ෆොරෙක්ස් වැඩ මුළුව 101 අද දින පැවැත්වේ....

Hacker V

Member
Jan 27, 2014
767
108
0
ෆොරෙක්ස් වැඩ මුළුව 101 අද දින පැවැත්වේ....


යාළුවනේ ඔන්න කතා කර ගත්ත වගේම වැඩේ පටන් ගන්න මුලික පියවර තිබ්බ.
එහෙනම් අද රෑ 10.10 ට වැඩේ පටන් ගන්නවා. ෆොරෙක්ස් වලට කැමති සහ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම එකතු වෙන්න පහල තියෙන ලින්ක් එකෙන්. 10-10 වෙද්දී මන් live එනවා... අද ගොඩක් ලොකු දේවල් බලා පොරොත්තු වෙන්න එපා. අද කට්ටියගේ දැනුම පරික්ෂා කරමු මොන මොන මට්ටම් වලද ඉන්නේ කියලා. මේක ටෙස්ටින් එකක් වගේ එකක්. ඔරිජිනල් එක තව ටික දවසකින් කරනවා.එහෙමෙයි කියල මේකට නෑවිත් ඉන්න එපා පුළුවන් හැමෝම එන්න...


මෙන්න ලින්ක් එක 10 වෙද්දී ඇවිල්ල ඉන්න....
https://hangouts.google.com/hangouts/_/4wy7dnw7lnhsrjrbcpqzpffhc4e
 
Last edited:

Hacker V

Member
Jan 27, 2014
767
108
0
ශික් බන්
data ඉවර වෙලා නේ
:sorry::sorry:

මචා අවුල් ගන්න එපා. අද කරන ඒවා ම අයි හරියට මුල ඉදන් කලින් දැනුවත් කිරීමක් කරලා කරනවා.මේක හදිසියේ කරපු ටෙස්ටින් ටයිප් එකක්..
 

Hacker V

Member
Jan 27, 2014
767
108
0
ලින්ක් එකේ පොඩි වෙනසක් කරා.. දැන් මන් ඕන් ලයින්
 

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..මටත් අද එකට එන්න බැරි වෙයි.මචන්.No ඩේටා.Next එකෙ ඉදන් සෙට් වෙන්නම් අනිවා.:).
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචා අවුල් ගන්න එපා. අද කරන ඒවා ම අයි හරියට මුල ඉදන් කලින් දැනුවත් කිරීමක් කරලා කරනවා.මේක හදිසියේ කරපු ටෙස්ටින් ටයිප් එකක්..

    එල ඊලග එකට කොහොම හරි මන් සෙට් වෙන්නම්
    මට මේක මුල ඉදන් ඉගෙනගන්න ආසවක් තියෙනව මචන්
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ane machan elaga eka thiyaddi weekend ekaka wage thiyapan puluwannan
    mn wada karanne UK company ekaka off wenne 10.30ta gedara yanakota welawa hari
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකේ උන්ට හොද දෙයක් දිහන් මොන උනත්
    ජය වේවා උබට
    මුන් එක්ක ටිකක් පරිස්සමට
    මේකේ ඉන්නවා කාලකන්නි ටිකක්
    උබෙන් ඉගෙනගෙන උබටම අරින ජාතියේ
    පරිස්සමට මේකේ උන්ට හොද දෙයක් කරහන් මචන්
    එල
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    u awith fb account ekak dunna request ekak danna kiyala

    "forexking007"

    ona un set wenna. mata nam wade alluwe ne. uge real account ekath nemei business walata hadapu ekak.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මොන මගුලක්ද යකෝ යුරින් ලු ,බල්ඩ් රිපොර්ට්ලු ...මට කලන්තේ වගේ