14 වගේ ස්කයිප් යන්න පුලුවන් ෆොන් එකක් කා හරි ලග තියනවාද යාලුවෙකුට ඔනේ වෙලා තියනවා තියන කෙනෙක් මට pm එකක් දාන්න හෙට හරි ගන්නවා තියනවා නම් පොඩ්ඩක් කියන්න ඔන්ලයින් ෆොන් බලලා හෙම්බත් වෙලා ඉන්නේ:yes: