් අඩංගුවට ගනීවියැයි ඔබ සිතනවාද , යුද්ධය අප පැහැදිලිව ජය ගෙන ඇත ,, එය අපට පෙනෙන්නට තිබේ , සාක්ෂි ඇත ...,
    ඕනෑම දෙයක් Guess කල හැක නමුත් සාක්ශි නැතිව Trust කල නොහැක..

    අන්න ඒ කතාව මම පිළිගනිමි
    මහින්ද ය්ධමය විසඳුමක් කරා යද්දි රට ගැන හිතන විපක්ශ නායකයා වශයෙන් රනිල් ගෙන් ලැබුණු සහයෝගය ගිනිය නොහැකි තරම්ය. ඒ අතින් නම් රනිල් තරම් නිවටයෙකු තවත් නැති තරම්ය.

    අවි නැව් විනාශ කිරීමට නොදුන් සිද්ධිය නම් මම නොදන්නා බව පිළිගත යුතුය :yes:

    රනිල් එලිපිටම ෆෙඩරල් පිලිගත් කෙනෙක්, රනිල් දේශපාලන විසදුමකින් බලය බෙදා LTTE යට යම්තාක් බලතල දෙන වැඩ ........ නඩය LRRP එකට කරපු දේ ගැන මට ලැබුන තොරතුරු ගැන මට හොදටම විශ්වාසයි

    ඔය කියන තොරතුරු වල මූලාශ්‍ර නිවැරදි නං සහ තොරතුරු විශ්වාසදායී නම්
    රනිල් යනු නිවටයෙක් වෙන්නට පුළුවන් බව මම පිළිගනිමි
    සාධාරනව කතා කලාට බොහෝම ස්තූතියි :)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    නෑ මම දන්නෙ නෑ.

    ඔබ දන්නා දෙයක් තියෙනවානම් කියන්න.

    නොකිව යුතු හමුදා රහස් දන්නවානම් කරුණාකර දන්නවා කියන්න බෑ වැනි බයිලා නොකියන්න.රහස් ඇත්තේ රකින්න මිස දන්නවා කියන්න බෑ යනුවෙන් කයිවාරු ගැසීමට නොවේ.

    නුඹ වැන්නවුන් ඔය LLRP රහස් දැනගෙන සිටියානම් එවා කොටින්ට යාමට රනිල් අවශ්‍ය
    නැත.

    නුබ වැනි අන්තර්ජාලයේ කයිවාරු ගහල මට පොර වෙන්නට කිසුම උවමනාවක් නැත, ඒත් ඔබත මැක්කා වගේ කුනු සතෙකුගේ නමක් දාගෙන පොනිල් වගේ ලින්ගයක් නැති කෙන්කුට සැප දෙන එක ගැන මගේ කිසිම විරෝදයක් නැත, මම කියන්නේ මට ඕන දේ විතරයි, නැතුව ඔයා වගේ මාස ගානක් තටම තටම සින්හල අකුරු එකතුකර කර පෝස්ට් කරන කෙනෙක් නෙව්යි මම, නුමට ඕන නම් මංගල සමරවිරගේ ගල් කොල්ලන්ගේ සංගමයට බැදිලා රුපියල් 100 බත් පැකට් එකයි අරගෙන කැන්වසින් ගියානම් අඩුම තරමේ ස්යිබර් කැෆේ එකට ගෙවන මුදලවත් හම්බ කර ගන්න තිබුන නේද ? තර නොමිලේ සූප්පුවකුත් ලැබෙනව ඇති,

    දෙයක් කතා කරනවනම් පොයින්ට් එකට කතා කරන්න, නැතිව අනුන්ට බයිල ගහන්න ගිහින් නිකන් නාගන්න හදන්න එපා, මැක්කා යනු අසුචි සතෙක් කියන එක මතක තියාගන්න, අපි මැක්කන්ට ගහන තෙල් ගහල තමයි උබල වගේ උන්ව වදකරල දාන්නේ
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    ඔය කියන තොරතුරු වල මූලාශ්‍ර නිවැරදි නං සහ තොරතුරු විශ්වාසදායී නම්
    රනිල් යනු නිවටයෙක් වෙන්නට පුළුවන් බව මම පිළිගනිමි
    සාධාරනව කතා කලාට බොහෝම ස්තූතියි :)

    අපි දෙයක් කතාකරනකොට ඔයා කිව්ව වගේ මඩ නොගහා සාදාරනව කත කල යුතුයි යන මතයට මම ගරු කරනව, ඒත් මැක්කා වගේ ඔන්ලයින් කක්කුස්සි වීරයන්ට ඕක තාම තේරුම් ගන්න බැහැ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    අන්න ඒ කතාව මම පිළිගනිමි
    මහින්ද ය්ධමය විසඳුමක් කරා යද්දි රට ගැන හිතන විපක්ශ නායකයා වශයෙන් රනිල් ගෙන් ලැබුණු සහයෝගය ගිනිය නොහැකි තරම්ය. ඒ අතින් නම් රනිල් තරම් නිවටයෙකු තවත් නැති තරම්ය.

    අවි නැව් විනාශ කිරීමට නොදුන් සිද්ධිය නම් මම නොදන්නා බව පිළිගත යුතුය :yes:

    අවි නැව් කිහිප වරක් පැමිණි අතර , බලා සිටිය නොහැකි තැන එක් නැවකට පහර දෙන ලෙස එවකට නාවික හමුදා පති නියෝග කරන ලදී , නමුත් අවසානයේදී සිදු වූයේ ඔහුට රනිල්ගෙන් හොද හැටි දොස් ඇසීමටය , මෙවන් කරුණු කාරනා ප්‍රසිද්ධ නැති නමුදු , එවක එම සේවාවන්හි නියුතු පුද්ගලයන්ගෙන් වැඩි දුර කාරණා දැන ගන්නා ලදී
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අවි නැව් කිහිප වරක් පැමිණි අතර , බලා සිටිය නොහැකි තැන එක් නැවකට පහර දෙන ලෙස එවකට නාවික හමුදා පති නියෝග කරන ලදී , නමුත් අවසානයේදී සිදු වූයේ ඔහුට රනිල්ගෙන් හොද හැටි දොස් ඇසීමටය , මෙවන් කරුණු කාරනා ප්‍රසිද්ධ නැති නමුදු , එවක එම සේවාවන්හි නියුතු පුද්ගලයන්ගෙන් වැඩි දුර කාරණා දැන ගන්නා ලදී

    මේ වගේ කාරනා ගැන අපි සෑහෙන්න සැලකිළිමත් වෙන්න ඕනෙ කසුන්
    මොකද ඒ වෙනකොටත් ඉතාම භයානක සෙල්ලමක් වෙන ගිවිසුම් උගුල රනිල් විසින් අටවමින් හිටියෙ
    ඒක මහජනතාවටවත් හෙළි කරන්න බැරි නිසා
    ඉතිං එහෙම විනාශ නොකළෙ යටි අරමුණක් ඇතුවද
    රට පාවාදීමෙ නිවට ඡෙතනාවෙන්ද කියල තීරනයකට එන්න මම ඉක්මන් වෙන්නෙ නෑ
    අනික ඔය කටින් කට එන ආරංචි වල නිවැරදි භාවය ගැනත් විශ්වාස කරන්න බෑ

    හැබැයි දැන් ඔයා කියයි
    "ඔය කියන විදියට මුකුත්ම තීරණය කරන්න බෑ නෙ ?" කියල ඇත්තටන්ම කිව්වොත් කුණුගොඩකින් අරටුව බේරගන්න එක හරිම අමාරුයි කසුන්
    මේ වගේ දේකදි හරිම තොරතුරු කවදාවත් එළියට එනවද කියලත් මටනං සැකයි
    :oo:

    අපි දෙයක් කතාකරනකොට ඔයා කිව්ව වගේ මඩ නොගහා සාදාරනව කත කල යුතුයි යන මතයට මම ගරු කරනව, ඒත් මැක්කා වගේ ඔන්ලයින් කක්කුස්සි වීරයන්ට ඕක තාම තේරුම් ගන්න බැහැ

    සමහර විට කාලයක් ගියාම ඔක හරියයි මචං

    මැක්කා point එකකට කතා කලා නම් අපිත් කැමතියි ඇහුන්කන් දෙන්න :)
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නුබ වැනි අන්තර්ජාලයේ කයිවාරු ගහල මට පොර වෙන්නට කිසුම උවමනාවක් නැත, ඒත් ඔබත මැක්කා වගේ කුනු සතෙකුගේ නමක් දාගෙන පොනිල් වගේ ලින්ගයක් නැති කෙන්කුට සැප දෙන එක ගැන මගේ කිසිම විරෝදයක් නැත, මම කියන්නේ මට ඕන දේ විතරයි, නැතුව ඔයා වගේ මාස ගානක් තටම තටම සින්හල අකුරු එකතුකර කර පෝස්ට් කරන කෙනෙක් නෙව්යි මම, නුමට ඕන නම් මංගල සමරවිරගේ ගල් කොල්ලන්ගේ සංගමයට බැදිලා රුපියල් 100 බත් පැකට් එකයි අරගෙන කැන්වසින් ගියානම් අඩුම තරමේ ස්යිබර් කැෆේ එකට ගෙවන මුදලවත් හම්බ කර ගන්න තිබුන නේද ? තර නොමිලේ සූප්පුවකුත් ලැබෙනව ඇති,

    දෙයක් කතා කරනවනම් පොයින්ට් එකට කතා කරන්න, නැතිව අනුන්ට බයිල ගහන්න ගිහින් නිකන් නාගන්න හදන්න එපා, මැක්කා යනු අසුචි සතෙක් කියන එක මතක තියාගන්න, අපි මැක්කන්ට ගහන තෙල් ගහල තමයි උබල වගේ උන්ව වදකරල දාන්නේ

    ගිහාන් මහතානි. අසැබි වචන නොමැතිව මෙතෙක් කල් පවත්වාගෙන් ආ මේ ත්‍රෙඩ් එකට් අසැබි වදන් මුලින්ම ඇතුල් කලේ ඔබයි.

    කියන්න දෙයක් නැතිවෙන කොට, බොරු තර්ක බිඳ වැටෙනවිට නුඹ වැන්නවුන්ට කුණුහරුප, අනුන්ගේ ලිංගික ආබාධ, විකෘති ආශාවන් ගැන දොඩවනවා ඇරෙන්නට වෙන දෙයක් නැති බව මම මෙන්ම මේ ත්‍රෙඩ් එකේ ඉතා හික්මීමෙන් තම අදහස් දැක් වූ අනෙක් සොයුරන්ටද අවබෝද වනු ඇත.

    මාගේ තිර-නාමය (screen-name) ගැන නූඹට විශාල විවේචනයක් ඇත. ඒත් නුඹ දැනගත යුතු දෙයනම් මා තිර-නමෙන් මැක්කා වුවත් ක්‍රියාවෙන් මනුශයයෙකු බව මේ ත්‍රෙඩ් එක හරහා සංයමයෙන් තර්ක ගොඩනැගීමෙන් හා විරුද්ධ තර්ක බිඳ දැමීමෙන් පෙන්වූ බවය.

    එහෙත් නුඹ කවරෙක් දැයි දැන් පැහැදිලිය. නමින් ගිහාන් වුවත් තර්ක පැරදී, කියන්නට දෙයක් නැතිවී, මම යුධ රහස් දන්නවා යයි ගැසූ පම්පෝරියටත් කිසිවෙකුගෙන් ප්‍රතිචාරයක් නැති වූ විට ඔබ මොල තහඩු රත්වී දඟලයි.

    මා user-name එකෙන් මැක්කා වන නමුත් නුඹ නමින් ගිහාන් වුනත් ක්‍රියාවෙන් ඉහඳ පණුවෙකු බව ඔප්පු වී අත.

    දුකයි:no: නුඹ වැන්නවුන්ට ටී මහින්ද, නෙට් ලයිෆ් වැන්නවුන්ගේ පිහිටයි.:dull:

    මෙයට නුඹ දෙන ප්‍රතිචාරයද කුණුහරුප එකක්ම බව මම දනිමි. ඔබගෙන් ඊට වඩා විචක්ශන භාවයක්, පරිණත බවක් බලා පොරොත්තු වීම විහිළුවකි.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒත් මැක්කා වගේ ඔන්ලයින් කක්කුස්සි වීරයන්ට ඕක තාම තේරුම් ගන්න බැහැ

    ගිහාන්, නුඹ ගෙදරදීත් කතාකරන්නේ ඔය වැනි කකුස්සි භාශාවෙන්ද? ඔබ පොඩි කාලයේ අතවරයකට ලක්වූ වෙක් මෙන් පෙනේ. මනෝ වෛද‍ය උපදෙස් ලබාගන්න.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,155
    13,846
    113
    පෘථිවිය
    Meka amutuma plan ekak..Mata pena widihata..
    Meka Mahindage..Sarathge maruma plan eka...
    Chande iwara una gamanma..Sarath dinnot..eya Mahindata sahaya denawa kiyala...ehata yanawa...
    JVp ewun, UNP ewun lewa kanna giya katuwa hira karagannawa..
    Ayet kapetawat UNP no, JVP no..ratenma atu ga damanawa..
    Meka tamai plan eka..ane pawu..netnam ochchara madakapu SF UNP ekata set weida..
    Wede waraduna bawa danne chande iawara wunama..
    Mekata tamai MASTER planning kiyanne...
    Mallila tama podi wediy...
    Dan ranila behe nama yojana denna, Dan Somawansata behe Nama yojana denna...
    Maru....
    Oka tamai Desha palane... 3/3 ma ganna niyama widiha...
    Kohomada tikiri mole..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දරුවන් හදන්ට ලින්ගයක්ද නැතුව ඇති, කතාකරන්නටද දන්නේ නැත, ඔබතුමා රනිල් සහ මහින්දගේ වෙනස දූශන වලින් මනිනවනම් රනිල් කොහොමදන් දූශනයෙන් තොර කෙනෙක් කියන එක අනිවාර්යයෙන්ම පිලි ගන්න පුලුවන්,

    නුඹට රනිල් සමග ඇත්තේ අතිශය පෞද්ගලික වෛරයක් බව පෙනේ. රනිල් ගැන සඳහන් කරන සෑම විටම නුඹ ඔහුගේ ලිංගිකත්වය ගැන කතාකරයි.

    ඒ අනුව නුඹට රනිල් සමග යම් අත්දැකීමක් ඇති බව නිකමට සිතේ.

    ගිහාන් ඔබගේ ලිංගික ආරවුල් වෙනතැනක බේරගන්න, නැත්නම් මනෝ වෛද‍යවරයෙක් හමුවෙන්න.

    කරුණාකර මෙතන කුණුහරුප කීමෙන් වලකින්න.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    karunai pillayanui inna anduwa deshapremiyo neda ...........sarath fonseka inna vpakshaya deshadrohiyo neda .........anduwe iine amu meeharak ......aththatama than therenawa cheeththa andinne ranilda ....anduwe inna xxx... kiyala....

    Karuna, pillayan kiyanne LTTE eka athaherala ,LTTE winasha karanna sahaya dunna aya.
    Oya adahas karana aya, e kiyanne mano ganeshan, Mangala, Ranil wage aya yuddayata akul hela LTTE eka beraganna antharjathika neyayapathra walata weda karapu aya neda.
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    එලකිරි ඒකේ සරත් ෆොන්සේකා විවාද වලදී නිතරම කියවෙන දෙයක් තියෙනවා. ඒ තමයි.....................

    "අපිට සරත් ෆොන්සේකා එක්ක ප්‍රශ්ණයක් නෑ, එයා යුධ වීරයෙක්, ඒත් රට පාවාදීපු UNP කාරයෝ එක්ක එකතුවෙලා ඉන්න එක ලොකු ප්‍රස්ණයක්....." කියන තර්කය.

    මේ තර්කය සාධාරණයි.

    ඇත්තටම ඇයි ජෙනරාල් තුමා UNP එක්ක කූට්ටාලි වුනේ, පිස්සු හැදිලාද? රැවටිලාද? නැත්නම් දේශද්‍රොහියෙක් වෙලාද?

    ඔය එකක්වත් නෙමෙයි, ජෙනරාල්තුමා එක්ක එකතුවුනේ ශ්‍රි ලංකාවේ තියෙන දේශපාලන යථාර්ථය නිසා.

    මම මේක ලිව්වේ ජෙනරාල්තුමාට ආදරය කරණ, එතුමාට ගෞරව කරණ, එතුමාට සුබ පතන අය වෙනුවෙන් පැහැදිලි කිරීමක් විධියට.

    වෙනදා වගේම එතුමාට වෛර කරණ, ආංඩුවට කඩේ යන අය මට අපහාස කරයි UNP කාරයා කියලා, ඒවා ගණන්ගන්න එපා.

    ජෙනරාල්තුමාගේ තීරණයට හේතු මෙන්න..............

    ~~ 1 ~~

    2005 චන්දේ බලන්න. රටපාවාදුන්නා, ලෝක බැංකුවට ප්ලග් එක ගැහුවා, සීගිරිය විකුණුවා කියෙන දහසකුත් එකක් චෝදනා තියෙද්දී රනිල් ප්‍රකාශිත චන්ද වලින් 48.43% ඒ කියන්නේ වලංගු චන්ද 4,706,366 ලබාගත්තා.
    (source : http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_2005 )

    සීගිරිය විකුණුවා, කොටින්ට රට දුනා, සුද්දන්ට රට වික්න්ණුවා රාජපක්සලා, වීරවසලා, චම්පිකලා වේදිකා දෙවනත් කරද්දී මේ රටේ මිනිස්සු ලක්ශ 47ක් රනිල්වත් UNP එකත් විස්වාස කරලා චන්දේ දුන්නා.

    මේ ලක්ශ 47තෙන් කීයක් පාවෙන චන්ද ඇත්ද? මම හිතන්නේ බොහොම ටිකයි. පාවෙන චන්ද ගියේ දේශප්‍රේමී මහින්දට මිසක් රට පාවාදුන් රනිල්ට නෙමෙයි. ඒ කියන්නේ මේවා UNP චන්ද.

    ජෙනරාල්ට දිනන්නනම් මේ UNP චන්ද ලක්ස 47 අවශ්‍ය වෙනවා. බැරිවෙලා හරි ජෙනරාල් එක්ක තරගෙට රනිල් හරි, වෙන UNP එකෙක් හරි දැම්මානම් මේ චන්ද කැඩෙනවා. ඒකෙ වාසිය මහින්දට.

    ජෙනරාල් කියන්නේ මෝඩයෙක් නෙමෙයි,UNP එක්ක එකතු වීමේ වාසි අවාසි කිරලා මැනලා තමයි තීරණය ගත්තේ.

    ~~2~~

    ජනාධිපති වරණයකට මුහුණ දෙන්න රට පුරා විහිදිච්ච සංවිධානාත්මක ජාලයක්, සංවිධයායකවරු, මෙහෙයවන්නන් ඉන්න ඕනෙ.

    එහෙම organisation structure තියෙන්නේ SLFP, UNP. JVP තුනට විතර. ඒවගේ ජාලයක් නැතුව තනියම් ගිහින් ජෙනරාල් මොන බම්බුවක් කරන්නද?

    පෝස්ටර් ගහන්නේ, කැම්පේන් කරන්නේ නෝනයි, දුවලා දෙන්නයිද?

    ජෙනරාල් තුමා UNP / JVP හවුලට යන්න දෙවෙනි හේතුව ඕකයි.

    රජයේ සියළු සම්පත් තමන්ගේ පෞද්ගලික දේපොල විදියට චන්ද වැඩට දාගෙන ඉන්න මහින්දට සටනක් දෙන්න රටපුරා පක්ශ සංවිධානයක් අවශ්‍යයි.

    ela machan..aththa

    meeka thamai rata wenasakata thiyana ekama awasthawa. meeka MR dinna kiyanne apee anagathee gana hithaa ganna puluwan..
    SF dinuwoth ayeth prabala wipakshayak athi wenawa. ethakota ooonama gov ekakata balapam karanna puluwan..

    a nisa api mee para SF ta vote kala yuthui.. mee ratata wenasak awashyai.
     
    Jan 24, 2009
    3,532
    130
    0

    "ජෙනරාල්තුමා කෙසේ හෝ ජය ගත යුතුයි" කියන ස්ථාවරයේ මම ඉන්නවා. ඒ සඳහා අශුද්ධ හවුලකට එතුමා යායුතු වුනානම්, එයත් මා අනුමත කරණවා.

    අනුමත නොකරමි. ප්‍රතිපත්තිගරුක පුද්ගලයෙක්, ගෞරවණීය පුද්ගලයෙක් නම් ලොවෙත් මෙහෙම කල යුතු නැත:no::no::no:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මෙතන මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනව ගිහාන්
    ඔය ගොඩාක් කරුණු එළියට එන්නෙ රජයේ මාධ්‍යෙන් අන්න ඒ ගැනත් ඩිංගක් හිතන්න වෙනව
    නමුත් ඕවයින් 50% වත් ඇත්ත
    මොකද හමුදාවේ වැඩ කරන නිළධාරීනුත් කියන නිසා:)

    නමුත් එක දෙයක් තියෙනවා. ජනාධිපතිවරණයෙදි රනිල්ව පරද්දපු LTTE එකට ඇයි රනිල් රට පාවා දෙන්නෙ ?
    රට කොටින්ට දුන්න නම් ඇයි LTTE එක රනිල් එක්ක ඒ තරම් තරහෙන් හිටියෙ ?:)
    රනිල්ට බටහිර සබදකම් තියෙනවා නේ. එයා ලෝක ප්‍රජාතන්ත්‍රවාදීන්ගේත් සබාපතිලු. ප්‍රභා හිතුවේ පොර වගේ කෙනෙක් ජනාදිපති කරගන්නවට වඩා ලෝකේ ගැන අඩුවෙන් දන්න ගමේ බයියා කෙනෙක් ජනාධිපතිකරවන 1 හොදයි කියලා. එතකොට පොරව බිත්තියට හේත්තු කරන්න ලේසියි නේ. ලෝක ප්‍රජාවගේ චක්ගෝලයෙක් නෙවෙන නිසා ලෝකයා එයාව බේරගන්න එන්නෙත් නෑ. ඊලම ගන්න , සටන් විරාම ගිවිසුමෙන් එහාට යන්න පහසුයි. ඒක නිසයි, පක්ශෙන් වත් සහයක් නැති මහින්දව දිනවන්න ඕන නිසා දෙමල චන්ද නැවැත්තුවේ.ඒ වුනාට ප්‍රභාටවැරදුනේ එතන තමයි, මහින්ද දුර්වල පාලකයෙක් නෙවෙයි, ප්‍රභා මහින්දට කොටලා හොට පටලවගත්තා
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මේ වගේ කාරනා ගැන අපි සෑහෙන්න සැලකිළිමත් වෙන්න ඕනෙ කසුන්
    මොකද ඒ වෙනකොටත් ඉතාම භයානක සෙල්ලමක් වෙන ගිවිසුම් උගුල රනිල් විසින් අටවමින් හිටියෙ
    ඒක මහජනතාවටවත් හෙළි කරන්න බැරි නිසා
    ඉතිං එහෙම විනාශ නොකළෙ යටි අරමුණක් ඇතුවද
    රට පාවාදීමෙ නිවට ඡෙතනාවෙන්ද කියල තීරනයකට එන්න මම ඉක්මන් වෙන්නෙ නෑ
    අනික ඔය කටින් කට එන ආරංචි වල නිවැරදි භාවය ගැනත් විශ්වාස කරන්න බෑ

    හැබැයි දැන් ඔයා කියයි
    "ඔය කියන විදියට මුකුත්ම තීරණය කරන්න බෑ නෙ ?" කියල ඇත්තටන්ම කිව්වොත් කුණුගොඩකින් අරටුව බේරගන්න එක හරිම අමාරුයි කසුන්
    මේ වගේ දේකදි හරිම තොරතුරු කවදාවත් එළියට එනවද කියලත් මටනං සැකයි
    :oo:

    සමහර විට කාලයක් ගියාම ඔක හරියයි මචං

    මැක්කා point එකකට කතා කලා නම් අපිත් කැමතියි ඇහුන්කන් දෙන්න :)

    ප්‍රභාට ෆෙඩරල් හෝ දෙන්න පුලුවන් උපරිම දේ ලබාදී රනිල් දකුනේ ජනාඪිපති වීම. ඕක තමයි යටිඅරමුණ
    ඔයා කිව්වා නේ කොටි නායකයෝ බටහිරට ගෙනෙහින් ප්‍රජාතන්ත්‍රවාදය ඉගැන්නුවා කියලා. ඔයා දන්නවද තමිල් සෙල්වම්ලා නොර්වේ එකේ විශේශ බලකායේ මූලස්තානයට ගෙනිහින් නව යුද උපක්‍රම කියලා දුන්නා කියන 1?? ඒවා කරේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියලා දෙන්නද? මොනවද බන් උබල මේ කියන තේරුමක් නැති කතා