ෆොන්සේකා UNP JVP සහය ලබාගන්න තීරණය කරේ ඇයි?

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මචන් පොඩ්ඩක් වැරදුනාද 2005 දී කොටි රනිල්ට ඡන්දය දාලා දුන්නේ නැහැ නේද?....කොටි ඡන්දය වර්ජනය කරා නේද?...එක නිසා තමයි නේද රනිල් මහත්තයා පැරදුනේ ....මම හරිද වැරදිද?

    :shocked::shocked: එ කියන්නේ thulithasajeewa දැන දැන බොරු කියනවා...:lol::lol:

    මචං... මෙන්න ලින්ක් එක බාගන්න RESULT OF PRESIDENTIAL ELECTION - 2005 (District) කියන PDF file එක. බලන්න පිටු අංක 21 හා 22. වන්නිය හා මඩකලපුවේ ප්‍රතිඵල. මම කියන්නෙ බොරුද?? :lol::lol: නුවරඑළියෙයි බදුල්ලෙයි ඡන්ද වැඩිපුර ගත්තෙ කවුද?? අනේ අනිච්චං!!!:rofl::rofl:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Sarath Fonsekata dinanna nam Chanda keeyak awashyada..One lakh+? Ithuru tika UNP+JVP -

    RESULT OF PRESIDENTIAL ELECTION - 2005
    2005 Registered voters---------13,837,130
    Mahinda Rajapakse + JVP-------4,887,152
    Percentage--------------------------35.3%

    Ranil Wickramasinghe------------4,706,366
    Percentage--------------------------34%
    PROVINCIAL COUNCIL ELECTIONS – 2008-2009[FONT=Verdana,]
    SLFP Final Results
    [/FONT]

    Southern Province---------------804,071
    Uva Province--------------------418,906
    Western Province--------------1,506,115
    North-Western Province----------668,743
    Sabaragamuwa Province----------472,789
    North Central Province------------307,457
    Eastern Province-----------------308,886
    Central Province------------------650,203
    UPFA Total-------------------5,137,170
    2005 Registered voters------13,837,130
    Percentage--------------------------37.1% -With sole credit of war victory

    Now credit of War is divided between Mahinda and Sarath

    2008 Registered voters
    -----14,088,500

    My Assumption
    JVP-----------------------------234,452 (PROVINCIAL COUNCIL ELECTIONS – 2008-2009[FONT=Verdana,])
    [/FONT]UNP (34%)---------------------4799090 Assuming that UNP gets same percentage in 2005
    Total--------------------------5,024,542

    UPFA Total--------------------5,137,170

    If this happens
    Can Sarath Fonseka get the difference of 112,000+

    Easy?
    :lol:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    APE poor kollo geting killed in the war while sarath's son in law partying...

    is this the change we want? Say NO TO SF

    Bullet hora marrying Sarath's daughter

    Danuna2.jpg

    Bullet Hora gets all the weapons deals from SF, and becomes the BIGGEST WEAPONS DEALER IN SRI LANKA.

    he makes millions,,, and now partying while our boys are getting killed... this is wrong!

    Danuna13.jpg

    Danuna14.jpg

    Danuna11.jpg

    Ponseka patiya rock and roll in USA and our poor solders scarified their lives to save mother lanka. Ponseka is now using this to gain power. He is thinking he fought alone.....Shame on Ponseka.
    Ponil and Mangalika always tried to bring down the morality of the army and we lost lives due to this too.
    Shame on Ponseka to join hela ponnayas
     
    JothiPerera

    Banned
    Nov 27, 2009
    316
    3
    0
    Machan...uba kiyana de aththa... Sarath made millions while he was in the army... now he getting in to politics to make $$$$....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචං... මෙන්න ලින්ක් එක බාගන්න RESULT OF PRESIDENTIAL ELECTION - 2005 (District) කියන PDF file එක. බලන්න පිටු අංක 21 හා 22. වන්නිය හා මඩකලපුවේ ප්‍රතිඵල. මම කියන්නෙ බොරුද?? :lol::lol: නුවරඑළියෙයි බදුල්ලෙයි ඡන්ද වැඩිපුර ගත්තෙ කවුද?? අනේ අනිච්චං!!!:rofl::rofl:

    thulithasajeewa අනේ අනිච්චං කිව යුත්තේ නුඹටයි. කොටි චන්දෙ වර්ජනය කරා, 89 ජේ වී පී එක කරා වගේ චන්දෙ දාන්න යන අය මැරුවා.

    ඒත් වන්නියේ සමහර දිස්ත්‍රික වල චන්දෙ දාන්න පුළුවන් වුනා. ඒ මිනිස්සු චන්දෙ දැම්මේ සාම ගිවිසුමට පක්ශව, යුද්ධෙ එපා කියලා.

    දැන් තමුන්නාන්සේ කිවානෙ මඩකළපුව ගැන එහෙම. රනිල්ට කොටි චන්දෙ දැම්මා කියලා. එහෙනම් 2008 පලාත්සභා චන්දෙ ප්‍රතිපල බලමුද?

    Batticaloa District

    [FONT=Verdana,]UNITED PEOPLE'S FREEDOM ALLIANCE [/FONT][FONT=Verdana,]105,341[/FONT][FONT=Verdana,]58[/FONT]
    [FONT=Verdana,]UNITED NATIONAL PARTY [/FONT][FONT=Verdana,]58,602[/FONT][FONT=Verdana,]32[/FONT]

    Source : http://www.slelections.gov.lk/Provincial/2008/Eastern/district/batticaloa.html

    දැන් මොකදමේ වෙලා තියෙන්නේ, 2005දී රනිල්ට චන්දෙ දාපු කොටි 2008දී මහින්දට දාලාද?

    නැත්නම් හොර චන්ද දාලාද?:)

    නැත්නම් කොටි ජනතාව මැරිලා ගිහින් දේශප්‍රේමී ජනතාවක් බිහිවෙලාද?:dull:

    චන්ද ප්‍රතිපල කියන්නේ ඒ අවසථාවේ මිනිස්සුන්ට වැදගත් කියලා හිතන දේ?

    බොරුවට කොටි රැකෝඩ් ගහන්න යන්න එපා. මහින්ද ලොක්කත් අහුවෙනවා එතකොට:lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Ponseka patiya rock and roll in USA and our poor solders scarified their lives to save mother lanka. Ponseka is now using this to gain power. He is thinking he fought alone.....Shame on Ponseka.
    Ponil and Mangalika always tried to bring down the morality of the army and we lost lives due to this too.
    Shame on Ponseka to join hela ponnayas

    යකෝ උඹ වගේ හිගන්නෙකුට යන්න පාටියක් වත් නැති වුනාට නාමල් පුතා හොඳ හොඳ පාටි දානවා. :lol:

    ඒවාට උඹට ආරාධනා නැති වුනාට අපි මක්කා කරන්නද?:lol:

    අනුන්ගේ පාටි වලට හූල්ලන්නේ නැතුව හිටපන්.

    මේ ෆොටෝ වල මොනවද තියෙන නරක?

    කොල්ලො කෙල්ලො ටිකක් විනෝදවෙන එක උඹවගේ එකෙකුට ලොකු වුනාට අපිට කරන්න දෙයක් නෑ
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මැක්කා යතාර්තය අවබොද කර දුන්නාට බොහොම ස්තුතියි
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    "අපිට සරත් ෆොන්සේකා එක්ක ප්‍රශ්ණයක් නෑ, එයා යුධ වීරයෙක්, ඒත් රට පාවාදීපු UNP කාරයෝ එක්ක එකතුවෙලා ඉන්න එක ලොකු ප්‍රස්ණයක්....." කියන තර්කය.

    මේ තර්කය සාධාරණයි.

    මටනං සාධාරනයක් පේන්නෙ නෑ මචං
    අමතක කරන්න එපා ජනාධිපතිවරණයේදි රනිල්ව පැරැද්දෙව්වෙ ප්‍රභාකරන් බව. එයා තමයි ඒ පැත්තෙ දෙමළ ජනතාවට ඡන්දය දාන්න දුන්නෙ නැත්තෙ
    මහින්ද ජනාධිපති උනෙ රටේන් කොටසම මිනිස්සු දුන්න ඡන්දෙන්

    ඉතිං පාවා දුන්න කියන එක හරි නෑ නෙද ?:)

    උබ කියල තියෙන අනික් කරුණු නම් සෑහෙන්න තරම් දුරට ඇත්ත :)
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    එලකිරි ඒකේ සරත් ෆොන්සේකා විවාද වලදී නිතරම කියවෙන දෙයක් තියෙනවා. ඒ තමයි.....................

    "අපිට සරත් ෆොන්සේකා එක්ක ප්‍රශ්ණයක් නෑ, එයා යුධ වීරයෙක්, ඒත් රට පාවාදීපු UNP කාරයෝ එක්ක එකතුවෙලා ඉන්න එක ලොකු ප්‍රස්ණයක්....." කියන තර්කය.

    මේ තර්කය සාධාරණයි.

    ඇත්තටම ඇයි ජෙනරාල් තුමා UNP එක්ක කූට්ටාලි වුනේ, පිස්සු හැදිලාද? රැවටිලාද? නැත්නම් දේශද්‍රොහියෙක් වෙලාද?

    ඔය එකක්වත් නෙමෙයි, ජෙනරාල්තුමා එක්ක එකතුවුනේ ශ්‍රි ලංකාවේ තියෙන දේශපාලන යථාර්ථය නිසා.

    මම මේක ලිව්වේ ජෙනරාල්තුමාට ආදරය කරණ, එතුමාට ගෞරව කරණ, එතුමාට සුබ පතන අය වෙනුවෙන් පැහැදිලි කිරීමක් විධියට.

    වෙනදා වගේම එතුමාට වෛර කරණ, ආංඩුවට කඩේ යන අය මට අපහාස කරයි UNP කාරයා කියලා, ඒවා ගණන්ගන්න එපා.

    ජෙනරාල්තුමාගේ තීරණයට හේතු මෙන්න..............

    ~~ 1 ~~

    2005 චන්දේ බලන්න. රටපාවාදුන්නා, ලෝක බැංකුවට ප්ලග් එක ගැහුවා, සීගිරිය විකුණුවා කියෙන දහසකුත් එකක් චෝදනා තියෙද්දී රනිල් ප්‍රකාශිත චන්ද වලින් 48.43% ඒ කියන්නේ වලංගු චන්ද 4,706,366 ලබාගත්තා.
    (source : http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_2005 )

    සීගිරිය විකුණුවා, කොටින්ට රට දුනා, සුද්දන්ට රට වික්න්ණුවා රාජපක්සලා, වීරවසලා, චම්පිකලා වේදිකා දෙවනත් කරද්දී මේ රටේ මිනිස්සු ලක්ශ 47ක් රනිල්වත් UNP එකත් විස්වාස කරලා චන්දේ දුන්නා.

    මේ ලක්ශ 47තෙන් කීයක් පාවෙන චන්ද ඇත්ද? මම හිතන්නේ බොහොම ටිකයි. පාවෙන චන්ද ගියේ දේශප්‍රේමී මහින්දට මිසක් රට පාවාදුන් රනිල්ට නෙමෙයි. ඒ කියන්නේ මේවා UNP චන්ද.

    ජෙනරාල්ට දිනන්නනම් මේ UNP චන්ද ලක්ස 47 අවශ්‍ය වෙනවා. බැරිවෙලා හරි ජෙනරාල් එක්ක තරගෙට රනිල් හරි, වෙන UNP එකෙක් හරි දැම්මානම් මේ චන්ද කැඩෙනවා. ඒකෙ වාසිය මහින්දට.

    ජෙනරාල් කියන්නේ මෝඩයෙක් නෙමෙයි,UNP එක්ක එකතු වීමේ වාසි අවාසි කිරලා මැනලා තමයි තීරණය ගත්තේ.

    ~~2~~

    ජනාධිපති වරණයකට මුහුණ දෙන්න රට පුරා විහිදිච්ච සංවිධානාත්මක ජාලයක්, සංවිධයායකවරු, මෙහෙයවන්නන් ඉන්න ඕනෙ.

    එහෙම organisation structure තියෙන්නේ SLFP, UNP. JVP තුනට විතර. ඒවගේ ජාලයක් නැතුව තනියම් ගිහින් ජෙනරාල් මොන බම්බුවක් කරන්නද?

    පෝස්ටර් ගහන්නේ, කැම්පේන් කරන්නේ නෝනයි, දුවලා දෙන්නයිද?

    ජෙනරාල් තුමා UNP / JVP හවුලට යන්න දෙවෙනි හේතුව ඕකයි.

    රජයේ සියළු සම්පත් තමන්ගේ පෞද්ගලික දේපොල විදියට චන්ද වැඩට දාගෙන ඉන්න මහින්දට සටනක් දෙන්න රටපුරා පක්ශ සංවිධානයක් අවශ්‍යයි.

    :yes::yes::yes::yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ponseka ponneyek kiyala da ???

    ponseka ponnayek thamai...

    අපි කතා කරන්නෙ මචං සරත් ෆොන්සේක ගැන:baffled:
    උබ ඔය කියන පොන්සේකව දැක්කෙ අද උදේ කණ්නාඩියෙන්ද මචං ? :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    plaaehagedara

    Member
    Feb 26, 2009
    151
    1
    0
    Mahindata rata dunnoth thawa 8 years control karanne mahinda.
    mervin silva wage ballo minissunta pare yana kota monawa karaida ?
    anagathaya gena hithanna , Yuddeta mahida help karapu eka eththa, but onama rataka president kenekge wagakeema yudde karala dinana eka,
    mehema rata yana widiyata mahinda raja wunoth 2017 wenakota lankawa thiyeida ???????
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Mahindata rata dunnoth thawa 8 years control karanne mahinda.
    mervin silva wage ballo minissunta pare yana kota monawa karaida ?
    anagathaya gena hithanna , Yuddeta mahida help karapu eka eththa, but onama rataka president kenekge wagakeema yudde karala dinana eka,
    mehema rata yana widiyata mahinda raja wunoth 2017 wenakota lankawa thiyeida ???????

    baya wenana wpa. mervin la wage aya monawath keranne neha.

    Ponseka avoth ranil norway velata rata pavala dei
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    baya wenana wpa. mervin la wage aya monawath keranne neha.

    Ponseka avoth ranil norway velata rata pavala dei

    කාරුණික ඉල්ලීමයි
    කවුරු උනත් කමක් නෑ netlife007 ගෙන් ඇඟිල්ල අහකට ගන්න
    මෝඩ කතා කියනව හෝ ගාලා :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    jay25

    Member
    Jan 3, 2009
    361
    6
    0
    එලකිරි ඒකේ සරත් ෆොන්සේකා විවාද වලදී නිතරම කියවෙන දෙයක් තියෙනවා. ඒ තමයි.....................

    "අපිට සරත් ෆොන්සේකා එක්ක ප්‍රශ්ණයක් නෑ, එයා යුධ වීරයෙක්, ඒත් රට පාවාදීපු UNP කාරයෝ එක්ක එකතුවෙලා ඉන්න එක ලොකු ප්‍රස්ණයක්....." කියන තර්කය.

    මේ තර්කය සාධාරණයි.

    ඇත්තටම ඇයි ජෙනරාල් තුමා UNP එක්ක කූට්ටාලි වුනේ, පිස්සු හැදිලාද? රැවටිලාද? නැත්නම් දේශද්‍රොහියෙක් වෙලාද?

    ඔය එකක්වත් නෙමෙයි, ජෙනරාල්තුමා එක්ක එකතුවුනේ ශ්‍රි ලංකාවේ තියෙන දේශපාලන යථාර්ථය නිසා.

    මම මේක ලිව්වේ ජෙනරාල්තුමාට ආදරය කරණ, එතුමාට ගෞරව කරණ, එතුමාට සුබ පතන අය වෙනුවෙන් පැහැදිලි කිරීමක් විධියට.

    වෙනදා වගේම එතුමාට වෛර කරණ, ආංඩුවට කඩේ යන අය මට අපහාස කරයි UNP කාරයා කියලා, ඒවා ගණන්ගන්න එපා.

    ජෙනරාල්තුමාගේ තීරණයට හේතු මෙන්න..............

    ~~ 1 ~~

    2005 චන්දේ බලන්න. රටපාවාදුන්නා, ලෝක බැංකුවට ප්ලග් එක ගැහුවා, සීගිරිය විකුණුවා කියෙන දහසකුත් එකක් චෝදනා තියෙද්දී රනිල් ප්‍රකාශිත චන්ද වලින් 48.43% ඒ කියන්නේ වලංගු චන්ද 4,706,366 ලබාගත්තා.
    (source : http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_2005 )

    සීගිරිය විකුණුවා, කොටින්ට රට දුනා, සුද්දන්ට රට වික්න්ණුවා රාජපක්සලා, වීරවසලා, චම්පිකලා වේදිකා දෙවනත් කරද්දී මේ රටේ මිනිස්සු ලක්ශ 47ක් රනිල්වත් UNP එකත් විස්වාස කරලා චන්දේ දුන්නා.

    මේ ලක්ශ 47තෙන් කීයක් පාවෙන චන්ද ඇත්ද? මම හිතන්නේ බොහොම ටිකයි. පාවෙන චන්ද ගියේ දේශප්‍රේමී මහින්දට මිසක් රට පාවාදුන් රනිල්ට නෙමෙයි. ඒ කියන්නේ මේවා UNP චන්ද.

    ජෙනරාල්ට දිනන්නනම් මේ UNP චන්ද ලක්ස 47 අවශ්‍ය වෙනවා. බැරිවෙලා හරි ජෙනරාල් එක්ක තරගෙට රනිල් හරි, වෙන UNP එකෙක් හරි දැම්මානම් මේ චන්ද කැඩෙනවා. ඒකෙ වාසිය මහින්දට.

    ජෙනරාල් කියන්නේ මෝඩයෙක් නෙමෙයි,UNP එක්ක එකතු වීමේ වාසි අවාසි කිරලා මැනලා තමයි තීරණය ගත්තේ.

    ~~2~~

    ජනාධිපති වරණයකට මුහුණ දෙන්න රට පුරා විහිදිච්ච සංවිධානාත්මක ජාලයක්, සංවිධයායකවරු, මෙහෙයවන්නන් ඉන්න ඕනෙ.

    එහෙම organisation structure තියෙන්නේ SLFP, UNP. JVP තුනට විතර. ඒවගේ ජාලයක් නැතුව තනියම් ගිහින් ජෙනරාල් මොන බම්බුවක් කරන්නද?

    පෝස්ටර් ගහන්නේ, කැම්පේන් කරන්නේ නෝනයි, දුවලා දෙන්නයිද?

    ජෙනරාල් තුමා UNP / JVP හවුලට යන්න දෙවෙනි හේතුව ඕකයි.

    රජයේ සියළු සම්පත් තමන්ගේ පෞද්ගලික දේපොල විදියට චන්ද වැඩට දාගෙන ඉන්න මහින්දට සටනක් දෙන්න රටපුරා පක්ශ සංවිධානයක් අවශ්‍යයි.

    100% agree with you. this is the reality
     
    May 17, 2006
    3,632
    90
    0
    මචං... මෙන්න ලින්ක් එක බාගන්න RESULT OF PRESIDENTIAL ELECTION - 2005 (District) කියන PDF file එක. බලන්න පිටු අංක 21 හා 22. වන්නිය හා මඩකලපුවේ ප්‍රතිඵල. මම කියන්නෙ බොරුද?? :lol::lol: නුවරඑළියෙයි බදුල්ලෙයි ඡන්ද වැඩිපුර ගත්තෙ කවුද?? අනේ අනිච්චං!!!:rofl::rofl:

    Electoral District -- JAFFNA

    Registered Votes -- 701938

    Total Polled -- 8524(1.21%)

    ඇයි බන් උබලා ඔච්චර බොරු කියන්නේ කොටි රනිලට ඡන්දය දාලා දුන්නනම් මහින්ද පරද්දන්න මේ 701938 බාගයක් දැම්මනම් ඇති නේද?..අනික මේ පාර නුවරඑළියෙයි බදුල්ලෙයි ඡන්ද වැඩිපුර ගන්න මහින්ද තොන්ඩමන් එකතු කරගෙන ඉන්නෙ ඇයි?......

    ඔයාට මතකය කියලා දෙයක් නැතනම් කරුනාකර බොරුනොකිය ඉන්න....