බටහිරයන්ට ලේන්සු ඇල්ලීම පිටුපස ලොකු කතාවක් තිබේ.
මේ ජාතය්‍යන්තර රහ , ඔබ පවසන්නේ Guess යන සිතුවිල්ලේ පිහිටාය , රට තුලට ගෙන ආ අවි නැව් විනාශ කිරීමට නොදුන්නේ ජාත්‍යන්තරව කොටුකිරීමටද එහෙම නැතිනම් බටහිරට බයේද , බටහිර හැතිකරයට අප රටේ ප්‍රශ්ණ ඉතා වටී , ඒවා තව තවත් පැතිරවීමෙන් අපේ රට එක තැන පල් වන බව ඔවුනට පෙනේ , එම කාල වකවානුව තුල බටහිරෙන් කිසිම ප්‍රතිප්‍රහාරයක් පැමිණියේද? මෙවර යුද්ධය ජයගන්නා මොහොතේ එය නවත්වන ලෙස කෙතරම් බලපෑම් කලේද? රනිල් සිටියානම් මෙලහකටත් ඊලම දී අවසන්ය , ජීවත 20 , 000 විනාශ වූයේ මාතෘ භූමිය වෙනුවෙන , තම අම්මා වෙනුවෙනි..
ඔවුන් ජාත්‍යන්තරයට කොටුකලත් එහි අවසානයක් නැත ,,, සාමාජිකයන් තවත් සීටී , ඒම සෑම දේනාවම බටහිරින් අත් අඩංගුවට ගනීවියැයි ඔබ සිතනවාද , යුද්ධය අප පැහැදිලිව ජය ගෙන ඇත ,, එය අපට පෙනෙන්නට තිබේ , සාක්ෂි ඇත ...,
ඕනෑම දෙයක් Guess කල හැක නමුත් සාක්ශි නැතිව Trust කල නොහැක..




නුඹ වැන්නවුන්ට ටී මහින්ද, නෙට් ලයිෆ් වැන්නවුන්ගේ පිහිටයි.