ෆොරීන් ඉන්කම් ගිණුම්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Employee agreement එකක් පෙන්නලා ෆොරීන් currency account එකක් ලංකාවේ බැංකුවක හදා ගන්න එකේ වාසි අවාසි මොනවා ද?
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    You cant keep money in foreign currency in local bank if you earn it from here; bank will convert it to LKR. So I dont see any major advantage atm.
     
    • Like
    Reactions: Kolama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,811
    113
    සේදවත්ත
    Employee agreement එකක් පෙන්නලා ෆොරීන් currency account එකක් ලංකාවේ බැංකුවක හදා ගන්න එකේ වාසි අවාසි මොනවා ද?
    කිසිම වාසියක් නෑ උබ එවන සල්ලි ෆ්‍රීස් කරලා ඒ ටික රුපියල් කරනවා . ඩොලර් ආන්ඩුව ගන්නවා. ඉස්සර නම් පොලී දුන්නා දැන් ඒම දෙන්න්ත් ආන්ඩුව්ට ඩොලර් නෑ.