ෆොන්සේකා UNP JVP සහය ලබාගන්න තීරණය කරේ ඇයි?

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
අපි දෙයක් කතාකරනකොට ඔයා කිව්ව වගේ මඩ නොගහා සාදාරනව කත කල යුතුයි යන මතයට මම ගරු කරනව, ඒත් මැක්කා වගේ ඔන්ලයින් කක්කුස්සි වීරයන්ට ඕක තාම තේරුම් ගන්න බැහැ

උබනෙ ඔන්ලයින් කක්කුස්සි වීරයා
 
ugm873

Member
Oct 25, 2008
1,583
41
0
ගියපාර පොනිල් පොන්සේකාට චන්ද අච්චර ලැබුන නම් මේ පාර සරත් ෆොන්සේකාට මෙච්චට ලැබෙයි කියල ඔයා කරන තර්කය අපිට පිලිගන්න පුලුවන්, ඒත් මතකතියාගන්න මේ ලංකාවේ තියෙන අති විශේශ ජනාධිපතිවරනයක් කියන එක, මේ පලවෙනි වතාව එක්සත් ජාතික පක්ශයෙන් අපේක්ශකයෙක් ඉදිරිපත් නොවන, ඒවගේම මේ පලවෙනි වතාව ජවිපේ සහ එජාපේ එකට වැඩ කරන, මේ පලවෙනි වතාව හිටපු ත්‍රස්තවාදීන් ටික සහ උන්ට වැඩකරපු සහචරයො ටික දෙපැත්තට බෙදිල කට්ටියක් මහින්දට, කට්ටියක් සරත්ට සහය දෙන, ඒක නිසා චන්දේ ඉවරවෙනකම් කාටවත් කියන්න බැහැ කවුරු දිනයිද කියන එක,

උතුරු නැගෙනහිර චන්ද මේ පාර විශේශ තැනක් ගනියි කියල මට හිතෙනව, ඒවගේම මම හිතන විදිහට ඒ පැතිවල අය මහින්දට සහ සරත් යන දෙන්නටම කැමති නැහැ, ඉතින් මේක අපි හිතන තරම් ලේසි චන්දයක් වෙන එකක් නැහැ
100% tru
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
එස් බී දිසානයකත් මහින්දට හේත්තු වුනා, චන්දය තවත් උනුසුම්
 
digitaldjs

Member
Aug 11, 2007
926
36
0
වෙනාදා මෙන්ම ඔහු විශාම යන තුරු මේ රටේ බොහෝදෙනා ඔහුට පැහැදිලිවම ගෞරව කලා , ඒකට හේතුව අති විශිෂ්ඨ යුද හමුදා නායකයෙකු වීම නිසයි , ඒ වන විට ඩෙන්සිල් කොබ්බෑකඩුව නම් යුද වීරයාගේ මතකයන් සේම මොහුද ඒ වු සදා නොමැකෙන මතකයන් අතරට එක්වෙමින් තිබිණි , නමුත් බල තන්හාව එයට වැට බදින්නක් බව ඔහු නොදැන සිටියා විය හැකිය , දැන් බහුතර ජනතාවක් අතරින් ඔහුට වූ ගෞරවය නැතිවී ගොස්ය , ඒ ජාතියේ වීරයකු සමග එකට සිට ලබාගත් ජය තුට්ටු දෙකට සීමා කරමින් , දේශයට ද්‍රෝහිකම් පෑ , බටහිරට කඩේ ගිය දේශපාලන පක්ශයක් හා අතිනත ගැනීමෙනි,
මෙම අරගලය පවතින කාලය තුල , ඔහුටද , රටටද නින්දා අපහාස කල එක්සත් ජාතික පක්ශය අද දේශ හිතයිශීය , පාමන්කඩ , මැදවච්චි කතා , ඔනෑම ගොනෙකුට යුද්ධකල හැකියි කියූ කතා , තාමත් මගේ දෙසවන තුල නිබදවම රැව් දෙන තුට්ටු දෙකේ නිවට කතා බස්ය , ඒවා ඔබටද මතක ඇතියැයි මම සිතමි , ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැති හමුදාපති , දැන් රට ගොඩනැගීමට සුදුසු වී ඇත්තේ කුමක් නිසාදැයි අපි ප්‍රශ්ණ කරමු , ප්‍රභාකරන්ට එරෙහිව සටන් කරද්දී හමුදාපති නිවටයෙකි , මහින්ද රාජපක්ශට විරුද්ධව සටන් කරද්දී ඔහු දේශ ප්‍රේමියෙකි , එනම් එක්සත් ජාතික පක්ශයට ප්‍රභාකරන් යනු හිතවතෙකි
දේශය නිදහස් කර ගැනීමේ නියමුවා ද්‍රෝහියෙකි , තර්කය පැහැදිලිය...
අපේ රටේ බහුතර ජනතාවක් බඩ ගැන සිතයි , ඔය ලෝක බැංකු කථා ඔවුනට අදාල නැත , රටක පාක්ශික චන්ද ඇත්තේ දෙපාර්ශවයට බැලුවොත් 40% , ඉතිරි 60% පාවෙන චන්දය , 1994 චන්ද්‍රිකා විශිෂ්ඨ ජයක් ලැබුවේ අපේම රටේ චන්ද වලිනි , 2001 එය අනිත් අතට කැරකුනේ ඒ චන්ද වලින්මය , ඔබ ඉදිරිපත් කරන තර්කය මෙහි ඇතුලත් කරහොත් 2001 කැරකී ඇත්තේ චන්ද්‍රිකාගේ චන්දය , එය එසේ විය නොහැක , රට තුල බහුතර චන්දයන් පාවෙන ඒවාය , බොහෝ විට ඒවා තීරණය කරන්නේ චන්දයට කලින් දවසේ පවුලේ කතා බහින් විය හැක.

" අපේ මිනිස්සුන්ට දැන් නිදහසේ කොළඔ යන්න පුලුවන් , රට දැන් නිදහස් , ඉස්සර කොච්චර බයෙන්ද හිටියේ , මහින්ද වැඩක් කරන පාටයි , ඉතුරු ටිකත් මිනිහ කරයි , අපි අපේ යුතුකම ඉටුකරමු"

ඔය වගේ කතාබස් වලින් පාවෙන චන්දය තීරණය කරනු ඇත
ජනරාල් යනු දේශපාලන බබෙකි , 2005 දී ප්‍රතික්ශේප කල රනිල් සමග එක්වී ඔහුගේ මතය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවක් පෙනීයයි , එම තීරණය නැවත වරක් ජනතාව තීරණය කරනු ඇත.

යුධ හමුදාවක් පාලනය කල පලියට , රටක් පාලනය කල නොහැක, ජනාතාවගේ තීරණය මහින්ද විය යුතුය , මොකද අපේ රට තුල හැමදාම ගුලි කන මෝඩයන් සිටිය නොහැකි බැවිනි

Niyama kathawa machan 100% agree
 
May 17, 2006
3,632
90
0
එස් බී දිසානයකත් මහින්දට හේත්තු වුනා, චන්දය තවත් උනුසුම්

SB කියනවා චන්ද්‍රිකා මැතිනිය ලබන සතියේ සරත්ට හේත්තු වෙනවා කියලා....චන්දය තවත් උනුසුම් වෙයි
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
SB කියනවා චන්ද්‍රිකා මැතිනිය ලබන සතියේ සරත්ට හේත්තු වෙනවා කියලා....චන්දය තවත් උනුසුම් වෙයි

කවුරු මොනව කිව්වත් මැතිනිට තාම චන්ද ටිකක් තියෙනව
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    SB කියනවා චන්ද්‍රිකා මැතිනිය ලබන සතියේ සරත්ට හේත්තු වෙනවා කියලා....චන්දය තවත් උනුසුම් වෙයි

    කවුරු මොනව කිව්වත් මැතිනිට තාම චන්ද ටිකක් තියෙනව

    තව හොද හොද සෙල්ලම් ඉදිරි සතිය ඇතුලත බලන්න පුලුවන් වේවි..
    විවෘත මනසින් බලන් ඉන්න තමයි තියෙන්නේ....
    වැඩිම පිරිසක් එහෙට මෙහෙට කරණ පක්ෂය මානසිකව ඉදිරියෙන් සිට ඡන්ද සටන මෙහෙයවයි
    නමුත් 26 වෙනිදාට තමයි අවසන් තීරණය එන්නේ ඒක තිරණාත්මකයි... :)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    තව හොද හොද සෙල්ලම් ඉදිරි සතිය ඇතුලත බලන්න පුලුවන් වේවි..
    විවෘත මනසින් බලන් ඉන්න තමයි තියෙන්නේ....
    වැඩිම පිරිසක් එහෙට මෙහෙට කරණ පක්ෂය මානසිකව ඉදිරියෙන් සිට ඡන්ද සටන මෙහෙයවයි
    නමුත් 26 වෙනිදාට තමයි අවසන් තීරණය එන්නේ ඒක තිරණාත්මකයි... :)
    ඇත්ත, 26 ලංකා ඉතිහාසයේ තීරනාත්මක දවසක් වෙයි
     
    paalugama

    Well-known member
  • Macho GEN.Sarath Fonseka Election ekata enne MAhindath ekka tiyana thrahata ? nadda? Ithin kagewath tharaha walata api vote karanna oneda? 2005 Mahinda dinne naththam Rata 0.5 dan Prabhakarange. Lankawe wasanawata Mahinda president une. 2005 Ranil dinnanam melahakata umbath na mamath na, UNP SF ta support karanna ellenna aththak ona nisa. Ona minihek kamathine Andu paksheta enna. wena monawatada? UNP anduwak awa kiyala gasa kana ewa nawathida? 2003 "millenium city" case eka mathakada? Mulu "Buddi anshayama" pawa dunna ewa karapu minissunta ai api vote karanne? 1989 JVP kiyala lankawe kollo keeyak maruwada UNP eken Lajja nathuwa JVP ekata haul wela. Mahinda apu nisa thamai lankawe apita baya nathuwa awidagena hari yanna puluwan. oyage pakshe UNP wenna athi. Me welawe pakshe gana hithanne nathuwa eka ekage tharaha pirimahanne nathuwa Rata yana widiyata yanna denna MAhindata vote karanna.

    Oya kiyana kathawath hari! Mama nam politics walata e tharam kemethi nethi wunath meka liyanna kiyala hithuwa!
    Ada Gen SF yudha weerayek wela inne mahinda hinda! mokada ranil saama giwisuma kaale thada UNP kenek wuna SF tath rata epawela giya mokada ranil karana aluguththeru weda nisa rata kotiyata yana bawa dekapu nisa. Beri wela wath mahinda yudde yana athara thura eka nawathwanna kiyala keewanam ada SF ta yudde iwara kala kiyala purasaaram kiyanna wenne ne! mona pakshe wunath mahinda maara strong widihata international community eken aawa pressure eka hold karagena forces walata yudde karanna ida dunna! mahinda e pressure ekata yata wuna nam SF ta prabha wa marala yudde iwara karanna wenne ne! ada oya UNP ek, JVP eka Rouf hakeem, mangalala SF ta help karanne e ayata wena option ekak nethi nisa- Gilenna yana miniha pandareleth ellenawane- aparaade general e ayata ahu wuna. Minihekuta raja wenna wise moleta gehuwahama wena mokuth penne ne. Eka mahindatath ekai, SF tath ekai, ada penne nethda SB peththa maaru kale thamanta UNP eken janadhipathiwaranayata illanna nolebechcha hindane. ( miniha wena mona hethu keewath eka thamai eththa) . SF tath raja wena pissuwa gahala. mahindata raja wuna eka atharinna beri ashaawa thiyenawa- e hinda ada SF ta pahara gahanawa. ithin ohomai politics. api me kochchara ke gehuwath lankaawa wage rata wala moka paalanayata aawath un pagawa gahanawa, jarawa kanawa, eka SF awata nawathwannath be. moko sf janadhipathi wunata cabinet eke inne oya saamanya politiccone! mata penne SF me methiwaranayata ena pradhana hethuwa eya ha mahinda athara pahu giya kaale wuna amanaapa kam saha indiyawa kapati widihata saadapu reports nisai.
    anthimata kawuru kawuruth dinai-apita thami kelewenne!sf tawath mr tawath kade giyayi kiyala ratata nam sethak wenne ne mokada oya hemotama lejjawa kiyala deyak nethi nisa ada tharaha wela heta yaaluwenna wunath puluwan. hebei monawa wunath ada api bayak nethuwa paare behela yanne mahinda eda sf ta karannagodalata, roshanlata, weerasekaralata hariyata yuddha karanna ida dunna nisai. e nisa meka thaniyama sf ta credit yaa yuthu deyaknam nowei!
     
    May 17, 2006
    3,632
    90
    0
    මම හිතන්නෙ කට ඇරියොත් තියන චන්ද ටිකත් ඉවරවෙයි කියල

    පිස්සුද ඔය කට ඇරලා තමා දෙපාරක් ජනාඩිපති උන් ලොල්
     
    paalugama

    Well-known member
  • METHANA LOKUMA PRASHNE AWILLA GENARALTA UNP/JVP SAHAYA ONA UNADA ????
    UNP/JVP ATHULU MANGALA,HAKI,MANO LAGE SANDHANAYATA GENERALGE SAHAYA ONA UNADA KIYANA EKAI.
    MOKADA MAMA DANNA WIDIHATA GENERAL TA CHANDA KARALA JANADHIPAHI WELA INNA THARAM UNAK THIBUNE NAHA.
    GENERALTA MAHINDA EKKA PRIVET LEVEL AWULAK THIBUNA.
    1.EYA KIWWA KENA NATHUWA WENA KENEK HAMUDA PATHI KARAPU EKA.
    2.60 WENI ANNIVERSAERY EKETA KALIN HAMUDAPATHI KAMEN AIN KIRIMA
    SAHA A WAGE DESHAPALANAMAYA NOWENA PRASHNA.
    A NISA ELLENNA WAL NATHUWA HITI AYATA GENARAL GE ISMATHUWEENA PENUNE DEWATHA ELIYAK PAATH UNA WAGEI.
    GONA MEEHARAKA KIYALA BALU BANUM BANNA AYA DAN OHUGE PIHITEN ELIYA BALANNA HADANAWA.
    MAMA MAHINDA KADE YANA EKEK KIYANNA EPA. MAMA KADE YANNE MAGE MAWBIMA WENUWEN,(YANAWA NEWEI KADE DUWANAWA)
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Athi garu janadipathi Mahinda Rajapakshata jaya jaya jaya

    brothers.jpg
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,031
    549
    113
    Nugegoda
    ෆෝරමය ඉතා උණුසුම් වාතාවරණයක් ගෙන ඇති මේ මොහොතේ මම වැඩි දෙයක් කියන්නට බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

    ජනපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීමෙන්ම එ. ජා. ප. යේ ශක්තිමත් නායකත්වයක් නැති බව දැන් මනාවට පැහැදිලි වන කරුණකි. එය ඕනෑම පොඩි එකෙකුට වුවත් හොඳින් තේරුම් ගත හැකි දෙයක්. ඔවුන්ගේ ප්‍රධානම සටන් පාඨය වී තිබෙන්නේ විධායක ජනාධිපති දූරය අහෝසි කල යුතුය යන්නය. බලයට පත්වීමෙන් පසු එය අහෝසි කිරීමට නොහැකියැයි කීමට අපහසුතාවයක් ඇති බැවින් එ. ජා. ප. යේ සුපුරුදු ජනපති අපේක්ෂකයා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූවා විය හැක. එසේත් නැත්නම් වතාවන් කිහිපයකදී මෙන් මෙවරද පරාජයක් අත් වේ දැයි බියකින් ද විය හැක.

    කෙසේ වුවත් ඔය කවුරුත් කියන තරම් මහින්ද රාජපක්ෂ ගේ වැරැද්දක් මට නම් පෙනෙන්නට නැත. නමුත් ඔහුගේ වටේ සිටින යම් යම් පුද්ගලයින් ගේ වැරදි නැතුවා නොවෙයි. යුද්ධය නිමාවට පත්කොට තවමත් මාස 6ක් පමණි. ත්‍රස්තවාදය නිමාකිරීමෙන් පසු කිසිවෙක් දැන් විපක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයාට පමණක් කටවුට් ගැසුවේ නැත. එදා ගැසූ සෑම කටවුට් එකකම බැනර් එකකම උඩින්ම කියවුනේ ජනපති මහින්දගේ නම මිසෙක අන් අයෙකුගේ නම නොවේ.

    එදා එ. ජා. ප. යේ කිසිවෙක් යුධ ජයග්‍රහණයේ සැබෑ සතුටක් භුක්ති වින්දේද නැත.එදා සිතට එකඟව යුධ ජයග්‍රහණය භුක්ති විදීමට නොහැකි වූ එ. ජා. ප. යේ ඇතැමුන් අද ඔවුන්ගේ අපේක්ෂකයා යුද්ධයේ දී කල කී දෑ ගැන පුරාජේරුව දොඩවමින් ස්වයං වින්දනයක්:eek: ලබති.

    මින් පෙර බලයට පත්වූ ජනපති වරුන් නොකල බොහෝ වැඩසටහන් මොහු විසින් පසුගිය වසර 4 තුලදී ක්‍රියාවට නංවා තිබේ. නමුත් විපක්ෂයේ අපේක්ෂකයා කර ඇත්තේ යුධ හමුදාව මෙහෙයවීම පමණි. ඔහු ගුවන් හමුදාව වත් නාවික හමුදාව වත් මෙහෙයවූවේද නැත. ඔහු ගමට ලයිට් දුන්නේවත් පාරකට තාර දැම්මේවත් නැත.

    මහින්ද රාජපක්ෂගේ වැඩපිලිවෙල යටතේ රටේ අනාගතය සුභදායක වන බව නම් පැහැදිලිය. කිසිදිනෙක දියුණුවක් නොලැබේයැයි සිතා සිටි හම්බන්තොට, මයුරපුර, සූරියවැව වැනි නගර දියුණු වෙනවානම් නොඅනුමානය. ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් උතුරේ සහ නැගෙනහිර බිම් සංවර්ධනයට ලක්වෙනවාත් නොඅනුමානය. මීලඟ වසර 5 හෝ 6 පසුවන විට රට ඉතා දියුණු, සීග්‍ර සංවර්ධනයකට පත්වූ රටක් බවට පත් වනවාත් නොඅනුමානය.

    කෙසේ වෙතත් අවසානයේ සිදුවන්නේ නම් මෙයයි. ජාතික වීරවරයෙක් ලෙස ඉතිහාසයට එක් වන්නට ගිය මිනිසකු නිකරුනේ විනාශ වීම පමණි. කිමද ඔහු දැන් එකතු වී සිටින්නේ අවස්ථාවාදී දේශපාලඥයින් පිරිසක් සමගින් බැවිනි. ඔහුට දැන් (බොරුවට) ආදරය කරන මිනිසුන් ඔහුව අතහැර යෑමේ දිනය වැඩි ඈතක නොවේ:no:.
     
    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    Oya kiyana kathawath hari! Mama nam politics walata e tharam kemethi nethi wunath meka liyanna kiyala hithuwa!
    Ada Gen SF yudha weerayek wela inne mahinda hinda! mokada ranil saama giwisuma kaale thada UNP kenek wuna SF tath rata epawela giya mokada ranil karana aluguththeru weda nisa rata kotiyata yana bawa dekapu nisa. Beri wela wath mahinda yudde yana athara thura eka nawathwanna kiyala keewanam ada SF ta yudde iwara kala kiyala purasaaram kiyanna wenne ne! mona pakshe wunath mahinda maara strong widihata international community eken aawa pressure eka hold karagena forces walata yudde karanna ida dunna! mahinda e pressure ekata yata wuna nam SF ta prabha wa marala yudde iwara karanna wenne ne! ada oya UNP ek, JVP eka Rouf hakeem, mangalala SF ta help karanne e ayata wena option ekak nethi nisa- Gilenna yana miniha pandareleth ellenawane- aparaade general e ayata ahu wuna. Minihekuta raja wenna wise moleta gehuwahama wena mokuth penne ne. Eka mahindatath ekai, SF tath ekai, ada penne nethda SB peththa maaru kale thamanta UNP eken janadhipathiwaranayata illanna nolebechcha hindane. ( miniha wena mona hethu keewath eka thamai eththa) . SF tath raja wena pissuwa gahala. mahindata raja wuna eka atharinna beri ashaawa thiyenawa- e hinda ada SF ta pahara gahanawa. ithin ohomai politics. api me kochchara ke gehuwath lankaawa wage rata wala moka paalanayata aawath un pagawa gahanawa, jarawa kanawa, eka SF awata nawathwannath be. moko sf janadhipathi wunata cabinet eke inne oya saamanya politiccone! mata penne SF me methiwaranayata ena pradhana hethuwa eya ha mahinda athara pahu giya kaale wuna amanaapa kam saha indiyawa kapati widihata saadapu reports nisai.
    anthimata kawuru kawuruth dinai-apita thami kelewenne!sf tawath mr tawath kade giyayi kiyala ratata nam sethak wenne ne mokada oya hemotama lejjawa kiyala deyak nethi nisa ada tharaha wela heta yaaluwenna wunath puluwan. hebei monawa wunath ada api bayak nethuwa paare behela yanne mahinda eda sf ta karannagodalata, roshanlata, weerasekaralata hariyata yuddha karanna ida dunna nisai. e nisa meka thaniyama sf ta credit yaa yuthu deyaknam nowei!

    true i accept your opinion, eunata apata katawath vote nokara inna bane macho. wadipura honda Mahinda
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ෆෝරමය ඉතා උණුසුම් වාතාවරණයක් ගෙන ඇති මේ මොහොතේ මම වැඩි දෙයක් කියන්නට බලාපොරොත්තු වෙන්නෙ නැහැ.

    ජනපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීමෙන්ම එ. ජා. ප. යේ ශක්තිමත් නායකත්වයක් නැති බව දැන් මනාවට පැහැදිලි වන කරුණකි. එය ඕනෑම පොඩි එකෙකුට වුවත් හොඳින් තේරුම් ගත හැකි දෙයක්. ඔවුන්ගේ ප්‍රධානම සටන් පාඨය වී තිබෙන්නේ විධායක ජනාධිපති දූරය අහෝසි කල යුතුය යන්නය. බලයට පත්වීමෙන් පසු එය අහෝසි කිරීමට නොහැකියැයි කීමට අපහසුතාවයක් ඇති බැවින් එ. ජා. ප. යේ සුපුරුදු ජනපති අපේක්ෂකයා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවූවා විය හැක. එසේත් නැත්නම් වතාවන් කිහිපයකදී මෙන් මෙවරද පරාජයක් අත් වේ දැයි බියකින් ද විය හැක.

    කෙසේ වුවත් ඔය කවුරුත් කියන තරම් මහින්ද රාජපක්ෂ ගේ වැරැද්දක් මට නම් පෙනෙන්නට නැත. නමුත් ඔහුගේ වටේ සිටින යම් යම් පුද්ගලයින් ගේ වැරදි නැතුවා නොවෙයි. යුද්ධය නිමාවට පත්කොට තවමත් මාස 6ක් පමණි. ත්‍රස්තවාදය නිමාකිරීමෙන් පසු කිසිවෙක් දැන් විපක්ෂයෙන් තරඟ වදින අපේක්ෂකයාට පමණක් කටවුට් ගැසුවේ නැත. එදා ගැසූ සෑම කටවුට් එකකම බැනර් එකකම උඩින්ම කියවුනේ ජනපති මහින්දගේ නම මිසෙක අන් අයෙකුගේ නම නොවේ.

    එදා එ. ජා. ප. යේ කිසිවෙක් යුධ ජයග්‍රහණයේ සැබෑ සතුටක් භුක්ති වින්දේද නැත.එදා සිතට එකඟව යුධ ජයග්‍රහණය භුක්ති විදීමට නොහැකි වූ එ. ජා. ප. යේ ඇතැමුන් අද ඔවුන්ගේ අපේක්ෂකයා යුද්ධයේ දී කල කී දෑ ගැන පුරාජේරුව දොඩවමින් ස්වයං වින්දනයක්:eek: ලබති.

    මින් පෙර බලයට පත්වූ ජනපති වරුන් නොකල බොහෝ වැඩසටහන් මොහු විසින් පසුගිය වසර 4 තුලදී ක්‍රියාවට නංවා තිබේ. නමුත් විපක්ෂයේ අපේක්ෂකයා කර ඇත්තේ යුධ හමුදාව මෙහෙයවීම පමණි. ඔහු ගුවන් හමුදාව වත් නාවික හමුදාව වත් මෙහෙයවූවේද නැත. ඔහු ගමට ලයිට් දුන්නේවත් පාරකට තාර දැම්මේවත් නැත.

    මහින්ද රාජපක්ෂගේ වැඩපිලිවෙල යටතේ රටේ අනාගතය සුභදායක වන බව නම් පැහැදිලිය. කිසිදිනෙක දියුණුවක් නොලැබේයැයි සිතා සිටි හම්බන්තොට, මයුරපුර, සූරියවැව වැනි නගර දියුණු වෙනවානම් නොඅනුමානය. ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් උතුරේ සහ නැගෙනහිර බිම් සංවර්ධනයට ලක්වෙනවාත් නොඅනුමානය. මීලඟ වසර 5 හෝ 6 පසුවන විට රට ඉතා දියුණු, සීග්‍ර සංවර්ධනයකට පත්වූ රටක් බවට පත් වනවාත් නොඅනුමානය.

    කෙසේ වෙතත් අවසානයේ සිදුවන්නේ නම් මෙයයි. ජාතික වීරවරයෙක් ලෙස ඉතිහාසයට එක් වන්නට ගිය මිනිසකු නිකරුනේ විනාශ වීම පමණි. කිමද ඔහු දැන් එකතු වී සිටින්නේ අවස්ථාවාදී දේශපාලඥයින් පිරිසක් සමගින් බැවිනි. ඔහුට දැන් (බොරුවට) ආදරය කරන මිනිසුන් ඔහුව අතහැර යෑමේ දිනය වැඩි ඈතක නොවේ
    :no:.

    :):):):)