baya wenana wpa. mervin la wage aya monawath keranne neha.
Ponseka avoth ranil norway velata rata pavala dei





වෙනාදා මෙන්ම ඔහු විශාම යන තුරු මේ රටේ බොහෝදෙනා ඔහුට පැහැදිලිවම ගෞරව කලා , ඒකට හේතුව අති විශිෂ්ඨ යුද හමුදා නායකයෙකු වීම නිසයි , ඒ වන විට ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් යුද වීරයාගේ මතකයන් සේම මොහුද ඒ වු සදා නොමැකෙන මතකයන් අතරට එක්වෙමින් තිබිණි , නමුත් බල තන්හාව එයට වැට බදින්නක් බව ඔහු නොදැන සිටියා විය හැකිය , දැන් බහුතර ජනතාවක් අතරින් ඔහුට වූ ගෞරවය නැතිවී ගොස්ය , ඒ ජාතියේ වීරයකු සමග එකට සිට ලබාගත් ජය තුට්ටු දෙකට සීමා කරමින් , දේශයට ද්‍රෝහිකම් පෑ , බටහිරට කඩේ ගිය දේශපාලන පක්ශයක් හා අතිනත ගැනීමෙනි,
මෙම අරගලය පවතින කාලය තුල , ඔහුටද , රටටද නින්දා අපහාස කල එක්සත් ජාතික පක්ශය අද දේශ හිතයිශීය , පාමන්කඩ , මැදවච්චි කතා , ඔනෑම ගොනෙකුට යුද්ධකල හැකියි කියූ කතා , තාමත් මගේ දෙසවන තුල නිබදවම රැව් දෙන තුට්ටු දෙකේ නිවට කතා බස්ය , ඒවා ඔබටද මතක ඇතියැයි මම සිතමි , ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැති හමුදාපති , දැන් රට ගොඩනැගීමට සුදුසු වී ඇත්තේ කුමක් නිසාදැයි අපි ප්‍රශ්ණ කරමු , ප්රභාකරන්ට එරෙහිව සටන් කරද්දී හමුදාපති නිවටයෙකි , මහින්ද රාජපක්ශට විරුද්ධව සටන් කරද්දී ඔහු දේශ ප්‍රේමියෙකි , එනම් එක්සත් ජාතික පක්ශයට ප්රභාකරන් යනු හිතවතෙකි
දේශය නිදහස් කර ගැනීමේ නියමුවා ද්‍රෝහියෙකි , තර්කය පැහැදිලිය...
අපේ රටේ බහුතර ජනතාවක් බඩ ගැන සිතයි , ඔය ලෝක බැංකු කථා ඔවුනට අදාල නැත , රටක පාක්ශික චන්ද ඇත්තේ දෙපාර්ශවයට බැලුවොත් 40% , ඉතිරි 60% පාවෙන චන්දය , 1994 චන්ද්‍රිකා විශිෂ්ඨ ජයක් ලැබුවේ අපේම රටේ චන්ද වලිනි , 2001 එය අනිත් අතට කැරකුනේ ඒ චන්ද වලින්මය , ඔබ ඉදිරිපත් කරන තර්කය මෙහි ඇතුලත් කරහොත් 2001 කැරකී ඇත්තේ චන්ද්‍රිකාගේ චන්දය , එය එසේ විය නොහැක , රට තුල බහුතර චන්දයන් පාවෙන ඒවාය , බොහෝ විට ඒවා තීරණය කරන්නේ චන්දයට කලින් දවසේ පවුලේ කතා බහින් විය හැක.
" අපේ මිනිස්සුන්ට දැන් නිදහසේ කොළඔ යන්න පුලුවන් , රට දැන් නිදහස් , ඉස්සර කොච්චර බයෙන්ද හිටියේ , මහින්ද වැඩක් කරන පාටයි , ඉතුරු ටිකත් මිනිහ කරයි , අපි අපේ යුතුකම ඉටුකරමු"
ඔය වගේ කතාබස් වලින් පාවෙන චන්දය තීරණය කරනු ඇත
ජනරාල් යනු දේශපාලන බබෙකි , 2005 දී ප්‍රතික්ශේප කල රනිල් සමග එක්වී ඔහුගේ මතය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවක් පෙනීයයි , එම තීරණය නැවත වරක් ජනතාව තීරණය කරනු ඇත.
යුධ හමුදාවක් පාලනය කල පලියට , රටක් පාලනය කල නොහැක, ජනාතාවගේ තීරණය මහින්ද විය යුතුය , මොකද අපේ රට තුල හැමදාම ගුලි කන මෝඩයන් සිටිය නොහැකි බැවිනි
යුධ හමුදාවක් පාලනය කල පලියට , රටක් පාලනය කල නොහැක, ජනාතාවගේ තීරණය මහින්ද විය යුතුය , මොකද අපේ රට තුල හැමදාම ගුලි කන මෝඩයන් සිටිය නොහැකි බැවිනි
සහතික ඇත්ත. මේ ආණ්ඩුව දුෂණය අතින් නම් ඉහලින් ම ඉන්නවා. යුද්ධය නිසා පටි තද කරන් බලන් හිටපු අපි දැන් කර කියා ගන්න දෙයක් නැතුව බලන් ඉන්නවා. ප්‍රශ්ණෙ මේකයි.
ආණ්ඩුවට ඡන්දෙ දීලා තව තවත් මිරිකෙනවද??
යූඇන්පියට ඡන්දෙ දීලා නැවතුණු යුද්ධය ආයිත් පටන් ගන්නවද?? කියන එක.
මේ ගැන මගේ පැහැදිලි කිරීම http://www.elakiri.com/forum/showpost.php?p=6013357&postcount=1http://www.elakiri.com/forum/showpost.php?p=6013357&postcount=1
Machan wephons gaththa minissu, eka demala minihek maranne nathuwa palanaya kala nam, eka hora kamak nathuwa palanaya kala nam machan kakatai leadership kiyanne. nathuwa thamangema ministersla Rupawahiniyata panala eke inna pinissunta gahaddi, muthuhettigama; Mahindage NADI watena hati mama dannawa kiyaddi ea minissu thiyagana inna miniheda leader kenek kiyanne??
Mahindata konda pana na machan.
Mama oyalata wada mahindata kamaththen hitiya. Mama mage jiwithe kawadawath UNP ekata katha kapu kenek newei. Eath rata hadanna nam mea rate NITHIYA genna ona.
eka karanna ouluwan SF tha witharai. Mahindata eaka kaanna ba
Marvin silva, Muthuhettigama, Nimal Siripala ea wage minissu thiyan kohoma ratak hadannada??
..... නිවට රනිල් වික්‍රමසිංහය , සාමාන්‍ය දේශපාලන කෝනයකින් තොරව මේ පිළිබදව සිතීම ඉතා වැදගත් යැයි කිව යුතුය


මේ කතා කරන්නෙ දේශපාලන කෝණයකින් නොව රූපවාහිනි ITN කෝණයකින් බව මට නිකමට සිතේ
රනිල් නිවට යැයි කියන්නෙ මේ තාක් කල් කිසිදු දූෂණයකට වරදකරු නොවූ එකම දේශපාලඥයා නිසාද ?
මහින්දට වැරදි නොකියන්නෙ Helping hambanthota දූෂණයට වරදකරු වීමට ඔන්න මෙන්න තිබයදී , රටේ කොටසකගේ ඡන්දයෙන් ජනාධිපති වූ නිසාද ?
අන්න එකත් මම ඇසිය යුතුය![]()
රනිල් දුරදිග විහිදුම් බලකායට කල දෙයම මදිද රනිල් නිවටයකු කියන්නට ? ඌට හම්බුකරන්නට දරු පවුලක් නැහැ, දරුවන් හදන්ට ලින්ගයක්ද නැතුව ඇති, කතාකරන්නටද දන්නේ නැත, ඔබතුමා රනිල් සහ මහින්දගේ වෙනස දූශන වලින් මනිනවනම් රනිල් කොහොමදන් දූශනයෙන් තොර කෙනෙක් කියන එක අනිවාර්යයෙන්ම පිලි ගන්න පුලුවන්, නමුත් රනිල් වගේ නිවට, අධම දේශපාලුවෙක් මේ රටේ තවත් නැත,


මේ කතා කරන්නෙ දේශපාලන කෝණයකින් නොව රූපවාහිනි ITN කෝණයකින් බව මට නිකමට සිතේ
රනිල් නිවට යැයි කියන්නෙ මේ තාක් කල් කිසිදු දූෂණයකට වරදකරු නොවූ එකම දේශපාලඥයා නිසාද ?
මහින්දට වැරදි නොකියන්නෙ Helping hambanthota දූෂණයට වරදකරු වීමට ඔන්න මෙන්න තිබයදී , රටේ කොටසකගේ ඡන්දයෙන් ජනාධිපති වූ නිසාද ?
අන්න එකත් මම ඇසිය යුතුය![]()
මෙතන මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනව ගිහාන්
ඔය ගොඩාක් කරුණු එළියට එන්නෙ රජයේ මාධ්යෙන් අන්න ඒ ගැනත් ඩිංගක් හිතන්න වෙනව
නමුත් ඕවයින් 50% වත් ඇත්ත
මොකද හමුදාවේ වැඩ කරන නිළධාරීනුත් කියන නිසා
නමුත් එක දෙයක් තියෙනවා. ජනාධිපතිවරණයෙදි රනිල්ව පරද්දපු LTTE එකට ඇයි රනිල් රට පාවා දෙන්නෙ ?
රට කොටින්ට දුන්න නම් ඇයි LTTE එක රනිල් එක්ක ඒ තරම් තරහෙන් හිටියෙ ?![]()
මෙතන මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනව ගිහාන්
ඔය ගොඩාක් කරුණු එළියට එන්නෙ රජයේ මාධ්යෙන් අන්න ඒ ගැනත් ඩිංගක් හිතන්න වෙනව
නමුත් ඕවයින් 50% වත් ඇත්ත
මොකද හමුදාවේ වැඩ කරන නිළධාරීනුත් කියන නිසා
නමුත් එක දෙයක් තියෙනවා. ජනාධිපතිවරණයෙදි රනිල්ව පරද්දපු LTTE එකට ඇයි රනිල් රට පාවා දෙන්නෙ ?
රට කොටින්ට දුන්න නම් ඇයි LTTE එක රනිල් එක්ක ඒ තරම් තරහෙන් හිටියෙ ?![]()
විහිලු කතා කීමට ඔබ දක්ෂ බව මට පෙනේ

බටහිරයන් කහින කහින පාරට ලේන්සු ඇල්ලා ලකුණු දා ගැනීම ඔහුගේ සිරිත විය , දැවැන්ත හමුදා ජයග්‍රහණයක් ආපස්සට හරවා , සටන් විරාමයක් ලබාදී , ඒකීය රාජ්‍ය ප්‍රතිපත්තිය , ෆෙඩරල් ක්‍රියාවලියකට මාරු කිරීම මුලින් දක්නා ලද දෙයක් වුවද , පසුව වෙනම රාජ්‍යක් කරා එය ලගා වන්නේ බව දැක ගන්නට හැකි විය , වෙනම රාජ්‍යකට අවශ්‍ය කාරණා ඔහු සටන් විරාම ගිවිසුම හරහා පිලිගන්නා ලදී , වෙනම භූමි ප්‍රදේෂයක් , ඔවුන්ගේ උසාවි පද්දතියක් , ජනතාවක් අදී ලෙසය, දේශයක් පාවා දීමට උත්සාහ කිරීම , බටහිරට කඩේ යෑම , ඔවුන්ගේ අතකොලුවක් වීම , ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම , මටනම් ශ්‍රී ලාංකික ඇසකින් නිවට ක්‍රියාවකි ,
එනම් ඔහු නිවටයෙකි ,
100% නෙවෙයි එකල තිබූ වාතාවරනය මත 99% ගැනීමට තිබුනු බව මගේ විශ්වාසයයිඋතුරු චන්ද 100% එක්සත් ජාතික පක්ෂ ඒවා වන්නේ කෙසේද? අනික රටේ කොටසකගෙන් කියනවානම් ඔබට නොදුන් චන්දත් ගනන් කර ඒවාද එක්සත් ජාතික පක්ෂ ගොඩටද දමා ගත හැක ,



මම රනිල්ට විරුද්ද එකම හේතුව තමයි මිනිහ දුර දිග විහිදුම් බලකායට කරපු අපරාදය නිසා, මම සරත් ෆොන්සේකාට ගරු ..... හිතවත් නැහැ කියන එක පුස් ප්‍රකාශයක්, රනිල් සහ ජයලත් කියන අය දෙවන කොටි බලකාය කිව්වොත් මම නිවැරදියි
ලේඛනයක් පිළිවලට බුද්ධි අංශ සාමාජිකයන් ඝාතනය කිරීමට සැලස්වීම තුලින් පාවා දීමක් දැකිය නොහැකිද?
රනිල්ට චන්ද යාමක් නැවැත්වීමට L.T.T.E උත්සාහ කලා නොව , තමන් වෙනම පාලනයක් ඉන්නා බවත් තම ඊලාම් රාජ්‍ය කිසිවිටෙකත් ශ්‍රී ලංකාව සමග සබදතාවයක් නැති බව පෙන්වා වෙනම රාජ්‍ය ජාත්‍යන්තරව ඔප්පු කිරීමට ඔවුන් මෙහිදී උත්සාහ කරන ලදී

විහිළු නොවන කතාද ඒ අයුරුන් දැකීමට ඇති හැකියාව අගය කළ යුතුය
බටහිරයන්ට ලේන්සු ඇල්ලීම පිටුපස ලොකු කතාවක් තිබේ.
සාම ගිවිසුම හරහා රනිල් LTTE සාමාජිකයන්ට රට තුලට පැමිණිමට ඉඩ දුන්නෙ
LTTE ප්‍රභලයො විදේශ රටවල් වලට රැගෙන ගියේ ප්රජාතන්ත්රවාදයේ "රහ" වැට්ටීම සදහා බව කාහටත් නොපෙනෙන එක පුදුමයක් නෙවෙයි
මන්ද යත් එය එය ඒ කාලෙයෙ රජයේ මාධ්‍ය යොදාගෙන උදේ හවා ජප නොකල නිසාය.
මහ ජනතාවට inject නොකල නිසාය
අහස සිඹින කටවුට් වලට මහ ජනතාවගේ සල්ලි වියදම් නොකළ නිසාය
හාමුදුරුවරු ලව්වා බණ නොකියවෙවු නිසාය
එතුවක් කල් ප්රභාකරන් ගෙ පස්සෙන් වැටී හිටි ඔහුගෙ ප්‍රභලතම ප්‍රහාරකයා කරුණා කැඩී වෙන් උනෙ ඒ නිසා නොවේද ?
රනිල් ගෙ බලාපොරොත්තුව වන්නට ඇත්තෙ(මට හරියටම කියන්න බෑ) LTTE එක ජාත්‍යන්තරව හුදෙකලා කිරීමයි. යුද්ධ කිරීමට හේතුවක් නැති කිරීමයි
මට තවමත් පිළිතුරු ලැබුනේ නෑ කසුන්
ඇයි LTTE එක අර තරම් තරහින් හිටියෙ ?
ඇයි ප්රභාකරන් රනිල්ට "කපටි නරියා" කිව්වෙ ?
මහින්ද අනුගමනය කළේ යුධමය ක්රියාමාර්ගයකි
රනිල් අනුගමනය කළෙ ජාත්‍යන්තර ක්රියාමාර්ගයකි
මේ දෙකේ ඇති එකම වෙනස මහින්දට වල කපන්න චන්ද්‍රිකා කෙනෙක් සිටියේ නැත
ආරක්ශක අමාත්‍යංශය උදුරාගන්න කෙනෙක් හිටියේ නැත
ජාතික නාලිකා උදුරාගන්න කෙනෙක් හිටියේ නැත
අන්තිම වශයෙන්
රනිල් ගෙ ක්‍රමයේදි මිනිස් ජීවිත 20 000 බිළි වන්නේද නැත
100% නෙවෙයි එකල තිබූ වාතාවරනය මත 99% ගැනීමට තිබුනු බව මගේ විශ්වාසයයි
නොදුන් චන්දයි
දීමට හැකියාව නොතිබුනු චන්දයි ගැන ඔබේ භාෂා ඥානය මෙහෙයවා සිතන මෙන් කරුණිකව ඉල්ලමි
ඔය කෙසේ උනත් රනිල් කල එක් නිවට කමක් ඇත ඒ තමා
තමන්ගෙ සැලසුම් අස්සර්ථක වූවා හෝ අසාර්ථක කරවූවාට රට ගැන සිතා ,
තමන්ට තිබෙන්නාවූ ජාත්‍යන්තර සහය යොදාගනිමින් මහින්දට උදව් කිරීමට තිබුනු නමුත් නිර්දය විවේචන පමනක් කරමින් බුරමින් සිටීමයි
උඹ හොද point වලට කතා කරන බව පේනවා මචං
රනිල් දුරදිග විහිදුම් බලකායට කරපු වැඩේ ගැන උබට ලැබුනු තොරතුරු 100% ඇත්තද ?
නමුත් මචං ඒ විදියට සබදතා පැවැත්තුවේ සැඟවුනු සැලස්මක් නිසා වෙන්න බැරිද ? මොකද රනිල් ගෙ සාම ගිවිසුමේ අරමුණු ගැනත් දැනුයි අපිට අහන්න ලැබෙන්නෙ
ඔතන පොඩි අවුලක් තියෙනවා
ප්රභාකරන් හොදටම දැනන් හිටියා උතුරු නැගෙනහිර ජනතාව 99% රනිල්ට චන්දය දෙන බව
ඒ වගේම මහින්ද සහ රනිල් අතර උණුසුම් තරඟයක් තියෙන බව
ඒ කියන්නෙ
හැම ඡන්දයක්ම රනිල්ට වටින බව ඔරභාකරණ් දැන සිටියා
එහෙම තියෙද්දි තමන්ගෙ පාළන ප්‍රදේශයේ ඉන්න ජනතාවට
තමන්ට ඉදිරියේදි රට පාවා දෙන රනිල්ට ඡන්දය දීමට ඉඩ නොදුන්නෙ ඇයි ?
මොනව උනත් රනිල් ව සුද්ද කිරීමට මට කැසිල්ලක් නැති බව කිව යුතුමය
මට කියන්න ඕන උනෙ
"කියන තරම් යකා කළු නෑ" කියල විතරයි![]()
ලේඛනයක් පිළිවලට බුද්ධි අංශ සාමාජිකයන් ඝාතනය කිරීමට සැලස්වීම තුලින් පාවා දීමක් දැකිය නොහැකිද?