ෆොරෙක්ස් වැඩ මුළුව 101 අද දින පැවැත්වේ....
යාළුවනේ ඔන්න කතා කර ගත්ත වගේම වැඩේ පටන් ගන්න මුලික පියවර තිබ්බ.
එහෙනම් අද රෑ 10.10 ට වැඩේ පටන් ගන්නවා. ෆොරෙක්ස් වලට කැමති සහ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම එකතු වෙන්න පහල තියෙන ලින්ක් එකෙන්. 10-10 වෙද්දී මන් live එනවා... අද ගොඩක් ලොකු දේවල් බලා පොරොත්තු වෙන්න එපා. අද කට්ටියගේ දැනුම පරික්ෂා කරමු මොන මොන මට්ටම් වලද ඉන්නේ කියලා. මේක ටෙස්ටින් එකක් වගේ එකක්. ඔරිජිනල් එක තව ටික දවසකින් කරනවා.එහෙමෙයි කියල මේකට නෑවිත් ඉන්න එපා පුළුවන් හැමෝම එන්න...
මෙන්න ලින්ක් එක 10 වෙද්දී ඇවිල්ල ඉන්න....
https://hangouts.google.com/hangouts/_/4wy7dnw7lnhsrjrbcpqzpffhc4e

Last edited:

yanthamata 1gb thiyenen 31 wenaknnma