ෆොරෙක්ස් වැඩඩො USD-SLR මචන් USD ඊලග මාස දෙකේ තුනේ කීයකට විතර යයි ද? USD වගයක් දැන් ලග තියනවානම් දැන් ගන්න එකද හොද ? තියන් ඉන්න එකද ? ඉඩම් වල ගණන් අඩු වෙන්න ඕන නේ USD වැඩි වුනොත් :sorry::sorry: දන්නා කෙනෙක් පහදන්න රේප් දෙනවා උදව් කරන හැමෝටම...