ෆොරෙක්ස් මාකට් එකේ MA Band භාවිතා කර ට්‍රේඩ් කරන විදිය

Mr.Forex

Member
Jan 16, 2022
12
8
3
Gampaha
ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි ෆොරෙක්ස් මාකට් එකේදි මාකට් එක මූව් වෙයි කියල හිතන පැත්තට මාකට් එක මූව් නොවීම.එහෙමත් නැත්තම් ෆෝල්ස් සිග්නල් වලට අහුවීම.මේකට භාවිතා කරන්න පුලුවන් සරල ඉන්ඩිකේටර් එකක් තමයි MA Bands කියන්නේ.MA Bands භාවිතා කරලා මාකට් එකේ පටලවා ගන්නේ නැතුව ට්‍රේඩ් කරන්න පුලුවන් සරල ස්ට්‍රැටිජි එකක් තියෙනවා පහළ ලින්ක් එකේ වීඩියෝ එකේ.බලලා අදහස් එකතු කරන්න 😊😊

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    යකෝ ඔය ස්ටෑන්ඩර්ඩ් ස්ට්‍රැටචි සේරම බ්‍රොකර් කාරයෝ හදාගත්ත ඒව. ඔවගෙන් ට්‍රේඩ් කරල වින් කරන්න බැහැ. තමන්ටම ආවේනික ට්‍රික්ස් හදාගනින්. අම්මේ :rofl:
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Amo Amo Foreks Cer! Apiwa Pocath Carnawata Khodak Pin Cer!

    Amo-Amo-Cer.jpg
     
    • Love
    Reactions: jennt

    Mr.Forex

    Member
    Jan 16, 2022
    12
    8
    3
    Gampaha
    😍😍😍😍😍😍

    😍😍😍😍
    ------ Post added on Jan 19, 2022 at 6:55 PM

    😍😍😍😍😍
    ------ Post added on Jan 19, 2022 at 6:55 PM

    යකෝ ඔය ස්ටෑන්ඩර්ඩ් ස්ට්‍රැටචි සේරම බ්‍රොකර් කාරයෝ හදාගත්ත ඒව. ඔවගෙන් ට්‍රේඩ් කරල වින් කරන්න බැහැ. තමන්ටම ආවේනික ට්‍රික්ස් හදාගනින්. අම්මේ :rofl:
    මචන් බ්‍රෝකර් ලා හදාගත්ත ස්ට්‍රැටිජි කියලා දෙයක් නම් නෑ.මොන ස්ට්‍රැටිජි එක පාවිච්චි කලත් higher timeframe analyze කරපන්.එහෙම නැතුව පාවිච්චි කරන්නන් වාලේ පොඩි ටයිම්ෆ්‍රේම් වල strategy use කලාට ප්‍රොෆිට් කරන්න බෑ
    ------ Post added on Jan 19, 2022 at 7:01 PM
     
    • Like
    Reactions: Anemanda1

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    😍😍😍😍😍😍

    😍😍😍😍
    ------ Post added on Jan 19, 2022 at 6:55 PM

    😍😍😍😍😍
    ------ Post added on Jan 19, 2022 at 6:55 PM

    මචන් බ්‍රෝකර් ලා හදාගත්ත ස්ට්‍රැටිජි කියලා දෙයක් නම් නෑ.මොන ස්ට්‍රැටිජි එක පාවිච්චි කලත් higher timeframe analyze කරපන්.එහෙම නැතුව පාවිච්චි කරන්නන් වාලේ පොඩි ටයිම්ෆ්‍රේම් වල strategy use කලාට ප්‍රොෆිට් කරන්න බෑ
    ------ Post added on Jan 19, 2022 at 7:01 PM
    kawuda ban podi ewwata yanne. time frame dekakwat open tiyaganin.