ෆොන් එකේ අවුලක්..

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මම.අලුතින් ෆොන් එකක් ගත්තා samsung එකක් පොඩි අවුල්ක් තියනවා කොතනද අවුල කියලා මටත් හිතා ගන්න බැ
    අලුත් ෆොන් එකට data copy කරද්දි pc එකේ ඉදන් බාගෙට copy වෙද්දිම නිකම්ම copy වෙන එක නවතිනවා හරියට කිසි ෆයිල් එකක් කොපි වෙන්නැ
    එකට හෙතුව මොකක්ද කියලා උබලා දන්නවද සමහර picture එහෙම කොපි කරද්දි ගොඩක් වෙලාවකුත් ගන්නවා එවත් මගදි නවතිනවා කොපි කරද්දි ෆොන් එක ඇන්ඩොයිඩ් එකක් pc එකෙනම් තියෙන්නෙ windows 10 MTP මොඩ් එක තමයි රන් වේන්නෙ data transfer කරන කොට....

    මෙක type-c එකක් මෙහෙම වෙන්නෙ ෆොන් එකේ අවුලක් නිසාද නැතන්ම් මෙක නොමල් දෙයක්ද?? උබලත් මෙහෙම වෙලා තියද

    Last edited:
    • Like
    Reactions: B.Chat

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    mata mathakai ape akkata thibba J4+ eketh ohoma wuna...mata nm hithune USB 2.0 nisa kyla...mm godak ewala dakala thynw oya wage lag wenw..habai ithin mkth nokara thibbahama nm copy wuna cancel wune nm na.....oka Type C ekkda???
     
    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    මචන්ලා මම.අලුතින් ෆොන් එකක් ගත්තා samsung එකක් පොඩි අවුල්ක් තියනවා කොතනද අවුල කියලා මටත් හිතා ගන්න බැ
    අලුත් ෆොන් එකට data copy කරද්දි pc එකේ ඉදන් බාගෙට copy වෙද්දිම නිකම්ම copy වෙන එක නවතිනවා හරියට කිසි ෆයිල් එකක් කොපි වෙන්නැ
    එකට හෙතුව මොකක්ද කියලා උබලා දන්නවද සමහර picture එහෙම කොපි කරද්දි ගොඩක් වෙලාවකුත් ගන්නවා එවත් මගදි නවතිනවා කොපි කරද්දි ෆොන් එක ඇන්ඩොයිඩ් එකක් pc එකෙනම් තියෙන්නෙ windows 10 MTP මොඩ් එක තමයි රන් වේන්නෙ data transfer කරන කොට
    Files ටික ටික copy කරන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    මචන්ලා මම.අලුතින් ෆොන් එකක් ගත්තා samsung එකක් පොඩි අවුල්ක් තියනවා කොතනද අවුල කියලා මටත් හිතා ගන්න බැ
    අලුත් ෆොන් එකට data copy කරද්දි pc එකේ ඉදන් බාගෙට copy වෙද්දිම නිකම්ම copy වෙන එක නවතිනවා හරියට කිසි ෆයිල් එකක් කොපි වෙන්නැ
    එකට හෙතුව මොකක්ද කියලා උබලා දන්නවද සමහර picture එහෙම කොපි කරද්දි ගොඩක් වෙලාවකුත් ගන්නවා එවත් මගදි නවතිනවා කොපි කරද්දි ෆොන් එක ඇන්ඩොයිඩ් එකක් pc එකෙනම් තියෙන්නෙ windows 10 MTP මොඩ් එක තමයි රන් වේන්නෙ data transfer කරන කොට....

    මෙක type-c එකක් මෙහෙම වෙන්නෙ ෆොන් එකේ අවුලක් නිසාද නැතන්ම් මෙක නොමල් දෙයක්ද?? උබලත් මෙහෙම වෙලා තියද
    ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඕෆ් වෙන්න දෙන්න එපා .. ඕෆ් උන ගමන් කොපි වෙන එක නතර වෙනවා.
     
    • Like
    Reactions: Any.key and kinkon